Van modifications

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18469920 said:
    ආ මේ අර වැල්ලේ බොක දාපු එකා ඒක මතක් කරන් අඩනවා:lol::lol:

    වැල්ලේ බොක දානවා වගේද සහෝ කොල්ලොන්ගේ චායාවල් බලාගෙන ජුන්ඩ හිතෙන මවාගන්න එක :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න ඹයාලාගේ අදහසට දාපු ඹරිජිනල් පටිය
    p34%2B%25281%2529.jpg

    p34%2B%25283%2529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18471161 said:
    දැන් හයිකරන්න විතරද තියෙන්නේ?
    මේකේ ඇන්ජින් ගියර්බොක්ස් තත්වේ කොහොමද?
    ටයිමින ‍බෙල්ට් මාරු කරල ඹයිල් මාරුකරා ධවන තත්වේ හොදටම තියෙනවා මචො :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පේන්නේ පුතේ.... වෑන් එක උඹලට ආසාවටවත් දුවන්න වෙන්නෑ.. උස්සයි වගේ :eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p34%2B%25281%2529.jpg

    ඇයි බන් ග්ලොස් ගැහුවේ??? :eek:මැට් ගහන්න තිබ්බේ.... මගේ නම් කැමැත්ත ඕකට මෙන්න මේ ටික වෙනවා නම්...:rofl:

    පට්ටම පට්ට එජස්ටබල් සීට් සෙට් එකක් දැමීම.(සීට් පේළි 4 උනාට 3ක් ඉඩ කඩ ඇතුව ):yes:
    වහලේ හුඩ් එක කම්බි දාමා සකස් කිරීම සහ බිම ෆුල් කාපට් කිරීම.
    අපොස්ටින් සවි කිරීම.
    ඉදිරි පස දොරවල් දෙක පවර් ශටර් පවර් මිරර් දැමීම.
    ක්‍රෝමියම් කණ්නාඩි යුගලයක් සවි කිරීම.(Frame)
    අලුතින් ඩෑෂ් බෝර්ඩ් එකක් සවි කිරීම with Digital Meter.
    ඇලොව්යි වීල් දැමීම
    Front / Dual AC

    30- තමා පුරශ්නේ...:( 52- / 53- උනා නම් මම හරි ට්‍රයි එකක් දෙනවා..;)ඕකේ එන්ජින් තත්වේ කොහොමද බන්?
     
    ඕක ආපු විදිහට රීස්ටෝර් කලාමයි බං ලස්සන.
     
    හම්බ කරන්න ඹවා වැඩි මචන් ගෙදරකට වගේ නම් මරු මේකත් කලින් වාහන වගේ පාසල් සෙවයට එකතු වෙයි :eek:
    මේක දිලා බොහොදුරට මල්ලිට වැන් එකක් ගෙනව එකට ඹය කයන ලිස්ට් එකම දාලා ඹරිජිනල් super GL එකක් හදය
    ;)
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මෙන්න මේ වගේ මිරර් 2ක් දාමු. සුපිරියට තියේ .. මොකද කට්ටිය හිතන්නේ . ආලෝ වීල් මොකද්ද දන්න්න යන්නේ? මේ ලයිට් සෙට් එකත් මරු ..

    1965012096.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මේ වගේ මිරර් 2ක් දාමු. සුපිරියට තියේ .. මොකද කට්ටිය හිතන්නේ . ආලෝ වීල් මොකද්ද දන්න්න යන්නේ? මේ ලයිට් සෙට් එකත් මරු ..

    1965012096.jpg
    අම්මේ දැක්ක කල් බරටම වැඩද
    ඹය කන්නාඩි 2 2000යි තායිවාන් බට ටික අපි හදාගන්න ඹනේ
    ලයිට් සෙට් එක1.5යි වැරදිලාවත් සිග්නල් ලයිට් එකක් හරි කැඩුනොත් බඩු නැ:sorry:
    ඊගාව වැන් එක හො ඊගාව එකට පසසේ එකට ඹව්වා ඹක්කොම වැටෙයි
     
    ටිකක් විතර වැඩ වැඩි මචන් .. ගෙදර වැඩත් එක්ක.. වැන් එක බලන්න එන්නම් වෙලාවක.. කෝ අනික් එක.??
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටිකක් විතර වැඩ වැඩි මචන් .. ගෙදර වැඩත් එක්ක.. වැන් එක බලන්න එන්නම් වෙලාවක.. කෝ අනික් එක.??
    නිවාඩු පඩුවේ ඇවිල්ලා යන්නන එන්න
    දොර 4 5කරපු එකේ වැඩ ඉවර වෙලා ගෙනච්චා මෙකට තව දවස් 3-4 යයි ඉටපස්සේ දිගටම 28 වැඩ එකෙත් දැන් අන්තිම හරිය යන්නේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙන්න මේ වගේ මිරර් 2ක් දාමු. සුපිරියට තියේ .. මොකද කට්ටිය හිතන්නේ . ආලෝ වීල් මොකද්ද දන්න්න යන්නේ? මේ ලයිට් සෙට් එකත් මරු ..

    1965012096.jpg
    patta.. kiri toiya wage thiyenawa... meke interior pics thiyenwa nam danna balanna....:yes: