Van modifications

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මගේ යාලුවෙක්ට එපා කියද්දි N16 එකක් අරන් අන්තිමට එන්ජිම ඔක්කොම හැදුව. දුවන තරමක් රෙන්ට් කාර් ඔවා තමා. පාරට බැස්සොත් එක්කො ටුවරිස්ට්ල අදිනව. නැත්තන් රෙන්ට් කාර්.

    හොද කාරුත් ඇති. හැබැයි ඕව ජපන් නේවේ කියනව :oo::baffled:

    presea එකක්ම ගන්න ඔය ලබ්බට වඩා නම් හැම අතින්ම වාහනේ හොදයි.:love:

    :yes::yes::yes:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    van eka nam ela machan tire 4 gena thama mata nam awla tiyenne.. lagadima ape ewa galawala wisik karanawa.. wahane iwara wenawa ban.. mama hulan gahala tiyenne 30i eth gehenawa epa wenna.. :no:

    Monawada ban danna yana brand eka..? Mageth hariyannati GT 2k tibba. Eka galawal dala Maxxis 2k damma. Maxxis hodai daa..?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ara police mama ahuwa wage, shell body ekata achchuwak hada ganna kale dan... ape mama lagath ekak tiyenawa, eyata th pennana one meka..
    මම ඉස්සෙල්ලා පොස්ට් එකක සම්පුර්ණ පොටො ටිකේ ලින්ක් එක දුන්නා
    අච්චු ඹනේ නැ එක කොල් එකයි දෙන්න ඹනේ වාහනේ මොඩල් එකයි ඹන කැලි ටිකයි ඊගාව දවසේ මොනරු දුන්නා බඩුටික ගෙනාවා එ නැවිල්ල ‍පලපුරුදු කෙනෙක් කරනවා මිසක් වෙන කාටවත් කරන්න බැ යක්කල සනිරො එකේ නවනවා පිට එවාත් එත් උන්ගේ සැට් කෙලින්ම අල්මාරි වල අංෂක 90ට නැව්වා වගේ රව්ම් නැ උල් තියෙන්නේ හැබැයි ගාන අඩුයි එහේම කරම වැඩක් නැ මචො

    Monawada ban danna yana brand eka..? Mageth hariyannati GT 2k tibba. Eka galawal dala Maxxis 2k damma. Maxxis hodai daa..?
    මගෙත් කලින් ceat 2ක් තිබුනා එ 2ඉස්සරහට දාලු දුවන්න බැ වෙව්ලනවා ඊටපස්සේ මම ආයේ අලුත් 2ක් දැම්මා එ 2 න්ම කිසිම හෙනයක් නැ soft එකට යනවා වැඩිය දුවන්නේ නැති නිසා හොද එවා දාලා තේරුමක් නැ හැබැයි මම ගන්නකොටම කියලා ගත්තේ කලින් 2ට උන වැඩේ උනොත් මම මාරු කරනවා ගන්නේ නැ කියලා එයා කිව්වා අව්ලක් නැ දාලා දුවලා බලන්න කියලා කිසිම අව්ලක් නැ මම දුරත් ගමන් 2-3 ගියා තාම අර මොල්ඩින් එකෙන් ඉතුරු උන පොඩි රබර් පටි කැලිත් තියෙනවා ඹන්න දිවිල්ලේ තරම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ගොඩාක් ස්තුතියි මචන් බම්ප් එකට
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න අපේ එලකිරි එකේ කට්ටියගෙම අදහසට අනුව පිටිපස්සේ අර සිටිකර් කැල්ල අයින් කරලා දාලා:):)
    p43%2B%25283%2529.jpg

    p43%2B%25282%2529.jpg

    p43%2B%25281%2529.jpg

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ඹන්න අපේ එලකිරි එකේ කට්ටියගෙම අදහසට අනුව පිටිපස්සේ අර සිටිකර් කැල්ල අයින් කරලා දාලා:):)
    අපිට බලන්න ෆොටෝස් දාන එකට ස්තුතියි මචං :)..වෑන් එක නම් දවසින් දවස ලස්සන වෙනවා :cool::love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Monawada ban danna yana brand eka..? Mageth hariyannati GT 2k tibba. Eka galawal dala Maxxis 2k damma. Maxxis hodai daa..?

    Maxxis hodai ban aye ahanna deyak na. Issara nam denme Nankang thama eth ithin den ganan wedi ban. GT thama danna inne ba api hemadama duwanawa ne a nisa maxxis dana eka padui ban. CEAT tire eka haiya wedi ban ekai ain karanne mala karumayak.. GT awlak na mehema gehenne na..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඹන්න අපේ එලකිරි එකේ කට්ටියගෙම අදහසට අනුව පිටිපස්සේ අර සිටිකර් කැල්ල අයින් කරලා දාලා:):)
    p43%2B%25283%2529.jpg

    p43%2B%25282%2529.jpg

    p43%2B%25281%2529.jpg

    කොහොමද බං පාරෙ යන්නෙ.... විකුනනවද කියල අහගෙන පස්සෙන් එනව ඇති පෝලිමට
    :)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18568667 said:
    http://ikman.lk/en/ad/toyota-hiace-shell-1983-for-sale-kurunegala-2

    මෙහෙමත් වාහන පේන්ට් කරන උන් ඉන්නවා. ඇස්බැස්ටස් රැලි තහඩුවක පොල්ලෙල්ලක් තලල තීන්ත ගාලා

