Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    FZ v2 එකක් පැදලා බැලුවා නරකක් නැ මරු වෙනස බලන්නත් එක්කලා පරන එකයි අලුත් එකයි 2ම පැදලා බැලුවා අලුත් එක පිකප් පරන එකට වඩා
    suspension system එක ටිකක් තද ගතියක් දැනෙනවා

    ඔහොමම Gixxer එකක් පැදලා බලපං.. ඒකක් ගන්නවා අනිවා :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    judge dredd 2012 මේකේ ඔය ශෙල් මොඩල් තියනව මාර ගොඩක්. ඔක්කොම කහ පාට :baffled:

    article-2162731-13B8D85E000005DC-483_634x292.jpg
    ඹව් ඹව් මටත් මතකයි මචන් ඹකේ තිබුනා තමා :yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මේ එක නම් ඇත්ත මචන් මෙහේ දොරක් ගන්න ගානට එහෙන් වැන් එකම ගන්න පුලුවන් ඇති

    http://ikman.lk/en/ad/toyota-hiace-cell-beige-1988-for-sale-hambantota
    අරන් හදාගන්නවානම් ඹරිජිනල් කස්ටම් :D
    patta ban.. but kotayak neh? ai ban me honda ewuwa Hambanthota / badulla wage etha palathwalama thiyenne.... :rofl::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් එකක් දාන එක තමා හිරුන එවා යවන්න අමාරුයි විදුරුවේ වින්ඩ්ස්ක්‍රින් හව්ස් එකකින් අහලා බැලුවානම් හරි ටිකක් හැබැයි ඉතින් අලුතෙක් විදුරුවක් දාන ගාන ඉල්ලයිද දන්නැ :oo:

    ඩ්‍රයිවිං සීට් එක බැත්තේ ශටර් එක තමයි මචං හීරිලා තියන්නේ. :eek:

    මාර මිනිස්සු ඉන්නේ හැබැයි ඹව්වාට අහුවෙන අයත් ඉන්නවා වටේ කැලි ටික හයි කරලා නම් ‍නොනා පොඩ්ඩගෙන් පර්මිෂන් හම්බෙනවා ඉතින් ගන්නවා දිරලා කඩන් වැටුනත් පිටට හොදට පෙනවානම් එක තමා ගන්න ඹනේ

    බහුතරයක් ඕවට අහුවෙනවා මචං 5% යි අහුවෙන්නේ නැත්තේ. ඒ නිසා තමයි ඕවා උලුප්පලා පෙන්නන්නේ.

    ඹව් මචන් 2011 හයි කරේ ඉබේ එකෙන් ගෙන්නල්ලා එ පැකට් එකට ඩ්‍රිල් කටුවක් එනවා

    මම ලයින් එකට ‍ඩ‍ිරෙක්ට් දිලා තියෙන්නේ රිවස් බල්බ් එකෙන් අරගෙන අව්ලක් නැ හොදට වැඩ
    :D එල මචං එහෙනම් මාත් ගෙනත් හයි කර ගන්න ඕනේ

    https://yts.to/movie/chappie-2015
    medium-cover.jpg

    මම නම් බලන්නේ yifi සයිට් එකේ film විතරයි හොද ෂුවර් කොලිටි තියෙන්නේ අව්ලක් නැ මුකුත් නැ පව්‍ලේ සැමට :D
    පට්ටයි මචං. :D අදම ඩව්න්ලෝඩ් කර ගන්න ඕනේ
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    ඹව්වා දාන වෙලේ වාහනේ දිලා ඹරිජිනල් එකක් ගනින්
    මමත් ලක්ෂ 4ක් දිලා ලයිට්එස් එකට ඹය වගේ සෙට් එකක් ගෙන්න හදලත් අතැරලා දැම්ම‍ා පස්සේ වෙන එකක් ගන්නවා කියලා :eek::(

    first love eka ban :baffled: pawule ekek wage dan. wikunanne naha :)
    original hood up ekak hoya ganna baluwe nathnam uposting eka normal widiyata gahanwa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹව විල් එකමයි කොහොමද වාහනේ ඩිසන් ගතිය
    958696801.jpg

    අපේ එකත් මේ වගේ ආසන්නයට එයි
    පෙන්ට් එක වෙනස් බොඩි ස්ටිකරය ගැන තාම තිරනයක් නැ

    මරු..

    පේන්ට් එක මීට වඩා ඩාක් කරපන්
    මොන බොඩි ස්ටිකර්ද බන් ඉරි ටික රූලෙන් ගැහුවා වගේ තියෙන බොඩියට
    බොඩි ස්ටිකරයක් ගහන්නම ඕනේනම් කපලා ගහන්නේ නැතුව ඊබේ එකෙන් හරි හොද කොලිටි ඔරිජිනල්ම ආපු ඩිසයින් එකක ස්ටිකරයක් ගහපන්
    අර චාමර ගෝතයගේ ජරාව වගේ ඒවා ගහන්න එපා.
    කොද ක්ලියර් ලැකර් එකක් ගහලා පොලිශ් කරපන් උදේට ගෙදර අය වාහනේ ඉස්සරහට ඇවිත් කොන්ඩේ පීරන ගානට:P:P

    මේ පාට නේ ගහන්නේ? ශෙල් එකට කියාපු පාට. කුරුනෑගල පැත්තෙන් නිකල් ශෙල් එකකුත් ගෙනත් දාපන්

    HiaceV4.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    first love eka ban :baffled: pawule ekek wage dan. wikunanne naha :)
    original hood up ekak hoya ganna baluwe nathnam uposting eka normal widiyata gahanwa.

    වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
    අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං

    වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
    මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
    අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
    මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මේකෙත් ගනිකා ලුක් එකේ ඇලෝවීල් සෙට් එක ගලවලා අර වහලේ කපුටෝ වහන්න ගහල තියෙන යකඩ පොල්ල ගැලෙව්වනම් මරු භාන්ඩේ

    http://ikman.lk/en/ad/toyota-shell-lh-1989-for-sale-hambantota

    කුකුලෝහ් මෙකේ සීට් සෙට් එක මරු.. ඒකක් දාපන් උබත්

    මේ දැන්මම මේ වගේ වින්ඩෝ වයිසර් සෙට් එකක් ඊබේ කරපන්.. පට්ට ආ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18458282 said:

    2,275,000 :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
    අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං

    වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
    මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
    අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
    මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්

    ඔය ඉතින්.. :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18458316 said:
    පිස්සෙක් බන්

    ඔය හද්ද පරන අටමගුල් ඔය ගානට ගන්න වෙලේ PO5 2007 එකක් ගත්තහැකි

    ඔව් බං. මූ ඩොල්ෆින්වල ගනංනේ දාලා තියන්නේ.
    ඩොල්ෆින් නම් ඉතිං තම්බි ලුක් තමයි. :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    රත්තරං;18453319 said:
    තියෙන මූන

    IMG_3740.jpg

    අලුත් බඩු ටික දැම්මහම මූන මේ වගේ (මේක නෙට් එකෙන් ගත්ත පොටෝ එකක් ඈ. නැත්නම් මෙතන මැරෙන්න හදයි සමහර සොන්නයෝ:rofl::rofl:)

    31704820001_large.jpg

    කිව්ව තරම් ලේසි නෑ බොලව්

    ෆ්‍රන්ට් ශෙල් එකේ බ්‍රැකට් සෙට් වෙන්නේ නෑලු කුකුලෝහ්. සයිස් එක හරි. බ්‍රැකට් අවුල්

    ශෙල් එක ෆයිබර් කරනවද? බොඩියට රිවෙට් ගහන්වද?:baffled::baffled:

    dddd.jpg

    රැව්ලද කැද්ද?:baffled::baffled:

    හෙඩ් ලයිට් දෙකත් මාරු කරනවා. අලුත් එකේ හෙඩ් ලයිට් එකයි සිග්නල් ලයිට් එකයි එකටමයි තියෙන්නේ. පරන එකේ කෑලි දෙකක්. ශෙනෝන් කිට් එක දාලා ගන්නවා ඇඩෙන්න

    අප්ඩේට්ස් එවන්න වහලෙක් පත් කරලා තියෙන්නේ. නොබැලුවොත් අනිවා ඇන්ජිම ඩිකියේ හයි කරනවා:yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18458414 said:
    කිව්ව තරම් ලේසි නෑ බොලව්

    ෆ්‍රන්ට් ශෙල් එකේ බ්‍රැකට් සෙට් වෙන්නේ නෑලු කුකුලෝහ්. සයිස් එක හරි. බ්‍රැකට් අවුල්

    ශෙල් එක ෆයිබර් කරනවද? බොඩියට රිවෙට් ගහන්වද?:baffled::baffled:

    බ්‍රැකට් ෆයිබර් කරපං මචං. බොඩියට රිවට් කරන්න එපා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බ්‍රැකට් ෆයිබර් කරපං මචං. බොඩියට රිවට් කරන්න එපා

    බොඩියට බ්‍රැකට් එකක් හදලා රිවෙට් කරලා බ්‍රැකට් එකට ඇන දාන්න බැලුවේ. ඒත් ඕක රිවෙට් ගහලා නිකන් බජාජ් ත්‍රීවීල් එකක් වගේ කරයි ඕකුන්. අනික ඕකේ ශෙල් එක ගලවන්නේ නැතුව ඇන්ජිමේ බාගෙකට අත දාන්න බෑ.. පේනවනේ

    ශෙල් එක ෆයිබර් කරන එක තමා එහෙනම් එකම විසදුම. යට පැත්තෙන් බස්සලා උඩින් ඇන දාන්න තියෙන්නේ (දන්න විදිහට )

    ඔය බාස්ලා සියුම් වැඩ වලට සෙට් වෙන්නේ නෑ. කන්නේ නැතුව හයි කරන්න බැරිනම් පරන එකම දාන්න කියනවා. මම පස්සේ මොකක් හරි ජිල්මාට් එකක් දාගන්නව. කොහොමත් තව ටික දවසකින් යනවනේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18458509 said:

    මට නං හිතෙන්නේ හොදට පොලිශ් කරලා පරණ එකම දාලා ඕක ඔරිජිනල් කරන එක හොදයි..
    මොඩ් කරන්න ගිහිං දුමින්දගේ කාර් වගේ වෙයි හොදෙ :sorry:
     
    ඔව් ඔව් ඔය වැඩ බාස්ලට දුන්නොත් නම් විනාසයි මචං. තියන එකම දාගෙන ඇවිල්ලා උඹම හයි කරපං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මට නං හිතෙන්නේ හොදට පොලිශ් කරලා පරණ එකම දාලා ඕක ඔරිජිනල් කරන එක හොදයි..
    මොඩ් කරන්න ගිහිං දුමින්දගේ කාර් වගේ වෙයි හොදෙ :sorry:

    නෑ නෑ.. පරන එක මොඩිෆයි ජරාවක්
    අලුත් එක වාහනේට ආපු ජෙනුයින් ශෙල් එක
    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් ඔව් ඔය වැඩ බාස්ලට දුන්නොත් නම් විනාසයි මචං. තියන එකම දාගෙන ඇවිල්ලා උඹම හයි කරපං.

    ඔව් ඒක තමයි. අනික නිකල් එක හිරුනොත් ඒත් අපරාදේ