Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ අයියලා.. කොහොමෙයි කොහොමෙයි... :D:D පහු ගිය ටිකේ සෑහෙන නඩු සීන් ගොඩක් ගොහින් තිබුනේ. තාමත් ලාවට නඩු කන ගමන් ඉන්නෙ.. ඔක්කොම අමතක කොරලා මේ පැත්තෙ හොරාට ඇවිත් යන්නෙයි කියලා ආවා :yes::yes: After very very long time :P:P

    අෆ්ෆේ දැක්ක කල්. :) මොනවද නඩු සීන් :shocked: හෙඩ් ලයිට් දාගන යනවා කියලා පොලොසියෙන් නඩු දැම්මද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න අද ඔක්කොම ටික කියවල ඉවර කළා :lol: පිටු 1000ක් විතර. ඒත් දැන් ඉස්සර වගේ කට්ටිය නැහැ. ඒකයි දුක :(

    මාර වේගෙන් බලලනේ :shocked: එහෙනම් දැන් කටු ත්‍රෙඩ් දෙක මුල ඉදලා බලන්න පටන්ගන්න :cool:
    ඔව් ඉස්සර වගේ කට්ටිය නැති එක නම් සෑහෙන්න දැනෙනවා. පොලා, මහේෂ් සහ තවත් අය :(
     
    Tharuja

    Member
    Jan 13, 2008
    73
    3
    0
    මාර වේගෙන් බලලනේ :shocked: එහෙනම් දැන් කටු ත්‍රෙඩ් දෙක මුල ඉදලා බලන්න පටන්ගන්න :cool:
    ඔව් ඉස්සර වගේ කට්ටිය නැති එක නම් සෑහෙන්න දැනෙනවා. පොලා, මහේෂ් සහ තවත් අය :(

    එක දිගට බැලුව සහෝ ගෙදරිනුත් බැනුම් අහගෙන ඒකයි ඉවර කරගන්න පුළුවන් වුනේ.:lol::lol: නිවාඩු දවසටත් කට්ටිය අඩු එකනේ ප්‍රශ්නේ :frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක දිගට බැලුව සහෝ ගෙදරිනුත් බැනුම් අහගෙන ඒකයි ඉවර කරගන්න පුළුවන් වුනේ.:lol::lol: නිවාඩු දවසටත් කට්ටිය අඩු එකනේ ප්‍රශ්නේ :frown:

    :cool: මේවා බලන්න ගියාම වෙලාව යනවා දැනෙන්නෙත් නෑනේ.
    මෙන්න බලන්න තියන අනිත් දෙක :)

    වාහන හින්ද කාපු කටු ...1
    වාහන හින්ද කාපු කටු ...2
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අෆ්ෆේ දැක්ක කල්. :) මොනවද නඩු සීන් :shocked: හෙඩ් ලයිට් දාගන යනවා කියලා පොලොසියෙන් නඩු දැම්මද

    ටොම් අයියට තාම මතකයි නෙහ්. :lol::lol: තාමත් ඒ විදියම තමා ඩ්‍රයිවින් නම්. ලොකුම නඩු සීන් නම් නෙමේ. පහු ගිය ටිකේ ගෙවල් කැඩුවා. :sorry: පාර ලොකු කරනව කියල තියෙන නිසා. තාම ටික ටික හදන ගමන්. ගෙදර කඩපු ගල් වගෙයක් එහෙම අස් කරන්න දගලලා ඇවිද ගන්නට බැරි ගානට කොන්දෙ අමාරුවක් අවිත් සතියක් විතර ඉදියා.:dull::dull: ඒ අස්සෙ ෆෝන් රාජයා බිම පත බෑවිලා කුඩු උනා. ඉන්ටර්නෙට් අවිත්, යන මග දිගට සින්දුවක් අහලා හමාරයි. :baffled: හොරාට ඉන්ටර්නෙට් ඇවිත් ඉදිය කොම්පියුටරෙට කෙල උනා. උරාජ් මාමිලගෙ ගෙවල් පැත්තෙ යන්නට ඉදියා. රස්සාවකට පැටලිලා නිසා නිවාඩු ගන්නව කියන එක හීනයක් වෙලා. ඔව්වා තමා මේ දවස් වල දැවෙන ප්‍රශ්න. කලකිරිලා ඉන්නෙ. ටිකක් කල් ඉදලා බැලුවෙ බස් තඩියක් වත් අරන් දාල එලව එලවා ඉන්න කියලා :(
     
    නැතුව නැතුව එහෙම අමතක වෙනවද මල්ලි :cool:
    අෆ්ෆේ... ඔය කොන්දේ සීන් එක නම් දෙපාරක් විතර මටත් ආවා. මම හිතන්නේ ඕක වෙන්නේ එක්සසයිස් මදිකමට වෙන්න ඕනේ. එහෙම ඉදලා ඉතිං බර වැඩක් කරාම බඩුම තමයි.
    මාර වැඩනේ වෙලා තියන්නේ. :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නැතුව නැතුව එහෙම අමතක වෙනවද මල්ලි :cool:
    අෆ්ෆේ... ඔය කොන්දේ සීන් එක නම් දෙපාරක් විතර මටත් ආවා. මම හිතන්නේ ඕක වෙන්නේ එක්සසයිස් මදිකමට වෙන්න ඕනේ. එහෙම ඉදලා ඉතිං බර වැඩක් කරාම බඩුම තමයි.
    මාර වැඩනේ වෙලා තියන්නේ. :baffled:

    අඩේ හෙන සතුටුයි අප්පා.. :cool::cool: කොන්දෙ සීන් එක නම් දැන් සෑහෙන කාලයක් ඉදල තියෙන්නෙ. :( වැඩිය ලොකු වැඩ කරන්න එපා කියලා තියෙන්නෙ. ඒත් නොකර කොහොමද. කරනකම් ගනන් ගන්නෙ නෑ කොච්චර උනත්. ඊට පස්සෙයි අමාරුව තේරෙන්නෙ. :sorry: මේ ටිකේ හෙනම අපලයි අප්පා. අමාරුවෙන් චුට්ට චුට්ට එකතු කර ගත්ත සල්ලි ටිකට කෙල වෙන්නට වැඩ සෙට් උනා අපරාදෙ නොකියන්න. :dull: කලකිරෙනවා අප්පා. හ්ම්ම්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ හෙන සතුටුයි අප්පා.. :cool::cool: කොන්දෙ සීන් එක නම් දැන් සෑහෙන කාලයක් ඉදල තියෙන්නෙ. :( වැඩිය ලොකු වැඩ කරන්න එපා කියලා තියෙන්නෙ. ඒත් නොකර කොහොමද. කරනකම් ගනන් ගන්නෙ නෑ කොච්චර උනත්. ඊට පස්සෙයි අමාරුව තේරෙන්නෙ. :sorry: මේ ටිකේ හෙනම අපලයි අප්පා. අමාරුවෙන් චුට්ට චුට්ට එකතු කර ගත්ත සල්ලි ටිකට කෙල වෙන්නට වැඩ සෙට් උනා අපරාදෙ නොකියන්න. :dull: කලකිරෙනවා අප්පා. හ්ම්ම්..

    ජීවිතේ සමහර කාල වලට එහෙම තමයි මල්ලි කරන කරන වැඩේ මොනව හරි වෙලා අව්ල් යනවා. :nerd: ඒ කාලේ කොහොම හරි ගත කරාට පස්සේ ආයිත් යතා තත්වයට එනවා.
    කොන්දේ සීන් එකට නම් හොද වෙදෙකුගෙන් බෙහෙත් ගන්න.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ජීවිතේ සමහර කාල වලට එහෙම තමයි මල්ලි කරන කරන වැඩේ මොනව හරි වෙලා අව්ල් යනවා. :nerd: ඒ කාලේ කොහොම හරි ගත කරාට පස්සේ ආයිත් යතා තත්වයට එනවා.
    කොන්දේ සීන් එකට නම් හොද වෙදෙකුගෙන් බෙහෙත් ගන්න.

    අඩු වෙන්නෙ නෑ අයියෙ. පරිස්සම් වෙලා ඉන්නවා ඉතින්. එක තැන ඉන්නවා නම් හොද වෙයි ලු. ඒත් බෑ නෙහ් එහෙම කරලත් :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    14263964_10209080217956608_810538770965547457_n.jpg

    කාලෙකට පස්සේ මං ගියා ගමනක් :cool:

    පුටේ....

    මම මේකේ ඉස්සර උන්න මෙම්බරයෙක්.. මතකද දන්නේ. ඒ කාලේ තොපි චග්ගුඩු පනිනවා. දැන් මේ වාත අමාරුත් එක්ක එලකිරි එන්ට අමාරුයි ඔං... වයසයිනොවෑ

    රීකන්ඩිශන් කෝස්ටර් 2007/2006/2008 ලදරං ජපානෙත් පට්ට ගහලා ගහලා මෙහෙ එනවා. කොමන් රේල් ඇන්ජිම. සුපර් ඩීසල් ගහන්න ඕනේ. ඒ මදිවට ඔටෝ. සේරම ලක්ශ 64ක් 65ක් කියනවා අන් රෙජිස්ටර්. ජපානේ අව්රුදු 8-10ක් පට්ට ගහපුවා

    මම ගියා ටොයොට ලංකා එකට, බ්‍රෑන්ඩ් නිව්ම 2016 භාන්ඩේ කෙලිනම ලක්ශ 75යි (76.50 - discount ). හැබැයි රීකන්ඩිශන් එකේ වගේ කර්ටන් නෑ, කූල් බොක්ස් නෑ, පැත්තට ඇරෙන දොර නෑ. හැබැයි නෝමල් ඩීසල් ගහන්න පුලුවන්,. පස්ස දුනු. ලංකාවට ගැලපෙනවා

    මට තියෙන පුරස්නේ ඇයි බන් බ්‍රෑන්ඩ් නිව් එක 75ට තියෙද්දි රීකන්ඩිශන් පට්ට ගහපු සුපර් ඩීසල් ගහන කොමන් රේල් 2006 ලබ්බවල් 64ට ගන්නේ??

    අපිලා විල්පත්තුව එයාර්පෝර්ට් හයර් එකක් දුවන්න යන්නේ... නානලට මක්ක යන්න:cool::cool:

    මෙන්න කොටේශන් එක සිංහලු

    Untitled.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;20682804 said:

    ඔප්ශන් ටික නිසා ගනං උස්සනවද මන්දා... ලංකාවේ ගෙන්වන එකේ කූල් බොක්ස් වත් නෑ නේ..
    ඒ ඇරෙන්න වෙන නං අවුලක් පේන්නෑ මට. බ්‍රෑන්ඩ් නිව් ගන්න එක කොහොමත් හොදයි නේ..
    හැබැයි ඕං... ගංවතුරේ එහෙම යනවා නෙවේ.. මෙහේ එකක් දාලා.. සෙන්සරයක් ගියා.. කොම්පැනි දාලා හදන්න ලක්සයයි ගාන :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔප්ශන් ටික නිසා ගනං උස්සනවද මන්දා... ලංකාවේ ගෙන්වන එකේ කූල් බොක්ස් වත් නෑ නේ..
    ඒ ඇරෙන්න වෙන නං අවුලක් පේන්නෑ මට. බ්‍රෑන්ඩ් නිව් ගන්න එක කොහොමත් හොදයි නේ..
    හැබැයි ඕං... ගංවතුරේ එහෙම යනවා නෙවේ.. මෙහේ එකක් දාලා.. සෙන්සරයක් ගියා.. කොම්පැනි දාලා හදන්න ලක්සයයි ගාන :sorry:
    brand new 1HZ 4200cc ඇන්ජිම අපි නොදන්න එකක් යෑ බන්:cool:
    :cool::cool:

    රීකන්ඩිශන් උට්ටෙනේ නම් එන්නේ නිකන් කොම්පියුරයක් වගේ එකක්:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    රත්තරං;20682804 said:
    පුටේ....

    මම මේකේ ඉස්සර උන්න මෙම්බරයෙක්.. මතකද දන්නේ. ඒ කාලේ තොපි චග්ගුඩු පනිනවා. දැන් මේ වාත අමාරුත් එක්ක එලකිරි එන්ට අමාරුයි ඔං... වයසයිනොවෑ

    රීකන්ඩිශන් කෝස්ටර් 2007/2006/2008 ලදරං ජපානෙත් පට්ට ගහලා ගහලා මෙහෙ එනවා. කොමන් රේල් ඇන්ජිම. සුපර් ඩීසල් ගහන්න ඕනේ. ඒ මදිවට ඔටෝ. සේරම ලක්ශ 64ක් 65ක් කියනවා අන් රෙජිස්ටර්. ජපානේ අව්රුදු 8-10ක් පට්ට ගහපුවා

    මම ගියා ටොයොට ලංකා එකට, බ්‍රෑන්ඩ් නිව්ම 2016 භාන්ඩේ කෙලිනම ලක්ශ 75යි (76.50 - discount ). හැබැයි රීකන්ඩිශන් එකේ වගේ කර්ටන් නෑ, කූල් බොක්ස් නෑ, පැත්තට ඇරෙන දොර නෑ. හැබැයි නෝමල් ඩීසල් ගහන්න පුලුවන්,. පස්ස දුනු. ලංකාවට ගැලපෙනවා

    මට තියෙන පුරස්නේ ඇයි බන් බ්‍රෑන්ඩ් නිව් එක 75ට තියෙද්දි රීකන්ඩිශන් පට්ට ගහපු සුපර් ඩීසල් ගහන කොමන් රේල් 2006 ලබ්බවල් 64ට ගන්නේ??

    අපිලා විල්පත්තුව එයාර්පෝර්ට් හයර් එකක් දුවන්න යන්නේ... නානලට මක්ක යන්න:cool::cool:

    මෙන්න කොටේශන් එක සිංහලු

    මම හිතන විදිහට රත්තරනේ රීකන්දිෂන් එකේ ඔප්ෂන්ස් ගොඩක් වැඩියි.....වාහනේ තනිකරම වගේ වෙනස්.....ඔය ලංකාවට අලුතෙන්ම එන්නේ බස් එක දුවන්න විතරක් ඕනේ කාලි ඉතුරුකරලා අනික් ඔක්කොම ගලවපු අමුතු එකක් :dull:....කාර් ස්ටෝරියම වගේ තමයි

    ගන්න වැඩේට සෙට් වෙනවනම් අලුත් එක ලාබයි

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    JDM සහ export market එකේ වෙනස :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මම හිතන විදිහට රත්තරනේ රීකන්දිෂන් එකේ ඔප්ෂන්ස් ගොඩක් වැඩියි.....වාහනේ තනිකරම වගේ වෙනස්.....ඔය ලංකාවට අලුතෙන්ම එන්නේ බස් එක දුවන්න විතරක් ඕනේ කාලි ඉතුරුකරලා අනික් ඔක්කොම ගලවපු අමුතු එකක් :dull:....කාර් ස්ටෝරියම වගේ තමයි

    ගන්න වැඩේට සෙට් වෙනවනම් අලුත් එක ලාබයි

    මචන් බ්‍රෑන්ඩ් නිව් එකේත් ඇජස්ටබල් සීට් එනව. පවර් ඩෝ එනව. අනික ඇන්ජිම පොල් තෙල් වලින් හරි දිව්වහැකි. සුපර් ඩීසල් ඕනේ නෑ. මැනුවල් පම්ප් එක එන්නේ. මැනුවල් ගියර් පස්ස දුනු

    රීකන්ඩිශන් එක කොමන් රේල් සුපර් ඩීසල් ගහන්න ඕනේ, ලංකාවේදී ලෙඩ එන්න ඉඩ වැඩී, සස්පෙන්ඩ්ශන් මෙහෙ පාරවල් වලට දුනු වගේ ඔරොත්තු දෙන එකක් නෑ. කූල් බොක්ස් කර්ටන් එහෙම එනවා. දොර අර වෑන් වල වගේ ඇරෙන්නේ (ඒකට කියන නම දන්නේ නෑ මචන් )

    ඉතින් මචෝ 2006 රීකන්ඩිශන් ලබ්බක් 65ක් වෙනවා 2016 ජැපනීස් ඩොමෙස්ටික් එකක් දැම්මොත් කෝටියයි ලක්ශ 20ක් වත් වෙයි. බ්‍රෑන්ඩ් නිව් එක ලාබයි නේ බන්? මේන්ටෙනෙන්ස් ලේසී.. වොරන්ටියකුත් දෙනවා. අනික සස්පෙන්ශන් කිසි අව්ලක් වෙන්නේ නෑ. ඇන්ජිමත් ඕක පරන ඇන්ජිමක්. ලෙඩ මොකුත් නෑ

    කර්ටන් ටිකට 40යි යන්නේ. කුරුනෑගල බඩු තියෙනවා. කූල් බොක්ස් එකනම් මට ඕනේ නෑ මචන්.. සවුන්ඩ් සිස්ටම් එකනම් මොනවා කරගන්න බැරිද? 60000ක් වියදම් කලානම් දෙන්න බැරියෑ ඇඩෙන්න:eek::eek:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,360
    13,959
    113
    රත්තරං;20682867 said:

    ඔව් බං කොහොමත් මෙහාට අලුතෙන් එවන්නේ බුලට් ප්රූෆ් ටොයෝටා එක.....JDM එක හොඳයි පවුලේ පාවිච්චියට ගද්දි.......commercial වැඩක් නම් අලුත් එක ගනින් ලෙඩක් නැතුව පට්ට ගහන්න පුළුවන්​
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    JDM සහ export market එකේ වෙනස :cool:

    2016 recondition JDM 11200000

    http://ikman.lk/en/ad/toyota-coaster-2016-for-sale-colombo-9

    2016 brand new 7650000

    ලක්ශ 36ක ඔප්ශන් වෙනසක් නෑ බන්

    මල වාත කොමන් රේල් ඇන්ජිමක් එන්නේ. ලෙඩක් ආවොත් සොරි. අනික සුපර් ඩීසල් ගහලා කොහොමද බන් ලාබ හොයන්නේ?