Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Untitled-1copy6-2.jpg

    Untitled-1copy7-1_zps945296eb.jpg
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Machan la mata puluwannam menna me wage head light kit 1k hoyala diyanko
    poddak hoyala balala kiyannda
    25743407801021498315630.jpg

    මචං උඹෙ පරණ comment එකකට තමයි reply කරන්නෙ...උඹ තවම lite ace එකට head lights හොයාගත්තෙ නැතිනම් කොළඹ එන වෙලාවක දෙල්කඳ spare parts කඩ 2-3 කට ඔලුව දාල බලපන්.අනිවා හම්බ වෙයි.අපේ නෑදෑ වෙන කෙනෙක් ඔය model එකටම ඔය head lights ම ගත්තා දෙල්කඳින් .වැඩිය රස්තියාදු වෙන්න වුනෙත් නෑ.
    Hope this helps...!
    ;) ;) ;) ;) ;)
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Thread එක නම් සුපිරි මචන්.අද දවල් 12 ඉඳං ලැප ඉස්සරහටම වෙලා කොලේ මේ පිටු 79 කියවපු එක තමයි.උඹ නම් සුපිරිම වැඩ්ඩෙක් මචෝ....උඹේ නම් වැඩ සුපිරියි...අපේ වෑන් එක cr36(lotto model 4wd) දැං අවුරුද්දකට විතර ඉස්සල්ලා paint කලා.ඒ දීපු එකා වාහනෙ කෑවා.දැනටම air bubbles ඇවිත් තියෙන්නෙ.උඹ කරපු වාහන ටික නම් ගින්දර වගේ...අනික උඹ කරපු වාහන වල මුල් condition එක බලද්දි හිතා ගන්නවත් බෑ. LH30 සෙට් එක හැදුවත් පුදුමයි..හදන්න ඉස්සර තව දවස් 2ක් එලියෙ තිබුනා නම් පොලවටම පස් වෙනවා....සුපිරියි ආ.....thread එක දිගටම ඇදගෙන යං මචං...හැමෝටම වැදගත් මාතෘකාවක්.....ජය වේවා...!!!!
    (රෙප් දෙන විදිහ නම් තවම දන්නෙ නෑ මචෝ....තවම පටන් ගත්ත විතරනේ..දැං තමා වැඩ කෑලි 1-2 එහෙන් මෙහෙන් අහුල ගන්නෙ...තව junior member කෙනෙක් නිසා රෙප් දෙන්න බෑ මම හිතන්නේ )
     
    • Like
    Reactions: IDG

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මොකද මචෝ මේ LH 30 හැම එකක්ම හොඳටම පලු කරලනේ...ඒ තරම් දිරුම් ද :shocked:
    මචන් මේ වෑන් වල කනු වලට එහෙම අව්ලක් නැද්ද....හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා කනුවක් ගියොත් ඒ වාහනේ හදලා වැඩක් නෑ කියන්නේ ඇත්තද....

    BUMP
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකද මචෝ මේ LH 30 හැම එකක්ම හොඳටම පලු කරලනේ...ඒ තරම් දිරුම් ද :shocked:
    මචන් මේ වෑන් වල කනු වලට එහෙම අව්ලක් නැද්ද....හදිස්සියේ ඇක්සිඩන්ට් එකක් වගේ වෙලා කනුවක් ගියොත් ඒ වාහනේ හදලා වැඩක් නෑ කියන්නේ ඇත්තද....

    BUMP


    මචන් බදන් ගහන්න කලින් කනු ටික හරියටම හදනවා
    එහේම දේයක් නම් නැ නමුත් කනුවක් දිරලා නම් කඩාගෙන වැටෙනවා මොකද බර අල්ලන්නේ කනුව‍ට
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් බදන් ගහන්න කලින් කනු ටික හරියටම හදනවා
    එහේම දේයක් නම් නැ නමුත් කනුවක් දිරලා නම් කඩාගෙන වැටෙනවා මොකද බර අල්ලන්නේ කනුව‍ට

    machan , Liteace Full light set ekak ahuwa neda?? e set eka hamba unada ??

    mama danna spot ekak e jathiye Face Cut ekak nm tiyanawa....