Van modifications

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අද බලන්න ගියා..... හයියෝ.... දවස් තුනටම ප්‍රගතිය...... :dull: :( :(

    2014/09/30

    2a8468g.jpg

    ehxi86.jpg

    2014/10/02

    2j2jg4n.jpg

    21jc9s7.jpg

    :dull: :dull: :( :( මෙහෙම ගියොත් නම් මේ සුමානේ මේක ගොඩ දාන්න වෙන්නේ නෑ වගේ...... :dull: :(

    හෙට ඉදන් උදේ 8 ඉදන්.... හවස් වෙනකම් ගැරේජ් එකටම වෙලා ඉන්නවා ශොප් එක වහලා දාලා...... :( :dull: :(

    මෙන්න මේ ටික දිරලද මේ.....?? :(

    4ktuua.jpg

    වම් පැත්තේ ඈතුල් පැත්ත..... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ගැරේජ් එකේ තියාගෙන ලීසිං දාන්න උනාම හරි සන්තෝසයි නේද :dull:

    :dull: කියලා වැඩක් නැත....... :( දැන් හෙට දුක නැතුව ගිහින් ලීසින් එක දාපන්කෝ.... ඊට හපන් මේ මාසෙම ලයිසන් එක කරන්නත් තියෙනවා..... දුම් පරීක්ෂණේ එහෙම මොන පයන්නක් වෙයිද දන්නේ නෑ....... :baffled:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අද බලන්න ගියා..... හයියෝ.... දවස් තුනටම ප්‍රගතිය...... :dull: :( :(

    2014/09/30

    2a8468g.jpg

    ehxi86.jpg

    2014/10/02

    2j2jg4n.jpg

    21jc9s7.jpg

    :dull: :dull: :( :( මෙහෙම ගියොත් නම් මේ සුමානේ මේක ගොඩ දාන්න වෙන්නේ නෑ වගේ...... :dull: :(

    හෙට ඉදන් උදේ 8 ඉදන්.... හවස් වෙනකම් ගැරේජ් එකටම වෙලා ඉන්නවා ශොප් එක වහලා දාලා...... :( :dull: :(

    මෙන්න මේ ටික දිරලද මේ.....?? :(

    4ktuua.jpg

    වම් පැත්තේ ඈතුල් පැත්ත..... :( :(
    පිස්සු හැදෙයි :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ! ඉක්මනට, ! dx එක හදලා දීපියෝ :dull: :( :(
    දගලන් නැතුව හිටපං යකෝ.. ඔයිට වඩා කෝටියක් වැඩ තිබ්බ අපේ බස් එක දවස් 20න් ගොඩ දැම්මෙ :oo:
    සෙනසුරාදා දවස ඒක අල්ල ගත්තම හවස් වෙද්දි සේරම ඉවරයි
    අපෝ උඹලා ටිංකර් වැඩ දැකලා නෑ නෙ :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :dull: පෝය දවසට කලින් හදා ගන්න ඕනා බං...... :( ඔය වටේට ගලෝලා තියෙන කෑලි ටික අටවන්න ගියහමනේ වෙලාව යන්නේ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: පෝය දවසට කලින් හදා ගන්න ඕනා බං...... :( ඔය වටේට ගලෝලා තියෙන කෑලි ටික අටවන්න ගියහමනේ වෙලාව යන්නේ......

    යකෝ පෝය දවසෙවත් කොටු පනින්නෙ නැතුව හිටු.:frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යකෝ පෝය දවසෙවත් කොටු පනින්නෙ නැතුව හිටු.:frown::angry:

    :frown: කොටු පනින්න නෙවේ හොට්ටෝ.... පානදුරේ ගිහින්.... ඒ පැත්තෙන් ඩොටේ තෝවත් බලාගෙන.... රත්නපුරේ යන්න....... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කොටු පනින්න නෙවේ හොට්ටෝ.... පානදුරේ ගිහින්.... ඒ පැත්තෙන් ඩොටේ තෝවත් බලාගෙන.... රත්නපුරේ යන්න....... :angry:

    ඕක හයිකරලා දෙයි බයවෙන්න එපා.. එච්චර ලොකු රෙපෙයාර් එකක් නෑනේ. කාර් එකේ වයස එක්ක ඔය ගාන අවුලක් නෑ..:dull:

    ඔය කිව්වට අපි නොදන්න මාමා.. අර රත්නපුරේ බට්ටි හම්බවෙන්න නේද යන්නේ..:P:P
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕක හයිකරලා දෙයි බයවෙන්න එපා.. එච්චර ලොකු රෙපෙයාර් එකක් නෑනේ. කාර් එකේ වයස එක්ක ඔය ගාන අවුලක් නෑ..:dull:

    ඔය කිව්වට අපි නොදන්න මාමා.. අර රත්නපුරේ බට්ටි හම්බවෙන්න නේද යන්නේ..:P:P
    අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට මුං රෙදිත් ගලවනවා:rofl: හෙලා දකිනව මේ වගේ වැඩ:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට මුං රෙදිත් ගලවනවා:rofl: හෙලා දකිනව මේ වගේ වැඩ:yes:

    මේ මනුස්සයව හදන්න බෑ සහෝ නැත්නම්.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඕක හයිකරලා දෙයි බයවෙන්න එපා.. එච්චර ලොකු රෙපෙයාර් එකක් නෑනේ. කාර් එකේ වයස එක්ක ඔය ගාන අවුලක් නෑ..:dull:

    ඔය කිව්වට අපි නොදන්න මාමා.. අර රත්නපුරේ බට්ටි හම්බවෙන්න නේද යන්නේ..:P:P

    :frown: නෑ තොගේ කසිප්පු බැරල් ටික අරන් යන්න එන්නේ.......!! :angry::angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=17206676&postcount=11616
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක හයිකරලා දෙයි බයවෙන්න එපා.. එච්චර ලොකු රෙපෙයාර් එකක් නෑනේ. කාර් එකේ වයස එක්ක ඔය ගාන අවුලක් නෑ..:dull:

    ඔය කිව්වට අපි නොදන්න මාමා.. අර රත්නපුරේ බට්ටි හම්බවෙන්න නේද යන්නේ..:P:P
    අම්මටසිරි... කව්ද යකෝ බට්ටි කියන්නෙ :rofl: