Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටච්අප් පාරක් දෙන්න යන්න‍ේ මුලු වාහනේටම (මුලු වාහනේටම නම් කොහොමද යකො ටච්අප් වෙන්නේ )
    DSC_0134.jpg

    DSC_0135.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං අර වගේ වෑන් එකක වහලේ දිරල තියන කෑලි ටික කපලා ඒ වෙනුවට අලුත් කෑලි ගහන්නේ නැතුව ඇයි මුලු තහඩුවම රීප්ලේස් කරන්නේ.
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං අර වගේ වෑන් එකක වහලේ දිරල තියන කෑලි ටික කපලා ඒ වෙනුවට අලුත් කෑලි ගහන්නේ නැතුව ඇයි මුලු තහඩුවම රීප්ලේස් කරන්නේ.
    හේතු කිපයක් තියෙනවා මචන්
    1 උට සල්ලි තියෙනවා :baffled:
    2 ඒහෙම ගැහුවාම තෙමෙන්නේ නැතුව අව්5ක් වත් දුවාගන්න පුලුවන් වැස්සට තෙමෙන්න ඒලියේ දාලා තිබ්බත්
    3 අලුතෙන් ගත්තා වගේ වාහනේ කෙලින් කටින් තියෙනවා

    කැලි කැලි පාස්සන්න ගියාම තහඩුව රත් උනාම ටික කාලයක් යනකොට වටේන් දිරනවා බන් පින්නට වැටිච්ච ගමන් වැස්ස වගේ නෙවේ පින්න බොහොම බරපතලයි:sorry:
     
    :baffled: :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පොලිසාගේ හෙල්මට් ඒක ගැලෙව්වා:shocked:
    DSC_0126.jpg

    ලංකාවේ කරන වැඩ දැක්කනම් ජපන්නු හොල්මන් වෙනවා. මම අර රෝසා බස් එක ජප්පෙක්ට පෙන්නුවා කාලෙකට කලින්. ඌ අන්දොස් උනා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචං අර වගේ වෑන් එකක වහලේ දිරල තියන කෑලි ටික කපලා ඒ වෙනුවට අලුත් කෑලි ගහන්නේ නැතුව ඇයි මුලු තහඩුවම රීප්ලේස් කරන්නේ.

    පෙනේරේ වගේ හිල් වහනවට වඩා වැඩේ සාර්තකයි. විකුනන්න හදනවනම් ඕනේ එකක්. තියාගන්න හදන එකෙක්ට වහලේ ගහන එක ලාභයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හේතු කිපයක් තියෙනවා මචන්
    1 උට සල්ලි තියෙනවා :baffled:
    2 ඒහෙම ගැහුවාම තෙමෙන්නේ නැතුව අව්5ක් වත් දුවාගන්න පුලුවන් වැස්සට තෙමෙන්න ඒලියේ දාලා තිබ්බත්
    3 අලුතෙන් ගත්තා වගේ වාහනේ කෙලින් කටින් තියෙනවා

    කැලි කැලි පාස්සන්න ගියාම තහඩුව රත් උනාම ටික කාලයක් යනකොට වටේන් දිරනවා බන් පින්නට වැටිච්ච ගමන් වැස්ස වගේ නෙවේ පින්න බොහොම බරපතලයි:sorry:

    වහලෙට කීයක් යනවද මචන්?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17560106 said:
    ලංකාවේ කරන වැඩ දැක්කනම් ජපන්නු හොල්මන් වෙනවා. මම අර රෝසා බස් එක ජප්පෙක්ට පෙන්නුවා කාලෙකට කලින්. ඌ අන්දොස් උනා

    ඕක කියනකොට මතක් වුනේ. ගොඩක් වෙලාවට සුද්දෝ අර ගම්වල දුනු බැහැලා ඇල වෙලා යන රෝස බස් පැන පැන ෆොටෝ ගන්නවා බං:D තව උඩරට මැණිකෙ එන්ජිම එහෙම උං හෙනට ෆොටෝ ගන්නවා.

    මෙහෙ කොල්ලෝ කරන වැඩ නම් ආයි ලොවෙත් නෑ තමයි මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17560122 said:
    පෙනේරේ වගේ හිල් වහනවට වඩා වැඩේ සාර්තකයි. විකුනන්න හදනවනම් ඕනේ එකක්. තියාගන්න හදන එකෙක්ට වහලේ ගහන එක ලාභයි

    :) තාවකාලික පැලැස්තර හරි භයානකයි තමයි. මට ඉලෙක්ට්‍රික් පැට්‍රල් පොම්පයක් දාලා එල වැඩක් වුනා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17560088 said:

    මේකේ අයිතිකාරයට මෝල් බන්.. ටචප් ගහලා හරියන්නේ නෑ. ෆුල් පේන්ට් එක ගහනවා මිසක්:sorry
    :
    පව් යකො ඒහෙම කියන්නේපා වියදම් උනා ඹය ටිකටත් :yes: මිනිහත් ආසයි අලුත් පේන්ට් ඒකක් කරන්න
    තව වියදම කරොත් ........ තාම auto gear car ඒකක් නොනාට අරන් දිලා නැ බන් ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17560106 said:
    ලංකාවේ කරන වැඩ දැක්කනම් ජපන්නු හොල්මන් වෙනවා. මම අර රෝසා බස් එක ජප්පෙක්ට පෙන්නුවා කාලෙකට කලින්. ඌ අන්දොස් උනා
    අපිටත් අලුත් වාහනයක් ගන්න ටැක්ස් අඩු කරලා දෙනවානම් baby rosa ගෙනල්ලානේ බන්
    රත්තරං;17560126 said:
    වහලෙට කීයක් යනවද මචන්?
    30ක්ද කොාහද බන් ඹක්කොටම හරියටම අහලා කියන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පව් යකො ඒහෙම කියන්නේපා වියදම් උනා ඹය ටිකටත් :yes: මිනිහත් ආසයි අලුත් පේන්ට් ඒකක් කරන්න
    තව වියදම කරොත් ........ තාම auto gear car ඒකක් නොනාට අරන් දිලා නැ බන් ;)

    :):) auto gear car කියනකොට ජීප් එක මතක් වුනා බං
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    ඒක අව්ලයි දැන් තියෙන්නේ වැන් ඒකට වඩා කිට් ඒක දිලිසෙනවා:lol:

    මම කිව්ව මචන් ඕක වෙනවා කියල. එක එක කෑලි එක එක පාට. ඉතුරු පහලොස් දාහ විසිදාහ බලන්නේ නැතුව කොලෙන් කපල කෝඩ් එකක් ඇල්ලුවනම් උඩින් ඉවරයිනේ බන්