Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
???????? :confused::confused::confused:
fitted.webp
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අද වැන් එකේ පලවෙනි වතාවට පල්ලි ගිහිල්ලා අපේ ඹනේම වාහනයක් හැදුවාම මුලින්ම යන්නේ පල්ලි තමා ;)
    මරු වැඩක් වෙලා තියෙන්නේ අර අපේ MR.Tom කිව්වා වගේම වැඩක් වෙලා තියෙන්නේ මට මල්ලි කියපු විස්තරේ එහේම්මම දාන්නම්කො කියවලා බලපන් මෙහේමත් හොද පොලිස් මාමලා ඉන්නවා මම එකකේ හැමොටම බනින්නේ නැත්තේ :D

    Ada maru wedene enakota une man driveng karan awe policeyen alluwane

    U kiyanawa english number ekak kiyala hithalalu elluwe itapasse lishen wediya beluwe na uta kora wen ekata u ahanawa kohomada heduwe kiyala uget ladiyak tiyanawalu
    dimuthuwa wage pisso 2nnek
    ඹය දිමුතු කියන්නේ අර වැන් තියෙන පොලිස් රාලහාමි අර නිව්ටල් එකේ වැන් එක නවත්තලා ගිය පොර උටත් තියෙන්නේ අමුම වැන් පිස්සුවක් :D:D
    Ita passe van eke okkoma beluwa u ahanawa bodiya gahanna achchuwak tiyanawada kiyala.
    Itapasse Thaththata qwalu puthata tiyana lishon eken meka ela wanna ba kiyala ita passe thaththa qwa ehenam man elawannam kiyala.
    Itapasse un denna qwa aulak na shep eke yanna kamak nalu

    සිද්දිය උනේ ඉබුල්ගොඩ කිරිල්ලවල අතරමගදි :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අද වැන් එකේ පලවෙනි වතාවට පල්ලි ගිහිල්ලා අපේ ඹනේම වාහනයක් හැදුවාම මුලින්ම යන්නේ පල්ලි තමා ;)
    මරු වැඩක් වෙලා තියෙන්නේ අර අපේ MR.Tom කිව්වා වගේම වැඩක් වෙලා තියෙන්නේ මට මල්ලි කියපු විස්තරේ එහේම්මම දාන්නම්කො කියවලා බලපන් මෙහේමත් හොද පොලිස් මාමලා ඉන්නවා මම එකකේ හැමොටම බනින්නේ නැත්තේ :D

    ඹය දිමුතු කියන්නේ අර වැන් තියෙන පොලිස් රාලහාමි අර නිව්ටල් එකේ වැන් එක නවත්තලා ගිය පොර උටත් තියෙන්නේ අමුම වැන් පිස්සුවක් :D:D

    සිද්දිය උනේ ඉබුල්ගොඩ කිරිල්ලවල අතරමගදි :rolleyes:

    mokadda ban ube license eka? wahane number eka mokadda ai ubata elawanna beri? eka mara keliyak ne ban.. mata tiyena eken ape eka elawanna ba kiyala dawasak mama dhada kolekuth ussan policiyatath giyata passe aye eka shape una.. puluwan kiyala.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    ඇතුලේ බෝර්ඩ් ටික ගැහුවද? කෝ දාපන්කෝ පොටෝ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mokadda ban ube license eka? wahane number eka mokadda ai ubata elawanna beri? eka mara keliyak ne ban.. mata tiyena eken ape eka elawanna ba kiyala dawasak mama dhada kolekuth ussan policiyatath giyata passe aye eka shape una.. puluwan kiyala.
    වැන් එක 30 නේ මචන් බරවාහන ලයිෂන් ඹනේ මල්ලිට තියෙන්නේ සැහැල්ලු වාහනනේ අව්ලක් නැ උන් දෙන්නා කිසිම ලෙඩක් දාලා නැ ෂේප් එකේ යන්න කියලා ;) මොනා උනත් හොද පොලිස් මහත්තුරු:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18568176 said:
    30 bus ne ban ekai..
    වැන් එක 30 නේ මචන් බරවාහන ලයිෂන් ඹනේ මල්ලිට තියෙන්නේ සැහැල්ලු වාහනනේ අව්ලක් නැ උන් දෙන්නා කිසිම ලෙඩක් දාලා නැ ෂේප් එකේ යන්න කියලා ;) මොනා උනත් හොද පොලිස් මහත්තුරු:D

    ah hari hari den therune mama hithuwe wena ekak kiyala..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18568166 said:
    ඇතුලේ බෝර්ඩ් ටික ගැහුවද? කෝ දාපන්කෝ පොටෝ?
    ඇතුලේ එවා ටික නම් තාම හම්බුනේ නැ මචො :no: පිට එවා ටිකක් අද එවලා තිබුනා මම දාන්නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Me wage emblem ekak hoyaganna pot ekak nedda? me size eke ekak? Original ewa tikak wenas wage curve gatiya wedi wage..

    mokek hari kalakanniyek galawala ekak trip ekak giyapu dawasaka
    බලමු මචන් මන් අපේ ටයර් කඩෙන් අහලා බලන්නම් ඇලොවිල් වලට එන එවා වෙනම ගන්න පුලුවන්ද කියලා
    සමහර විට ඹක ගැලවිලා වැටෙන්න අැති මචන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බලමු මචන් මන් අපේ ටයර් කඩෙන් අහලා බලන්නම් ඇලොවිල් වලට එන එවා වෙනම ගන්න පුලුවන්ද කියලා
    සමහර විට ඹක ගැලවිලා වැටෙන්න අැති මචන්

    ela ela.. giya welawaka bapalan ko.. na ban gelawila wetila newe meka kawuruhari kadala aragena tiyenne clip deka wheel eke hirawela tibba.. anika api den awrudu 4k witara dalath owa wetenne na ban clip hodata dala tiyenne.. wheel eka kohewat wedilat na.. park eke dala giyapu dawasaka thama oka wela tibbe.. trip ekak gihin.. :dull: