Van modifications

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    zjclOBG.jpg

    හැමෝම එන්ඩෝ..............
    http://www.elakiri.com/forum/showthread.php?t=1682718

    mula witarai ahanna une bn :(
    wade niyameta giya
    congrtz wewa !
     
    ttons

    Member
    Jun 19, 2015
    24
    1
    0
    Sri Lanka
    එළකිරියේ තියෙන හොදම ත්‍රෙඩ් එක. ගොඩ කලෙක ඉදලා මේක බලනවා. දෙතුන් දෙනෙක්ට මේක ඊමේල් කරලත් තියෙනවා.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එළකිරියේ තියෙන හොදම ත්‍රෙඩ් එක. ගොඩ කලෙක ඉදලා මේක බලනවා. දෙතුන් දෙනෙක්ට මේක ඊමේල් කරලත් තියෙනවා.
    ගොඩාක් ස්තුතියි මචන් පොස්ට් එකට දිගටම බලන්න :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ශෙල් එකේ වැඩ කොහොමද මචෝ දැන් :confused:
    රත්තරං;18533371 said:
    ko updatessssssssssssss????????
    සිට් සෙට් එක අද වැඩ ඉවර කරලා හයි කරා කිව්වා කාපට් එකත් දාලා පොටොස් ටික ආපු ගමන් දාන්නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
    p40%2B%25287%2529.jpg

    p40%2B%25284%2529.jpg

    p40%2B%252818%2529.jpg

    p40%2B%25281%2529.jpg

    p40%2B%252823%2529.jpg

    p40%2B%252820%2529.jpg

    දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා

    [/SIZE]
    [/CENTER]

    මචන් සීට් වල කකුල් වලත් පේන්ට් එකක් ගහපන්.. බට කෑලි අමුවෙන් පෙනෙද්දී ටිකක් අවුල්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් සීට් වල කකුල් වලත් පේන්ට් එකක් ගහපන්.. බට කෑලි අමුවෙන් පෙනෙද්දී ටිකක් අවුල්..
    ඹව් ඹව් අනිවාරෙන් එක නම් කරන්න ඹනේ තාම හයි කරලා නැ මචන් චැසිය විදලා නෙවේ හයි කරන්නේ ලැලි පටියක් උඩ එක දැම්මේ නැ තාම :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: kambi brush eken huurala anti cross tikak gaapan.... seat walatai carpet karanna keeyak giyada ban?
    සිට් වල කවර දැම්මේ frame එක තිබුන එවාමයි 17යි කවර මහන්න කාපට් එකට 6යි ඉස්සරහා ඉදලා පිටිපස්සටම මඩකවර එන්ජින් උඩ එ‍ෙහේම මහලා අපිට මහන්න බැරි නිසා දුන්නේ :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    IDG,

    මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.

    133896106_4649c66b8c_o.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    රත්තරං;18535963 said:
    IDG,

    මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.

    133896106_4649c66b8c_o.jpg

    ඔය සීන් එක කරන්නෙ කව්ද ? හොද පොට් එකක් දන්නවද ? අර නාවල කුශන් වගෙ උන කරනවද ? :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;18535963 said:
    IDG,

    මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.

    133896106_4649c66b8c_o.jpg
    :shocked: koheda ban me seen eka karanne SL wala??? man dakalama na:no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය සීන් එක කරන්නෙ කව්ද ? හොද පොට් එකක් දන්නවද ? අර නාවල කුශන් වගෙ උන කරනවද ? :baffled:
    :shocked: koheda ban me seen eka karanne SL wala??? man dakalama na:no:
    මෙහේ තියෙනවා මචන් හැබැයි ඹක කරන්න ඩැෂ් බොඩ් එකක් ගන්න යන සල්ලි යනවා ඹය සිල් එකක් වගේ ගහාලා තියෙන්නේ එකෙන් ඹරිජිනල් එන ඉරි පවා ගහනවා දැන් මිල තමා ඉතින්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18535963 said:
    IDG,

    මචන් ඩෑශ් බෝර්ඩ් එක පන්ච් ලේයර් එකක් අලවලා ලෙදර් ගහපන් ඒක උඩින්. ඩෙනිම් මහනවා වගේ දාර ඩබල් නූලෙන් මහපන්. මුලු ඩෑශ් බෝර්ඩ් එකම ගැහුවනම් හරි.

    133896106_4649c66b8c_o.jpg
    11.gif
    11.gif
    මේ තියෙන්නේ පට්ට අයිඩියා නේ