රත්තරං;18469920 said:ආ මේ අර වැල්ලේ බොක දාපු එකා ඒක මතක් කරන් අඩනවා![]()
වැල්ලේ බොක දානවා වගේද සහෝ කොල්ලොන්ගේ චායාවල් බලාගෙන ජුන්ඩ හිතෙන මවාගන්න එක

රත්තරං;18469920 said:ආ මේ අර වැල්ලේ බොක දාපු එකා ඒක මතක් කරන් අඩනවා![]()

වැල්ලේ බොක දානවා වගේද සහෝ කොල්ලොන්ගේ චායාවල් බලාගෙන ජුන්ඩ හිතෙන මවාගන්න එක![]()


ඹන්න ඹයාලාගේ අදහසට දාපු ඹරිජිනල් පටිය
![]()

ඹන්න ඹයාලාගේ අදහසට දාපු ඹරිජිනල් පටිය
![]()
![]()

යකඩ buffer නිසා ගැහුවේ මචන්buffer eka matt thiyanna thibbe![]()
30 මුල ඉදලා හදපු එකමෙ කොයි එකද දෙකම පැටලිලා.

දැන් හයිකරන්න විතරද තියෙන්නේ?ඹන්න ඹයාලාගේ අදහසට දාපු ඹරිජිනල් පටිය
![]()
ටයිමින බෙල්ට් මාරු කරල ඹයිල් මාරුකරා ධවන තත්වේ හොදටම තියෙනවා මචොරත්තරං;18471161 said:දැන් හයිකරන්න විතරද තියෙන්නේ?
මේකේ ඇන්ජින් ගියර්බොක්ස් තත්වේ කොහොමද?
30 මුල ඉදලා හදපු එක![]()

වැඩ ටික ඉවර උනාම කියන්නම් මචන්ඔක විකුනනවද කියල මම ඇහැව්ව විකුනනවන්ම් Price එක pm කරන්න

මැට් ගහන්න තිබ්බේ.... මගේ නම් කැමැත්ත ඕකට මෙන්න මේ ටික වෙනවා නම්...

52- / 53- උනා නම් මම හරි ට්රයි එකක් දෙනවා..
ඕකේ එන්ජින් තත්වේ කොහොමද බන්?ඕක ආපු විදිහට රීස්ටෝර් කලාමයි බං ලස්සන.ඇයි බන් ග්ලොස් ගැහුවේ???මැට් ගහන්න තිබ්බේ.... මගේ නම් කැමැත්ත ඕකට මෙන්න මේ ටික වෙනවා නම්...
පට්ටම පට්ට එජස්ටබල් සීට් සෙට් එකක් දැමීම.(සීට් පේළි 4 උනාට 3ක් ඉඩ කඩ ඇතුව )
වහලේ හුඩ් එක කම්බි දාමා සකස් කිරීම සහ බිම ෆුල් කාපට් කිරීම.
අපොස්ටින් සවි කිරීම.
ඉදිරි පස දොරවල් දෙක පවර් ශටර් පවර් මිරර් දැමීම.
ක්රෝමියම් කණ්නාඩි යුගලයක් සවි කිරීම.(Frame)
අලුතින් ඩෑෂ් බෝර්ඩ් එකක් සවි කිරීම with Digital Meter.
ඇලොව්යි වීල් දැමීම
Front / Dual AC
30- තමා පුරශ්නේ...52- / 53- උනා නම් මම හරි ට්රයි එකක් දෙනවා..
ඕකේ එන්ජින් තත්වේ කොහොමද බන්?
හම්බ කරන්න ඹවා වැඩි මචන් ගෙදරකට වගේ නම් මරු මේකත් කලින් වාහන වගේ පාසල් සෙවයට එකතු වෙයිඇයි බන් ග්ලොස් ගැහුවේ???මැට් ගහන්න තිබ්බේ.... මගේ නම් කැමැත්ත ඕකට මෙන්න මේ ටික වෙනවා නම්...
පට්ටම පට්ට එජස්ටබල් සීට් සෙට් එකක් දැමීම.(සීට් පේළි 4 උනාට 3ක් ඉඩ කඩ ඇතුව )
වහලේ හුඩ් එක කම්බි දාමා සකස් කිරීම සහ බිම ෆුල් කාපට් කිරීම.
අපොස්ටින් සවි කිරීම.
ඉදිරි පස දොරවල් දෙක පවර් ශටර් පවර් මිරර් දැමීම.
ක්රෝමියම් කණ්නාඩි යුගලයක් සවි කිරීම.(Frame)
අලුතින් ඩෑෂ් බෝර්ඩ් එකක් සවි කිරීම with Digital Meter.
ඇලොව්යි වීල් දැමීම
Front / Dual AC
30- තමා පුරශ්නේ...52- / 53- උනා නම් මම හරි ට්රයි එකක් දෙනවා..
ඕකේ එන්ජින් තත්වේ කොහොමද බන්?


අම්මේ දැක්ක කල් බරටම වැඩදමෙන්න මේ වගේ මිරර් 2ක් දාමු. සුපිරියට තියේ .. මොකද කට්ටිය හිතන්නේ . ආලෝ වීල් මොකද්ද දන්න්න යන්නේ? මේ ලයිට් සෙට් එකත් මරු ..
![]()

අම්මේ දැක්ක කල් බරටම වැඩද
ඹය කන්නාඩි 2 2000යි තායිවාන් බට ටික අපි හදාගන්න ඹනේ
ලයිට් සෙට් එක1.5යි වැරදිලාවත් සිග්නල් ලයිට් එකක් හරි කැඩුනොත් බඩු නැ
ඊගාව වැන් එක හො ඊගාව එකට පසසේ එකට ඹව්වා ඹක්කොම වැටෙයි
නිවාඩු පඩුවේ ඇවිල්ලා යන්නන එන්නටිකක් විතර වැඩ වැඩි මචන් .. ගෙදර වැඩත් එක්ක.. වැන් එක බලන්න එන්නම් වෙලාවක.. කෝ අනික් එක.??
patta.. kiri toiya wage thiyenawa... meke interior pics thiyenwa nam danna balanna....මෙන්න මේ වගේ මිරර් 2ක් දාමු. සුපිරියට තියේ .. මොකද කට්ටිය හිතන්නේ . ආලෝ වීල් මොකද්ද දන්න්න යන්නේ? මේ ලයිට් සෙට් එකත් මරු ..
![]()