    Mulitlac 4L 2ක් ගෙනත් සමර ගාන බුරුසුවකින්ද කොහෙද ගාල තියෙන්නේ.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    කොහොමද බං පාරෙ යන්නෙ.... විකුනනවද කියල අහගෙන පස්සෙන් එනව ඇති පෝලිමට
    :)

    සුපිරියටම කරලා තියෙනව මචන්. මොනව කියන්නද කියල හිතා ගන්න බෑ. කලින් කිව්ව වගේ නොම්බරේ විතරයි දැන් තියෙන අවුල. අනිත් ඔක්කොම හොදම හොදයි.:yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපිට බලන්න ෆොටෝස් දාන එකට ස්තුතියි මචං :)..වෑන් එක නම් දවසින් දවස ලස්සන වෙනවා :cool::love:
    අනිවා උබලා පොස්ට් එකක් හරි දාලා යනවා සමහරු හොරෙන්ම බලලා යනවා වාහන උන තියෙන අයට බලන්න දානවා ඉතින් :D
    A. සිරියා;18574819 said:
    11.gif

    blapanko ban dan oya lassanata thiyenne.
    ඹයාලාගේ අදහස තමා
    van එක ඇතුලේ photos ටිකුත් දාපං මචං ..
    මම ගෙදර නෙවේ මචො ඉන්නේ නැත්තම් මෙලහටත් දාලා හම්බුන ගමන් දාන්නම් අනිවාරෙන්ම
    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වෝනිං කරලා පීඑම් එකක් දැම්මා

    මචං උඹෙ මේ බාගෙට හෙලුවෙන් ඉන්න රූප වගයක් වෑන් මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එකට කෝට් කරලා කරරේ වැරැද්දක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=18577709&postcount=6595

    මේ පෝස්ට් එක උඹ විසින්ම මකල දානව නම් හොදයි.

    මේක වැරදිලා වුන වැඩක් කියලා හිතන්න බෑ. මේ වැඩේ නම් අන්තිම නින්දිතයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෝනිං කරලා පීඑම් එකක් දැම්මා

    මචං උඹෙ මේ බාගෙට හෙලුවෙන් ඉන්න රූප වගයක් වෑන් මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එකට කෝට් කරලා කරරේ වැරැද්දක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=18577709&postcount=6595

    මේ පෝස්ට් එක උඹ විසින්ම මකල දානව නම් හොදයි.

    මේක වැරදිලා වුන වැඩක් කියලා හිතන්න බෑ. මේ වැඩේ නම් අන්තිම නින්දිතයි.

    මොකද කියන්නෙ.මූව ටිංකරින් කරලා පොටි පාරක් ඇදලා පේන්ට් පාරක් දාල ගමුද?
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වෝනිං කරලා පීඑම් එකක් දැම්මා

    මචං උඹෙ මේ බාගෙට හෙලුවෙන් ඉන්න රූප වගයක් වෑන් මොඩිෆිකේෂන් ත්‍රෙඩ් එකට කෝට් කරලා කරරේ වැරැද්දක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=18577709&postcount=6595

    මේ පෝස්ට් එක උඹ විසින්ම මකල දානව නම් හොදයි.

    මේක වැරදිලා වුන වැඩක් කියලා හිතන්න බෑ. මේ වැඩේ නම් අන්තිම නින්දිතයි.
    අනේමන්දා මචන් මෙකේ කලින් ඹය පෙස්ට් එක තිබුනේ නැනේ කොට් කරන්න අනිවාරෙන්ම ‍කොපි පේස්ට් කිරිමක් තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මොකද කියන්නෙ.මූව ටිංකරින් කරලා පොරි පාරක් ඇදලා පේන්ට් පාරක් දාල ගමුද?
    රෙස්පොන්ඩ් එක ටිකක් බලමුකො අපේ ටොම්ත් පිඑම් එකකුත් දාලා කියලානේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙතන automobile sec එකට එන හැම එකාම එන්නේ වාහන ගැන තම තමන් දන්න දේවල් අනිත් උන් එක්ක බෙදා ගන්න. නැතුව උබ ඔය දැම්ම වගේ පැන්ටි ගලවන්න දගලන, බ්රෙසියර් ඉරන්න හදන, ගැට මිරිකන,පොල්ලේ සයිස් බලන ඒවා බලන්න නෙමේ. එහෙම බලන්න ඕන නම් හොදවයින් වැල site එකකටම ගිහින් මෙතන උන් බලයි. මනුස්සයෙක්ට වැඩක් ඇති දේවල් විතරක් මේකට එකතු කරපන්. තමන්ගේ මානසිකත්වය මෙතන ප්‍රදර්ශනය කරන්න එපා. උබට ඕන නම් රේප් 0ටම කපපන්. කමක් නෑ. මොකද උබට කපන්න තරම් රෙපක් මන් ගාව ඇත්තෙත් නෑ, එහෙම කලත් මගේ මුකුත් නැති වෙන්නෙත් නෑ. උබට මොලයක් වගේ එකක් ඔය ඔලු ගෙඩිය ඇතුලේ තියෙනවා කියල හිතෙනවා නම් ඕක අයින් කරපන් මචන්. මොකද එතකොට තමයි උබ සිරා පොරක් වෙන්නේ. දැන හෝ නොදැන කල අඩු පාඩුව අපහු නොකරනවා නම් එක තමා වැදගත්:yes::yes: