whitemada gahanne ? me dawas wala mata exam macho next wk tamai gedara yawenneTownace noah... Field Tourer......
whitemada gahanne ? me dawas wala mata exam macho next wk tamai gedara yawenne
තව විස්තර ටිකක් කියන්න බලන්න අදුරනවාද බලන්නආ මම මේ තැන දන්නවනේ. කිරිල්ලිවල හරියේ නේද? කිංස්ලි බාස්සුන්නැහේගේ තැන නේ. ඉස්සර නං මාත් ඔතනට ආව.
ah ela ela white hondai awwa tibboth heta gahala daiYes Machan. .. white ma gahanawa.. badu okkoma genawa. . Ada filer code ekak gahuwa..
42 ekata nam gahuwe normal +coursway 2k da koheda machan man gedara hitiye na gahanakotamonawada machan umbala gahana paint eka?

ඇයි බන් බූත් ඒකෙත් දාලා කැවද?අපරාදෙ මචන් උඹ ගැන මම කලින් දැනගෙන හිටියෙ නෑනෙ...
මගෙ වාහනයක් රාගම රොෂාන් මෝටර්ස් එකට දාලා කෑවා.
උන්ගෙ තියෙන එකම හොඳ පේන්ට් බූත් එකක් තියෙන එක විතරයි
ඇයි බන් බූත් ඒකෙත් දාලා කැවද?
බූත් ඒකෙන් වෙන්නේ පිටට වදින ඇල්ල ඇදලා ගන්න ඒකයි temp හදලා දෙන ඒකයි විතරයි
සමහර විට මෙහෙම වෙන්න පුලුවන් මචන්වාහනෙ වැදිලා හදන්න දැම්මෙ. පුරුදු වෙන එකෙක්ද මන්දා හැදුවෙ.නොදන්න එකෙකුට වුනත් හොයන්න පුලුවන් වාහනෙ හදලා කියලා.අන්තිමේදි මොනවා කරන්නද ..