Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැන් එකේ සියල්ල දැන් හමාරයි :D
    ෆට්ට‍යි.......:cool:
    රත්තරං;18568667 said:
    http://ikman.lk/en/ad/toyota-hiace-shell-1983-for-sale-kurunegala-2

    මෙහෙමත් වාහන පේන්ට් කරන උන් ඉන්නවා. ඇස්බැස්ටස් රැලි තහඩුවක පොල්ලෙල්ලක් තලල තීන්ත ගාලා
    අපේ ගමේ ප්‍රජා ශාලාවේ toilet එකේ ගාල ති‍යෙන්නෙත් ඔ‍ය පාටම‍යි........:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ඇම්ප් වලටත් බායි කියන්න කාලේ හරි inbuilt amplifier එන හෙඩ් යුනිට් එකක් ගහලා සොනි එකෙන් :love::love:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැන් එක නම් සුපිරියට තියනවා
    ;)
    congrats

    කියන්න වචන නෑ මචන්.. බලාගෙන ඉන්න ආසා හිතෙනවා..
    මම සම්පූර්න ෆොටොස් ටික අයෙම දැම්මෙත් ආය බලනකොට ආසා හින්දමයි
    [/CENTER]
    aya kiyanna wachana na athi supiri oka dakka ekek aniwa ganawa aya hitaha hitha inne na.
    කියන්න දෙයක් නෑ සුපිරි
    ෆට්ට‍යි.......:cool:
    අපේ ගමේ ප්‍රජා ශාලාවේ toilet එකේ ගාල ති‍යෙන්නෙත් ඔ‍ය පාටම‍යි........:rofl:
    ස්තුතියි මචන්ලා ඹයාලාගේ බම්ප් වලින් තමා ත්රෙඩ් එක යන්නේ නැත්තම් මෙලහටත් මම මේක නවත්තලා දාලා :D

    තව කාට හරි බලන්න ආසනම් මෙන්න ලින්ක් එක මෙතන ඹක්කොම පොටො ටික තියෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් තව එකක් උස්සන් එන්න තියන්නේ.
    :rolleyes:
    ඇයි අනික් එනත් ඹය තත්වෙට ගන්න එපැ එකනම් අපේ නෙවේ හදන්න ගෙනාපු එකක් දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයි පෙන්ට් එකට ලැස්ති කරන්න තමා තියෙන්නේ
    p1%2B%25281%2529.jpg

    p1%2B%25285%2529.jpg

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ඇයි අනික් එනත් ඹය තත්වෙට ගන්න එපැ එකනම් අපේ නෙවේ හදන්න ගෙනාපු එකක් දැන් ගොඩාක් දුරට වැඩ ඉවරයි පෙන්ට් එකට ලැස්ති කරන්න තමා තියෙන්නේ
    p1%2B%25281%2529.jpg

    p1%2B%25285%2529.jpg

    මෙවා කොහෙන්ද හොයා ගන්නේ
    :dull::baffled:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    p42%2B%25282%2529.jpg

    ඔය තියෙන්නෙ සුපිරියටම :cool::cool:
    ආයේ ඉතිං නොම්බරේ නැත්තං කෙලින්ම 54න් එහා තමා
    මේ පාර නං පුතේ වැඩි කල් අපිට දුව්න නවෙන එකක් නෑ වගේ.. මොකෙක් හරි ඇවිත් ඕක අරං යයි..
    දැනටමත් අරං යන්න ඇඩ්වාන්ස් කරලද දන්නෙත් නෑ..
    යකෝ මට බලන්ඩ ආසයි .. හෙට දිහාට එන්න ඕනේ :cool::love::love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය තියෙන්නෙ සුපිරියටම :cool::cool:
    ආයේ ඉතිං නොම්බරේ නැත්තං කෙලින්ම 54න් එහා තමා
    මේ පාර නං පුතේ වැඩි කල් අපිට දුව්න නවෙන එකක් නෑ වගේ.. මොකෙක් හරි ඇවිත් ඕක අරං යයි..
    දැනටමත් අරං යන්න ඇඩ්වාන්ස් කරලද දන්නෙත් නෑ..
    යකෝ මට බලන්ඩ ආසයි .. හෙට දිහාට එන්න ඕනේ :cool::love::love:

    වෑන් එක ගැන සින්දුවක් ලියපන් :yes:
    අර ලංකාවේ සැටලයිට් එකට සින්දුවක් හැදුවා වගේ :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙවා කොහෙන්ද හොයා ගන්නේ
    :dull::baffled:

    මටත් ඔ‍ය ප්‍රශ්නෙම ති‍යනවා.......:oo:
    මේවා ‍යකඩ බරට අරන් එනවද කොහෙද..........:rofl:
    යකඩ බරට දෙන්නැ බන් ජිවිත කාලේම වියදම් කරපුවත් ඩිසල් ගහපුවත් අල්ලා ගනන් කියන්නේ එකනේ අව්ල ඹක හදන්න ගෙනාපු ‍වැන් එකක් වෙන කෙනෙක්ගේ අපේ නෙවේ එයා ගාව අව්රුදු 10ක්ලු විකුණන අදහසක් නැ ඹය වැන් එක හදලා තියාගන්න හදන්නේ
    ජපනෙක් දැක්කොත් වෙඩි තියා ගනි
    :P

    මොනා කරන්නද ඉතින් අපිට KDH ගන්න බැනේ ඹය ගානට පරන එවා හද හද දුවනවා අනික අලුත් එවා වගේ ලෙඩ දෙන්නේ නැ ඩිසල් ගැහුවා දිව්වා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය තියෙන්නෙ සුපිරියටම :cool::cool:
    ආයේ ඉතිං නොම්බරේ නැත්තං කෙලින්ම 54න් එහා තමා
    මේ පාර නං පුතේ වැඩි කල් අපිට දුව්න නවෙන එකක් නෑ වගේ.. මොකෙක් හරි ඇවිත් ඕක අරං යයි..
    දැනටමත් අරං යන්න ඇඩ්වාන්ස් කරලද දන්නෙත් නෑ..
    යකෝ මට බලන්ඩ ආසයි .. හෙට දිහාට එන්න ඕනේ :cool::love::love:
    මට ලබනසතිය වෙනකන් යන්න වෙන්නැ අප්පා පෙන්ට් කරාට පස්සේ බලන්න ගියේ නැ :growl::growl:
    වෑන් එක ගැන සින්දුවක් ලියපන් :yes:
    අර ලංකාවේ සැටලයිට් එකට සින්දුවක් හැදුවා වගේ :cool:
    අන්න මරු අදහස
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං IDG මේක ගැන උබේ අදහස මොකද්ද?

    http://ikman.lk/en/ad/nissan-n16-2003-for-sale-colombo-123
    මේකත් අර කලින් බැලුව වගේ එකක් පාටයි දවස් 10කට කලිනුත් ඇඩ් එකක් දාලා
    http://ikman.lk/en/ad/nissan-n16-2003-for-sale-colombo-115
    ගිහින් බලන්නම ඹනේ මොකද තත්වේ කියලා පිටින් නම් පෙන්න අව්ලක් නැ
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මේකත් අර කලින් බැලුව වගේ එකක් පාටයි දවස් 10කට කලිනුත් ඇඩ් එකක් දාලා
    http://ikman.lk/en/ad/nissan-n16-2003-for-sale-colombo-115
    ගිහින් බලන්නම ඹනේ මොකද තත්වේ කියලා පිටින් නම් පෙන්න අව්ලක් නැ

    ඔව් බන් ලක්ෂයක් අඩුවෙන් දාල . මචන් මේකේ එන්ජින් 1ක කියක් විතර වේවිද තියන්න ගියොත්?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඔව් බන් ලක්ෂයක් අඩුවෙන් දාල . මචන් මේකේ එන්ජින් 1ක කියක් විතර වේවිද තියන්න ගියොත්?
    specific කියන්න නම් දන්නේ නැ දල වෂයෙන් 2ක් වත් :rolleyes:
    මචන් ඹක 160ක් දුවලා එත් ඉතින් හරියට සර්විස් කරලා ඹයිල් මාරු කරලා නම් තව දුවාගන්න බැරිවෙන එකක් නැ
    හැබැයි ඹක ඹයගානට දාලාත් යන්නේ නැ කියන්නේ මොකක් හරි අව්ලක් ඇති ගන්නවානම් පුලවන් තරම් ගාන බස්සලා ගනින් ඹනේ එකකට ලැස්තිවෙලා:no: