පොටො එකක් අහු උනා ටිකක් හොයාගෙන යද්දි තව සෙට් එකක්ම හම්බඋනා
මොනවා කියන්නද කියලා තෙරෙන්නේ නම් නැ
![]()
![]()

අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා...![]()

රත්තරං;19177803 said:
අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. -වාහනේ අයිතිකාරයා පොලිසියේ පැමිනිල්ලක් දානවා. දාලා පැමිනිල්ලේ කොපියක් ගන්නවා. ඒක අරන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට යනවා. පොත ගන්නවා
දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද??
දෙන පොතේ ඩුප්ලිකේට් කියල ගහල දෙන්නේ
Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා...
Re-register කියල දෙයක් නෑ. ආන්ඩුවේ ඔක්ශන් එකකින් ගත්තොත් රාජ්‍ය සන්තක කරපු අනවසර වාහනයක් නම් ඒ ගොල්ලෝ පේපර්ස් දෙනවා රෙජිස්ටර් කරන්න ආයේ. එහෙම කලත් දෙන්නේ 325 නොම්බර(ඉස්සර 325 දැන් දෙන්නේ E ද කොහෙද )

පොටො එකක් අහු උනා ටිකක් හොයාගෙන යද්දි තව සෙට් එකක්ම හම්බඋනා
මොනවා කියන්නද කියලා තෙරෙන්නේ නම් නැ
![]()
බේරුවලින් මුහුදට දැම්ම නම් මාලු ටිකක් අල්ලන් එන්න තිබ්බා.
මූගෙ මොලේ කොහෙද දන්නෙ නෑ තිබ්බෙ. ලස්සනයි කියල කියන්න තියෙන්නෙ පිටිපස්සෙ ලයිට් සෙට් එකට සුදු පාටට තීරුවක් වගේ ගහල තියෙන එක විතරයි 
අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා...![]()
මෙහ්, කල් බලලා හරියන්නෑ. ඉක්මන් කරමු. අයිතිකාරයට කතා කරල බලමු. 3.50 කට අඩු කරමු. අනික 300 නෙවේ 301

වැන් එක එලියට දාලා බැලුවා වරදක් නැ වගේ
![]()
තව 2පැත්තට end කැලි 2ක් එන්න ඹනේ
clearance ඇති වෙයි වගේ මචන් ඹක වදිනවානම් ගෙදරින් එලියට ගද්දි වදින්න ඹනේ එතන වදින්නේ නැ කියන්නේ ටිකක් ෂේප් ඉතින්meke yata wadinna giyahama epa wei ubata ape eketh adiyak witara clearance eka.. bohoma parissamen geniyanne..


clearance ඇති වෙයි වගේ මචන් ඹක වදිනවානම් ගෙදරින් එලියට ගද්දි වදින්න ඹනේ එතන වදින්නේ නැ කියන්නේ ටිකක් ෂේප් ඉතින්
දුර ගමනක් ගිහින්ම තමා බලන්න ඹනේ![]()

වැන් එක එලියට දාලා බැලුවා වරදක් නැ වගේ
![]()
![]()
![]()
තව 2පැත්තට end කැලි 2ක් එන්න ඹනේ
ඹව් මචන් ඹකට තමා 5l කියන්නේ ඹය 2ක් ගද්දි ඇලොයිවිල් සෙට් එකක් දාන්න පුලුවන්Windshield එක උඩින් වයිසරයකුත් දාමු? හොඳ පෙනුමක් එනවා.මේ වගේ සයිඩ් කණ්නාඩි දැම්මොත්? මේව නේ ඩොල්පින් 5L කණ්නාඩි කියන්නෙ?![]()
හොපො මමත් ඹය පරිප්පුව නම් හොදට කලා තියෙනවා මගේ එක ඹයිට හපන් ඉස්සරහාට පල්ලමක් බැස්සොත් කන්දට රිවස කරනවානම් බොරු තමා ඉස්සරහා කුලර් 2 වැදුනේ නැද්ද මචන්ado dawasak mata maru wedak una oi.. malagedaraka giya maha re ekath off-road parak.. wahane park karanna pot ekak na berima thena pare ain karagena hitiya eth ba.. ida nethi nisa.. akka kenek kiyapi midulata danna oke wahana danawa kiyala.. mamath ithin denma pare tikak dura menna bole patta podi midulak diga van ekakata herenna wath idak na.. kandak behela midulata enter wenne.. midulata enter wenakotama homba bima wadina size eke tibbe..
karanna deyak na reverse karannat ba.. skid karanawa bara neti nisa antimata ehemama nawattala giya yanna.. ilaga dawase ude gatte kiyapanko game inna un load ekak patawala.. reverse eke
![]()


හොපො මමත් ඹය පරිප්පුව නම් හොදට කලා තියෙනවා මගේ එක ඹයිට හපන් ඉස්සරහාට පල්ලමක් බැස්සොත් කන්දට රිවස කරනවානම් බොරු තමා ඉස්සරහා කුලර් 2 වැදුනේ නැද්ද මචන්![]()

ඹව් මචන් ඹකට තමා 5l කියන්නේ ඹය 2ක් ගද්දි ඇලොයිවිල් සෙට් එකක් දාන්න පුලුවන්
ඹක ෂෙල් එකට ටිකක් රව්ම් ගතිය වැඩියි මචන් ෂෙල් එක ටිකක් හතරැස් ගතියටනේ තියෙන්නේ
එක නිසා ෂෙල් එකට හරියන්නේ පලාත්සභා පෙජරො එකට ආපු කන්නාඩි 2
![]()
ජපන් එව්වා නම් හොයන්න අමාරුයි තිබුනත් 5L එකට වඩා ගනන් කියනවාපැජරෝ කණ්නාඩි දෙකක් කීයක් වගේ වෙනවද
![]()