Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18568517 said:
    ebay thamai labama lesima de

    ebay eke beluwa... me wage ewa patta ganan ne.. reconditioned ewa mehe tiyena ewa menna me wage anika size eka awl..

    nissan-emblem-decal-sticker-nissan-emblem-228x228.png
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    වැන් එකේ සියල්ල දැන් හමාරයි :D
    :cool: පට්ට බං..පිටිපස්සේ වයිපර් ආම් එක මොන මොඩල් එකට එන එකක්ද ? :rolleyes:
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ebay eke beluwa... me wage ewa patta ganan ne.. reconditioned ewa mehe tiyena ewa menna me wage anika size eka awl..
    Center Wheel Cap කැප් එක තියෙනවා නේ..එකට හරි යන Nissan Emblem එකක් විතරක් අරන් හයිකරන්න..eBay තමයි ඉතින් ලේසිම විදිය..ගණන් නම් කොහොමද දන්නේ නැ :oo:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැන් එකේ සියල්ල දැන් හමාරයි :D

    [/CENTER]

    ආයි සුපිරී කියනව ඇර වෙන මොනව කියන්නද මචං. අල්මාරියේ දාලා පරිස්සං කරලා තියලා එලියට දාපු එකක් වගේ. මම ඕක හදන ෆොටෝ ටික මුල ඉදලම සේව් කරලා තියාගත්තා. අපේ තාත්තටත් පෙන්නුවා. තාත්තත් අපි වගේම ෂෙල් වලට ආසයි. ඒ නිසා ඕක හදන විදිහ දැකලා සෑහෙන්න ආස වුනා වැඩේට.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :cool: පට්ට බං..පිටිපස්සේ වයිපර් ආම් එක මොන මොඩල් එකට එන එකක්ද ? :rolleyes:
    නැ මචන් වෙන එකක් දාලා තියෙන්නේ :rolleyes:
    රත්තරං;18568538 said:
    කියන්න වචන නෑ මචන්.... සුපිරිම සුපිරි....
    තැන්කු තැන්කු :D
    11.gif

    නියමෙටම තියනවා මචං....ඇතුලෙත් ඉවරද.........
    පල්ලිය දැකලා හුරුයි වගේ( ඉදිගොල්ලේ එකද)
    ඇතුලේ පොටො ටික මම හෙට නැත්තම් අනිද්දා දිහාට ඉල්ලලා දාන්නම් මචන් :D
    ඹව් ඹව් ඹය ඉදිගොල්ල පල්ලිය තමා මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආයි සුපිරී කියනව ඇර වෙන මොනව කියන්නද මචං. අල්මාරියේ දාලා පරිස්සං කරලා තියලා එලියට දාපු එකක් වගේ. මම ඕක හදන ෆොටෝ ටික මුල ඉදලම සේව් කරලා තියාගත්තා. අපේ තාත්තටත් පෙන්නුවා. තාත්තත් අපි වගේම ෂෙල් වලට ආසයි. ඒ නිසා ඕක හදන විදිහ දැකලා සෑහෙන්න ආස වුනා වැඩේට.
    ඹයාලාගේ හෙල්ප් එකෙන් තමා ත්රෙඩ් එක දුවන්නේ
    11.gif
    අදහසක් තියෙනවා පරන අයිතිකරුට ගිහිල්ලා පෙන්නන එ මනුස්සයා ගොඩාක් හොද චරිතයන් වාහනේ අපිට දෙනකොට හොර බොරු කරන්නේ නැතුව අවන්කවම කතාව කියලා දුන්නේ
    එ මදිවට පහුවෙනිදා කොල් කරලා ඇහුවා කරදරයක් නැතුව ගියා නේද කියලාත් එ වගේ මනුස්සයෙක් කලාතුරකින් තමා හම්බෙන්නේ නිදහස් වෙලාවක එයාට ගෙනිහින් පෙන්නන ඉන්නේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18568667 said:
    http://ikman.lk/en/ad/toyota-hiace-shell-1983-for-sale-kurunegala-2

    මෙහෙමත් වාහන පේන්ට් කරන උන් ඉන්නවා. ඇස්බැස්ටස් රැලි තහඩුවක පොල්ලෙල්ලක් තලල තීන්ත ගාලා
    පෙන්ටරයාව අල්ලලා උල තියන්න ඹනේ බන් මේ කරපු අපරාදෙටනම් බලපන් බොඩිය ගොඩාක් හොදට තියෙනවානේ ඹක පෙන්ට් එක හරියට කරානම් සුපිරියට ගන්න තිබුනා
    ෂයින් එක බලපන්කෝ :lol:
    අපරාදේ බන් උට අපේ එක පෙන්නන ඹනේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹයාලාගේ හෙල්ප් එකෙන් තමා ත්රෙඩ් එක දුවන්නේ
    11.gif
    අදහසක් තියෙනවා පරන අයිතිකරුට ගිහිල්ලා පෙන්නන එ මනුස්සයා ගොඩාක් හොද චරිතයන් වාහනේ අපිට දෙනකොට හොර බොරු කරන්නේ නැතුව අවන්කවම කතාව කියලා දුන්නේ
    එ මදිවට පහුවෙනිදා කොල් කරලා ඇහුවා කරදරයක් නැතුව ගියා නේද කියලාත් එ වගේ මනුස්සයෙක් කලාතුරකින් තමා හම්බෙන්නේ නිදහස් වෙලාවක එයාට ගෙනිහින් පෙන්නන ඉන්නේ

    ඔව් මචං එහෙම හොද මනුස්සයෙක් නම් ගෙනිහින් පෙන්නපං. ඒ මනුස්සයා සෑහෙන්න සතුටු වෙයි. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචං එහෙම හොද මනුස්සයෙක් නම් ගෙනිහින් පෙන්නපං. ඒ මනුස්සයා සෑහෙන්න සතුටු වෙයි. :D

    අඩොහ් වෑන් එක පට්ට.maxxa
    11.gif
    උබලාගේ බම්ප් වල උදව්වෙන් තමා ත්රෙඩ් එක යන්නේ
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වැන් එකේ සියල්ල දැන් හමාරයි :D
    p42%2B%25285%2529.jpg

    p42%2B%25284%2529.jpg

    p42%2B%252821%2529.jpg

    p42%2B%252820%2529.jpg

    p42%2B%252819%2529.jpg

    p42%2B%25282%2529.jpg

    කියන්න වචන නෑ මචන්.. බලාගෙන ඉන්න ආසා හිතෙනවා..
    මම සම්පූර්න ෆොටොස් ටික අයෙම දැම්මෙත් ආය බලනකොට ආසා හින්දමයි