රත්තරං;18536237 said:අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ![]()
එල නෙහ්. ගොඩක් දක්ෂතා තිබුන කෙනෙක් වගේ තාත්ත.
නිවන් සුව පතනවා.
රත්තරං;18536237 said:අපේ තාත්තා (ජිවත් වෙලා උන්න කාලේ ඈ.. දැන් අහයි නැත්නම් කොහොමද කියලා ) ඩබල් ඉදිකට්ටක් දාලා බ්‍රිස්ටල් බෝඩ් වලින් හැඩ කපාන K20 එකකට ගැහුවා බන් ගෙදරම. හරි මතකයක් නෑ![]()
නිවන් සුව පතනවා.
අද සිට් ටිකයි කාපට් එකයි වැඩ ඉවර කරගෙන ඇවිල්ලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
දැන් තියෙන්නේ වටේ බොඩ් ටිකයි වහලේ බොඩ් ටිකයි හදන්න එක ගෙදර කරනවා අරුගේ ගාන වැඩියි කාපට් එක ගාන ෂේප් නිසා එතනින් දැම්මෙව්වා

ෂෙල් පාර්ට්ස් කොහොමත් ගණන් වැඩිලු..පරණ නිසා පාර්ට්ස් හිඟ ඇතිMara ganak ne kiyanne.. Wadi naddaa..??![]()

![]()
ඔය දොරවල් වල බීඩින් ඇද වෙලා තියෙන ඒවා හරිගස්සන බැරිද?
ඒත් ඔරිජිනල් ඒවා හොයා ගන්න නෑනේ. බෑ මචං බීඩින් දාන්නම ඕනේ.ඒත් ඔරිජිනල් ඒවා හොයා ගන්න නෑනේ.
මගෙ අම්මෝ.. හෙට්ටිවීදියට ගියානම් කැරට් 18න් හදාගන්න තිබ්බ

mmm maath dakka ooka.. ganan wadi ban hondatama.... 80k wati okkoma.... uparima 90i

මේකේ ගාණ බලපන්රත්තරං;18544843 said:මගෙ අම්මෝ.. හෙට්ටිවීදියට ගියානම් කැරට් 18න් හදාගන්න තිබ්බ![]()

http://ikman.lk/en/ad/shell-hiace-dkunnu-dor-knnuv-door-post-for-sale-gampaha

http://ikman.lk/en/ad/shell-hiace-dkunnu-dor-knnuv-door-post-for-sale-gampaha
හිතුනොත් ඊගාව පාර වැන් එකක් ගෙනල්ලා කඩලා කැලි වලට විකුණනවා බන් එක ලාබයි හදනවාට වඩා![]()

http://ikman.lk/en/ad/shell-hiace-dkunnu-dor-knnuv-door-post-for-sale-gampaha
හිතුනොත් ඊගාව පාර වැන් එකක් ගෙනල්ලා කඩලා කැලි වලට විකුණනවා බන් එක ලාබයි හදනවාට වඩා![]()

හැබැයි අර සෙල් දොරවල් ටික නම් පංකාදුයි..ඔරිජිනල් ජී එල්ද කොහෙද... පොඩ්ඩක් ටෝක් කොරලා බලපන් මල්ලිගේ සෙල් එකට හරි බස්සන්න...http://ikman.lk/en/ad/shell-hiace-dkunnu-dor-knnuv-door-post-for-sale-gampaha
හිතුනොත් ඊගාව පාර වැන් එකක් ගෙනල්ලා කඩලා කැලි වලට විකුණනවා බන් එක ලාබයි හදනවාට වඩා![]()
කෑ ගැස්සුනා දොරවල් ටික දැක්කම... 
හිතුනොත් ඊගාව පාර වැන් එකක් ගෙනල්ලා කඩලා කැලි වලට විකුණනවා බන් එක ලාබයි හදනවාට වඩා![]()

ඔව් බං..සුපිරියටම තියෙනවාහැබැයි අර සෙල් දොරවල් ටික නම් පංකාදුයි..ඔරිජිනල් ජී එල්ද කොහෙද... පොඩ්ඩක් ටෝක් කොරලා බලපන් මල්ලිගේ සෙල් එකට හරි බස්සන්න...කෑ ගැස්සුනා දොරවල් ටික දැක්කම...
![]()