Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මේකේ කියන පෙන්ට් එක ගැන විස්තරයක් කව්ද දන්නේ ? මොකද්ද ‍වර්ගේ
    ලංකාවට අලුතෙන් ඇවිල්ලා තියෙනවා පෙන්ට් කරන ලොකු ෂොප් එකකට promotion දිලා වාහනේකට පෙන්ට් කරලා තිබුනා නමුත් මිනිහා brand එක වත් නම් මුකුත්ම මිනිහා කිව්වේ නැ :no:


     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    යකො කොහොමද හිරුනේ :growl::growl:
    ඹය තියෙන්නේ කිව්වාත් වගේ නියමෙටම දැන් එක තමා මම එවෙලේම කිව්වේ ඹක කඩේ මැන්ගේ ගුන්ඩුවක් කියලා :rolleyes:

    heeruna heti nam danne na ban.. appachchi aran giye park karala tiyeddi wedduwada, wahaneka wedunada.. mona unada kiyala danne na.. gedara awata passe mama dekke..

    ow ban aye hoyanna wath ba.. heerunada kiyala..
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    heeruna heti nam danne na ban.. appachchi aran giye park karala tiyeddi wedduwada, wahaneka wedunada.. mona unada kiyala danne na.. gedara awata passe mama dekke..

    ow ban aye hoyanna wath ba.. heerunada kiyala..
    වියදම් කරලා පෙන්ට් එක කරපු එකේ වටිනාකම තමා ඉතින් ඹය
    අනිවා 2ක් නැ බයිසිකල් කාරයෙක් කන්නාඩිය වද්දලා අරගෙන තියෙන්නේ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    වියදම් කරලා පෙන්ට් එක කරපු එකේ වටිනාකම තමා ඉතින් ඹය
    අනිවා 2ක් නැ බයිසිකල් කාරයෙක් කන්නාඩිය වද්දලා අරගෙන තියෙන්නේ

    ow ban bike ekaka usa thama wedila tiyenne.. traffic eke ringanawa ne ban.. epa wenawa color lights laga innakota ringanna gihin thama wedipura waddanne..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම ස්තූතියි අයියේ :D:D

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැනනම් කතා කරලා වැඩක් නෑ. අධ්‍යාපනේ විතරක් නෙමෙයි ලංකාවෙ ඔක්කොම වැඩ ඒ වගේනේ. අලුතෙන් දෙයක් හදන මිනිහට උදව් කිරීම කෙසේවෙතත් එහෙම කරන මිනිහගේ කකුලෙන් ඇදීම ලංකාවෙ මදි නොකියන්න කෙරෙනවා. දැක්කද ලංකාවෙ ඉලෙක්ට්‍රික් කාර් එකක් හදපු මනුස්සයට වෙලා තියෙන වැඩේ?

    මේ වාහනේ ON TEST හරි Made in Sri Lanka හරි වගේ බෝඩ් එකක් එල්ලුවොත් ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද අයියේ? මම කල්පනා කලේ RMV එකට ලියුමක් වත් ලියල බලන්න මේ ගැන? :confused:
    සමහරවිට් RMV එකෙන් අවසරයක් ගන්න බැරිවෙන එකක් නැහැ.
    අපේ ගෙදර ඈයටත් තේරුම් කරන්න ඕනෙ මේකෙ තියෙන වටිනාකම රුපියල් සත වලින් මනින්න එපා කියලා.:rolleyes:

    RMV එකට ලියලා බලන්න. අනිත් එක තාක්ෂණයට සම්බන්ධ ඇමති කෙනෙක් පත් වුනහම ඌටත් ලියලා බලන්න. බලමු ඇත්තටම තාක්ෂණයට අතහිත දෙන්න යමක් කරයිද කියලා.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් මුලින්ම කිව්වේ එකනේ උබ ඹක විකුණන එපා මොනවා කිව්වාත් අනික් උන්ට වටින්නේ නැති උනාට තමන්ගේ මහන්සියෙන් හදපු එක වටින්නේ තමන්ට
    ON test ගහගෙන පැදපන්
    RMV කොල් එකක් දිලා අහලා බලන්න නැත්තම් දවසක ගිහින් එතන විස්තර අහන්න තියෙන තැනක් ඇතිනේ එතනින් අහලා බලන්න තියෙන්නේ බැරි වෙන එකක් නම් නැ

    අනිවා විකුණන්නෙ නම් නෑ. :D:D බලමු ඔන් ටෙස්ට් ගහලා. :rolleyes: RMV එකෙන් වුනත් අවසර ලිපියක් වගේ ගන්න පුලුවන් වුනොත් හරිනේ.:nerd:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජොනී බට්ට;18850983 said:
    උබව අධය්රමත් කරනවා නෙවේ. ඕක රෙජිස්ටර් කරන්න මේ ආත්මේ මේ සිරිලකේ නම් බැ පුතේ. ඔය වගේ වාහන 10ක් හදන සල්ලි කුට්ටියක් පුජ කරෝත්නම් පුළුවන් වෙයි :dull:

    උබේ හැකියාව සුපිරි. ඔකේ වටිනාකම රුපියල් සත වලින් මනින්න බැ, කරුමෙට එක දන්නේ හදන එකා විතරයි. උබ කොහෙද ඉන්නේ? ගමකද? ඉඩම් කඩම් තියනවද? එහෙනම් ඕකෙන් ප්‍රයෝජනවත් වැඩක් ගනින් දිරන්න දෙන්නේ නැතිව. සිට් එක පිටිපස්සේ බක්කියක් වගේ ගහල අවශ්‍ය වෙලාවට බඩුවක් මුට්ටුවක් ඇදගන්න, තව ට්‍රේලරයක් හදන්න පුළුවන්. පොඩ්ඩක් වැඩි දියුණු කරලා ආතල් ඔෆ් රෝඩ් ෆන් එකක් ගන්න පුළුවන්නේ.:D:D

    අනිවා වටිනාකම කියන්න බෑ. මාර සතුටුයි ඕක හදපු දවස් මතක් වෙද්දි. :D:D:D:D
    අපේ එහෙම ඉඩම් නම් නෑ. ගේ හදල තියෙන පර්චස් 12 විතරයි :(:(
    මම ඉන්නේ කඩුවෙල කොරතොට. අර්ධ නාගරික ඒරියා එකක් දැන්. මේ පලාතෙ ඕක පදින්න නම් පුලුවන් අතුරුපාරවල් ගොඩක් තියෙනවා.:cool::cool:
    කිව්වත් වගේ ආතල් එකටනම් පට්ට.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    RMV එකට ලියලා බලන්න. අනිත් එක තාක්ෂණයට සම්බන්ධ ඇමති කෙනෙක් පත් වුනහම ඌටත් ලියලා බලන්න. බලමු ඇත්තටම තාක්ෂණයට අතහිත දෙන්න යමක් කරයිද කියලා.

    ඔව් අයියේ විභාගෙ ඉවර වෙච්ච ගමන් RMV එකට නම් ලියනවා.
    බලමු අලුත් ඇමති මණ්ඩලේ තාක්ෂණ ඇමති වෙන්නෙ කවුද කියලා. :rolleyes:
    හොද පොරක් ආවොත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.:D:D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Onna Sikkens 2k paints + lacquer wala quality ekata evidance one ayata.. meka me ada wela tiyenne appachchi athin.. ekko eya athin wedila ehema neththam kawruhari waddala..

    IMG_4304.jpg
    Maxxa.. oya 3 poddak explain karapanko... :yes:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මෙන්න මේකේ කියන පෙන්ට් එක ගැන විස්තරයක් කව්ද දන්නේ ? මොකද්ද ‍වර්ගේ
    ලංකාවට අලුතෙන් ඇවිල්ලා තියෙනවා පෙන්ට් කරන ලොකු ෂොප් එකකට promotion දිලා වාහනේකට පෙන්ට් කරලා තිබුනා නමුත් මිනිහා brand එක වත් නම් මුකුත්ම මිනිහා කිව්වේ නැ :no:



    ඔය වගේ ඒවා ebay තියෙනවා කුකුලෝ. :yes::yes:

    http://www.ebay.com/itm/4-3-TFT-LCD-Car-Special-Rear-View-Mirror-Monitor-with-Bracket-/321718036810?hash=item4ae7e3a94a&vxp=mtr

    http://www.ebay.com/itm/Car-Rearview-Mirror-with-4-3-LCD-Monitor-IR-Backup-License-Plates-Camera-Kit-/321822698006?hash=item4aee20aa16

    ඔය වගේ කියල හරියටම original වහනෙක ඇවිත් තියෙනවා දැක්කේ මාමලාගේ Hyundai SantaFe 2014/15 මොඩල් එකක. අවුරුද්ද හරියට මතක නැති උනත් ඔය අවුරුදු දෙකෙන් එකක් බන්. ඒකෙත් ඔය වගේ side එකෙන් පෙන්නනේ R එකට දැම්මම. අනිත් වෙලාවට ඔය අපේ වාහන වල තියෙනවා වගේ නොර්මල් කන්නාඩියක් වගේමයි. :D:D කිසිම වෙනසක් නෑ. :no: කන්නාඩිය ම හොයා ගන්න පුළුවන් නම් එල. :D මොකද පස්සේ clip වලින් හයි කරන එකක් වගේ නෙමේ නිසා.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.;)

    අඩෝ ෆට්ට මචං. සුබ පතනවා. ටිකක් විස්තර හොයල බලල ඕක පාරේ අරන් යන්න පුළුවන් විදියට හදා ගනින්. :yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Maxxa.. oya 3 poddak explain karapanko... :yes:


    Methana thiyenne 3M eke liquid wax ekai, rubbing compound ekai 99 eke wax ekai.. liquid wax, rubbing compound ganne machine eken polish karanna.. 99 wax ganneth wax karanna.. ewata wada..

    Sikkens paint badu thama ela kiyanna mata one une.. heerunata thadhata.. polish karahama ira giya.. Sikkens lacquer thama coat dekak gahala tiyenne..

    foto8312.jpg
    maincar3.png
    $_35.JPG
    s110015-bi-01.9.jpg
    vga_Autoclear_HS_and_HSR.png


    onna oya set ekama gehuwa paint ekata nam..
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න වාහන කාපර් වරුන්ගෙන් ලොකු උපදෙසක් ඕන.;)
    මම ඉස්කෝලෙ තාක්ෂණ දිනයට හැදුවා වාහනයක්. මයිනර් එන්ජිමක් තියලා, ඉසුසු ජෙමිනි කාර් එහෙක ෆ්රන්ට් ඇක්සල් එකක් තියලා, ජාතියක් ජම්මයක් නොදන්නා ඩිෆරන්සලයක් තියල තමා හැදුවේ. මම කිචි කිචි ඩෙලිකා එකක හෝ L300 එකක චැසියක් හොයාගන්න බැලුවේ.:rofl: නමුත් හම්බවුනේ නෑ එකක් ඒ වෙලාවෙ. ඉතින් බෝතල් පත්තර කඩේකින් ගත්ත 2" 4" යකඩ බොක්ස් බාර් ටිකක් සහ L ඈන්ගල් යකඩ ටිකකින් චැසිය හැදුවා පාහලා.:rofl: බ්‍රේක් රෝද හතරටම. ඉසසරහා ඩිස්ක් බ්‍රේක්. හයිඩ්‍රොලික් ක්ලච්. ඩොල්පින් වල ඔරිජිනල් එන සීට් එකක් දැම්මා. ඔය කුෂන් කඩවල පිටිපස්සේ ගොඩගහලා තියෙන්නේ. කොහොමහරි තාක්ෂණ දිනේ වැඩේ කෙරුනා ලස්සනට. සුපිරියටම ගියා වාහනේ. :cool::cool:
    දිනෙන් පස්සෙ ඕක ගෙදර ගෙනැල්ලා දවස් දෙකතුනක් පැද්දා. අධ්‍යාපන කටයුතු එක්ක ඕවා කරන්න වෙලාව්ක් නැති නිසාත්, ලෙඩ ටිකක් ආව නිසාත් මම දැන් ඒක ටිකක් පැත්තකට දාලා තියෙන්නේ. උසස් පෙළ විභාගෙ ඉවරවෙලා හදන්න හිටියේ.
    කොහොමහරි අපේ ගෙදර මිනිස්සු දැන් කියනවා ඕක දිරදිර යන එකේ විකුණපන්ලු. එන්ජින් ගියර් පෙට්ටි ඇක්සල් ඩිපරන්සල් ගන්න මිනිස්සුන්ට දීලා ඉතුරුවා යකඩ වලට දෙමුලු. :sorry::sorry::sorry:
    මට පට්ටම දුකයි මමම හදපු වාහනේ යකඩ වලට විකුණන්න. :sorry::sorry::sorry:
    මට ඔයාලගෙන් දැනගන්න ඕනේ මේ වගෙ හදපු වාහනයක් පාරෙ දුවන්න මොනම හරි විදියකින් අවසර ගන්න පුලුවන්ද කියලා. ස්පීඩ් ලිමිට් එකක් ඇතුව හරි. අනේ කරුණාකරලා දන්න අය උපදෙසක් දෙන්න.:confused::confused:
    photo.php

    photo.php

    photo.php

    photo.php

    කාලෙකින් ලොග් වුනාම දැක්ක දේ ගැන සතුටුයි. එෟක විකුනන්න එපා මල්ලි ටික ටික ඩිවලෙප් කරන්න. ඕක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරන්න පුළුවන් වෙයි. උඹල වගේ එවුන් ඉස්සරහට ගන්න රැක ගන්න පුළුවන් එවුන් නෙවෙයි මේ රට පාලනය කරන්නනෙ. ඒගැන තමයි ලොකුම කනගාටුව තියෙන්නෙ.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Methana thiyenne 3M eke liquid wax ekai, rubbing compound ekai 99 eke wax ekai.. liquid wax, rubbing compound ganne machine eken polish karanna.. 99 wax ganneth wax karanna.. ewata wada..

    Sikkens paint badu thama ela kiyanna mata one une.. heerunata thadhata.. polish karahama ira giya.. Sikkens lacquer thama coat dekak gahala tiyenne..

    foto8312.jpg
    maincar3.png
    $_35.JPG
    s110015-bi-01.9.jpg
    vga_Autoclear_HS_and_HSR.png


    onna oya set ekama gehuwa paint ekata nam..
    thanks machan. .rep added++
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඹන්න එහේනම් වැන් එක
    p1%252520%2525282%252529.jpg



    [/COLOR][/SIZE]
    p2%252520%2525281%252529.jpg


    ඹන්න වහලේ දිරලා තියා තැලිලාවත් නැ වහල ගහන්න එහේම ඹනේ නැ ඉතින් හොදට තියෙනවා වාහනේ :)

    හ්ම්ම් දැන් ඉතින් හැඩ වැඩ කරලා ගන්න තියෙන්නේ. එල මචන් :)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    409391b736c26105e2ccfce167c98eff119aa770e7f66fd2f11b4d41a1a4d298.jpg




    නයා උනත් ඕන වෙලාවට පෙණේ පිප්පුවේ නැත්නම් මිනිස්සු ඌව දර මිටි ගැට ගහන්න,ලනුවක් වෙනුවට පාවිච්චි කරයි. ඌ පෙණේ පුප්පල සද්ද කරාම එකෙක් වත් ඕනවට වඩා ලං වෙන්නේ නෑ. කිව්ව දේ තේරෙන්න ඇති කියල හිතනවා:yes: (බෞද්ධ කතාවක් ඇසුරිණි. නම මතක නැහැ :no:)

    ඔන්න ඉසුරුව කියන්න ඕනේ එක ලෙසටම කියල තියනවා.:love: මටත් කියන්න තියෙන්නේ ඔකම තමා:)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Methana thiyenne 3M eke liquid wax ekai, rubbing compound ekai 99 eke wax ekai.. liquid wax, rubbing compound ganne machine eken polish karanna.. 99 wax ganneth wax karanna.. ewata wada..

    Sikkens paint badu thama ela kiyanna mata one une.. heerunata thadhata.. polish karahama ira giya.. Sikkens lacquer thama coat dekak gahala tiyenne..

    vga_Autoclear_HS_and_HSR.png


    onna oya set ekama gehuwa paint ekata nam..
    අනිත් එක තමා මචන් අව්රුදු ගානක් පට්ට අව්වේ නවත්තලා තිබ්බාත් පෙන්ට් එක පිච්චෙන්නේ පාට යන්නෙත් නැ