ඇයි මචං මට ඔහොම කරන්නේ . ගන්න ගන්න හදන එකට උබ එපා කියනවා
රත්තරං;18572136 said:N16 කියන්නේ නිසාන් හදාපු ජරාම කාර් වලින් එකක්
ගනින්කෝ 110, bj5p, ek3, fb15 වගේ එකක්

වෑන් එක ගැන සින්දුවක් ලියපන්
අර ලංකාවේ සැටලයිට් එකට සින්දුවක් හැදුවා වගේ![]()

රත්තරං;18572136 said:N16 කියන්නේ නිසාන් හදාපු ජරාම කාර් වලින් එකක්
ගනින්කෝ 110, bj5p, ek3, fb15 වගේ එකක්

දැං ඉතිං.. ගෙදරකට ගන්නවා නං..121,141 එකක් වත් ගන්න ඕනේ බං
ඉට පරණයි කියන්නේ මොකක් හරි මරාලයක් තමා

මං කිව්වේ කාර්වැනට් එහෙම ඉතින් පස් ගොඩවල් දැන්![]()

110 නම් වටින ගානකට හොයාගන්න හෙන අමාරුයි බං
පුදුම ගණන්නේ ඕවට කියන්නේ![]()
උමලා ඉතිං මුස්ලිම් රටෙං මෙහේ ඇවිත් කාර් හදන ප්‍රොෙජක්ට් එකකට අත ගැහුවොත් මොකද ?රත්තරං;18573848 said:මේ ලංකාවනේ බන් මලකඩ කන්න කන්න ගනන් යනවා

උමලා ඉතිං මුස්ලිම් රටෙං මෙහේ ඇවිත් කාර් හදන ප්‍රොෙජක්ට් එකකට අත ගැහුවොත් මොකද ?
කරන්න අමාරු වැඩක්ද ඒක![]()

නැගිටපන්.. උඹ හීනයක් දකින්නෙ ....අඩෝ වැන්ට් වලට නෝන්ඩි කරන්න එපා හරිය.......කපනවා අන්නාසි හැඩේට.......වැනට් එහෙම ඉතින් පස් ගොඩවල් දැන්![]()

දැං ඉතිං.. ගෙදරකට ගන්නවා නං..121,141 එකක් වත් ගන්න ඕනේ බං
ඉට පරණයි කියන්නේ මොකක් හරි මරාලයක් තමා
උමලා ඉතිං මුස්ලිම් රටෙං මෙහේ ඇවිත් කාර් හදන ප්‍රොෙජක්ට් එකකට අත ගැහුවොත් මොකද ?
කරන්න අමාරු වැඩක්ද ඒක![]()
ලංකාවේ??? කාර් හදන්න????නැගිටපන්.. උඹ හීනයක් දකින්නෙ ....

අගොස්තු වලට වැන් එකක් ගෙන්න අද ඇඩ්වාන්ස් දෙන්න අහලා මේ වගේ හදන්න අපේ වැන් එක දැකලාවෑන් එකටනම් දැන් ලෝබ හිතෙනවා.

අගොස්තු වලට වැන් එකක් ගෙන්න අද ඇඩ්වාන්ස් දෙන්න අහලා මේ වගේ හදන්න අපේ වැන් එක දැකලා
ලංකාවේ??? කාර් හදන්න????නැගිටපන්.. උඹ හීනයක් දකින්නෙ ....