අල මල්ලි;14398812 said:ඔව් මචං බූත් එකක පේන්ට් කරන්න තමයි.... full finish ඒකට තමයි ඒ ගාන කිව්වේ..... ලබන සතියේ වගේ දාන්න කියල බැලුවේ....
ගාන නම් අව්ලක් නැ මවන් දාන්න කලින් කරපු වාහනයක් බලලා දාන්න
කරාට පස්සේ poto ටිකක් දාන්න බලන්න

කරාට පස්සේ poto ටිකක් දාන්න බලන්න![]()
machan paint cn eka gana podi wistarayak dapnko.....
Rock, 2k kiyala tiyenne e wa gana podi wistara dapnko....wenama thread ekak unath hodai
ගාන නම් අව්ලක් නැ මවන් දාන්න කලින් කරපු වාහනයක් බලලා දාන්න
කරාට පස්සේ poto ටිකක් දාන්න බලන්න![]()
machan, van wala light wala wadi brightness ekak ganna mokada karanna one..xenon dala tiyenne eth madi wage
මේක නම් සුපිරි මචෝ...
මම අද තමා මේ ත්රෙඩ් එක set une.
සෑහෙන දුරක් තිස්සේ බලාගෙන ආවා
දිගටම දාන්න...
"වැඩ ලෙසටම කරන උන්ට කවදාවත් වරදින්නේ නෑ..."
Good Work 5+

puluwan machan eth badu tika eka para ewannepa wade mattuwenawa mn danna kenekge ehema una,රත්තරං;14457173 said:මචෝ මෙන්න මේ කාර් හතරක් තියෙනවා(ලන්කාවේ නෙමේ). රයිට් හෑන්ඩ්මයි. ඒත් ලියකිවිලි මොකුත් නෑ. නිකන් ගන්න පුලුවන්. මේක බොඩි පාර්ට්ස් සියල්ල ගැලෙව්වහම දොරවලුත් එක්ක පිටින් ඉතුරු වෙන්නේ වහලෙයි කනු ටිකයිනේ බන්,. ෆ්ලෝ බෝර්ඩ් එක නැතුව ඉතුරු ටික කපලා එව්වොත් පරන 12-13 කාර් එකක් අරන් (lancer box wage ) චැසියයි ෆ්ලෝබෝර්ඩ් එකයි ඇන්ජින් රූම් එකයි ඉතුරුවෙන්න කපලා බොඩිය ගහගන්න බැරිවෙයිද?
ඇන්ජින් රූම් එක වෙනස් කලොත් බෆර් බොනට් සයිඩ් කව්ලින් දෙකයි ගැහුවහම සම්පූර්නයිනේ බන්.. හැබැයි පුතෝ කාර් එක සම්බෝල වෙන්න කපලා එවන්න වෙන්නේ. දොර කනු හිටන්. එක පිට එක අහුරන්න කපන්න වෙනවා, නැත්නම් එලියට ගන්න ගිහාම හෙන කතන්දර
![]()
![]()
චැසී සීන් එකකුත් නෑ නෙ.. කොනක ඉදං පාහගෙන එන්න තියෙන්නෙ..puluwan machan eth badu tika eka para ewannepa wade mattuwenawa mn danna kenekge ehema una,
engine ecu, driving part tika wenama ewapan mehen car ekak aragena thiyapan body 1 nam wadakuth na
one nam ewapan wena ekakata thiyana eka gemak nam newei

puluwan machan eth badu tika eka para ewannepa wade mattuwenawa mn danna kenekge ehema una,
engine ecu, driving part tika wenama ewapan mehen car ekak aragena thiyapan body 1 nam wadakuth na
one nam ewapan wena ekakata thiyana eka gemak nam newei
චැසී සීන් එකකුත් නෑ නෙ.. කොනක ඉදං පාහගෙන එන්න තියෙන්නෙ..
රෙජිස්ටර් කරද්දි තමා සීන් එක එන්නෙ..![]()
රත්තරං;14457957 said:na machoo.. chassis floorboard engine room gediya pitin parana lancer ekakin wage aran eka uda me bodiya gahala hadanna puluwanne neda ban? yakadane ban .. passenawane.. eeta passe model eka hoyanna bari wenna modify karoth 12-13 nombaren diwwoth awlada?
engine number body number samanaine ban??
vits ekak kapala genawanam laksha 3-4 weddi genna puluwan ban.