කකුලට බෙහෙත් දාලා..... දනහිස ගාවට වෙනකම් වෙලලා දැම්මා.... දැන් ඊජිප්තුවේ මමියක් වගේ ඉන්නවා.......අද කාර් එක බලන්න එන්න උනේ නැත්තේ.... හවස ඔය වැඩේට යන්න තිබ්බ නිසා..... හෙටත් එන්න වෙයිද මන්දා.....
බයික් එක පැදගන්න බැරි වෙයි.... කාර් එක අරන් ආවෙත් අමාරුවෙන් දැන්.....
![]()
ඔය වෙලපු එකේ ඉන ගාවටම වෙලුවනම් තුවාලේ සනීප වෙයි . ඇක්ටිවිටි වැඩි හින්ද තැලෙනවා ඇති



බයික් එක පැදගන්න බැරි වෙයි.... කාර් එක අරන් ආවෙත් අමාරුවෙන් දැන්.....


කිව්වා කියලා හිතා ගනින්...... 

දැන් ඕක ගලවපු බුවාටම කියලා කරව ගන්න එක ලෙහෙසි නේද....?? නැත්නම් ආයේ වෙන එකෙක් එක්කන් ආවොත්; ඌ හොල්මන් නේ ඕක ගලවලා තියෙනවා දැක්කහම...... 
