මේ චැරේඩ් එකේ කොහොමද 16V තියෙන්නෙ?සිලින්ඩර් තුනයිනෙ
![]()
Sticker nam ona hatiyata ganna barida ban

මේ චැරේඩ් එකේ කොහොමද 16V තියෙන්නෙ?සිලින්ඩර් තුනයිනෙ
![]()

ජන්තු අයියා;19196253 said:නෑ මාමේ..දැන් සාමාන්‍ය අකුරු තුනේ නම්බර්ම තමයි දෙන්නේ...k නම්බර් පවා දුන්නනේ කස්ටම් ඔක්ෂන් වලින් එලියට දාපු වාහන වලට..

ජන්තු අයියා;19196282 said:නෑ මචං..ඔය තියෙන නම්බර් එකමයි තියෙන්නේ..ඔතන වෙන්නේ ඔය නැති උන පොත වෙනුවට උන් ඔයාට අලුත් පොතක් හදලා දෙනවා..හැබැයි ඒකෙ විශේෂ සටහන් කියන කොටසේ වදින්නේ ඩුප්ලිකේට් කියලා...එච්චරයි..
එතකොට අයියෙ ඔය වගේ දෙයකදි duplicate පොතක් අරන් ආපහු අලුතින් E නොම්බරයකට රෙජිස්ටර් කලොත් අලුත් පොතේ එන්නෙ ඔරිජිනල් කියලද??
ජන්තු අයියා;19199280 said:
ම්......ඒක නම් මම හරියටම දන්නේ නෑ මචං..ඒත් මම නම් කියන්නේ E නම්බර් කරන්න එපා කියලා..මාකට් බහිනවා ඕවා කරහම..
Sticker nam ona hatiyata ganna barida ban![]()
සල්ලි තියෙනවානම් මොනාද බන් කරන්න බැරිඒත් ඩුප්ලිකේට් පොතකට වඩා E number ඔරිජිනල් කියල දෙනවා නම් හොදයි නේද ..

එතකොට අයියෙ ඔය වගේ දෙයකදි duplicate පොතක් අරන් ආපහු අලුතින් E නොම්බරයකට රෙජිස්ටර් කලොත් අලුත් පොතේ එන්නෙ ඔරිජිනල් කියලද??

ආ ඔය තියෙන්නේ දැං ජපානෙං ගෙනාපු එකක් වගේ![]()

කැරවන් පැත්තේ දොරෙන් බාගයක් ඉවර කලා ඹක හදන්න ගිහින් 
ඹව් එ පෙනුමක් ටිකක් තියෙනවා නේමෙක KDH එකක් වගෙ
වැඩ ටික ඉවර උනාම බලමුකො මොකද තත්වේ කියලා දැන් නම් primer ගාලා තියලා තිබ්බාහිතුව තරම් අවුලක් නැ වගේ..අමුතු ගතියකුත් තියෙනවා![]()
bump
dan oya tiyenne ela tama mage shell asawa wadi una meka dakala.![]()




Depaththe tiyena space ekath fill una nam hodai wage... Buffer eke ganatama...
![]()