http://ikman.lk/en/ad/toyota-hiace-lh-61-1998-for-sale-gampaha
මෙන්න ෂෙල් නුවර පාර අයිනේම සෙල් එකක දාලා තියෙන්නේ වාහනේ one owner කියලා ආරංචි
25ක් කියන්නේ![]()
98 මේ මොඩ්ල් එක ආවද? අනික 54 එකක් ලක්ෂම 25ක්?
http://ikman.lk/en/ad/toyota-hiace-lh-61-1998-for-sale-gampaha
මෙන්න ෂෙල් නුවර පාර අයිනේම සෙල් එකක දාලා තියෙන්නේ වාහනේ one owner කියලා ආරංචි
25ක් කියන්නේ![]()

lotto එකට නම් හොයාගන්න පුලුවන් තාම එත් ඹව්වා විතරක් වෙනම ගන්න බැ full conversion kit එකම ගන්න ඹනේ වැන් එක පිටින්මhttp://ikman.lk/en/ad/nissan-vanet-1992-for-sale-galle-2
මේ වගේ Upholstery කොහෙද බන් ගන්න තියෙන්නේ? මේ වගේ පරණ වාහන වලට?![]()
මචන් කොහොමද වයස.....
ආච්චි කෙනෙක් modify කරලා එලියට දැම්මා වගේ නේද...?
View attachment 62513
View attachment 62514
View attachment 62515
මෙන්න තවත් නව නිර්මානයක් සින්හලු.
ආදරනීය සහෝදර ඉන්දියාවත් සමග එක්ව සින්හලේ අපගේ චිත්ත විඤ්ඤානය අවදිකර ජපන් අමතර කොටස් සමගින් කල හරඹය.
cable එකකුත් ගිහින් තියනවා. මොකක්ද බන් hand brake එකක් වත්ද..?
View attachment 62519
View attachment 62520
85iජන්තු අයියා;19398394 said:මේ ජාතියේ දුර තව් හතර ඇලෝයිවීල් හතරක් නැත්ද බං හොයා ගන්න...15 සයිස්..






වැස්ස නිසා වැඩේ ටිකක් ඇදෙනවා
සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ බං....
වෑන් එක හැදීගෙන එනව නේහ්![]()

වැස්ස නිසා වැඩේ ටිකක් ඇදෙනවා![]()
හාපො කලබල වෙලා පෙන්ට් කරන්න යන්න එපා සිතල නිසා බුබුලු එන්න පුලුවන්මගෙත් කාර් එකක පොඩි වැඩක් කරගන්න වැස්ස නිසා බැරුව ඉන්නේ බං :eek:
ඹව් මචන් මේ දවස් ටිකේම ටිංකරින් විතරයි කලේ පෙන්ට් වැඩ කලේම නැ පව්වානම් ෂෙල් එකෙත් වැඩ ඉවර කන්න තිබුනා වැස්ස නිසා ඇදි ඇදි තියෙන්නේubala kohomada wadak karanne?dan masa 4k witharama wassane ban.

![]()
![]()
NV350 crew cab ekak. Original enawa athi neda![]()



රත්තරං;19412043 said:නිකමට හිතල බලපියකෝ පැත්තේ දොර ඇරෙන්නේ ඉන්විසිබල් රේල් එකකද කියලා
concept only![]()
