මචං උඹල හොයාගන්නෙම බඩකඩිත්තුනෙ බං. කොහොමද බං ගොඩ දාන්නේ ඔහොම. ඕවගෙ පොත්/ ලයිසන් එහෙම තියෙනවද බං.
මචං උඹෙ පරණ comment එකකට තමයි reply කරන්නෙ...උඹ තවම lite ace එකට head lights හොයාගත්තෙ නැතිනම් කොළඹ එන වෙලාවක දෙල්කඳ spare parts කඩ 2-3 කට ඔලුව දාල බලපන්.අනිවා හම්බ වෙයි.අපේ නෑදෑ වෙන කෙනෙක් ඔය model එකටම ඔය head lights ම ගත්තා දෙල්කඳින් .වැඩිය රස්තියාදු වෙන්න වුනෙත් නෑ.
Hope this helps...!
![]()
![]()
![]()
![]()
![]()














මචං උඹෙ පරණ comment එකකට තමයි reply කරන්නෙ...උඹ තවම lite ace එකට head lights හොයාගත්තෙ නැතිනම් කොළඹ එන වෙලාවක දෙල්කඳ spare parts කඩ 2-3 කට ඔලුව දාල බලපන්.අනිවා හම්බ වෙයි.අපේ නෑදෑ වෙන කෙනෙක් ඔය model එකටම ඔය head lights ම ගත්තා දෙල්කඳින් .වැඩිය රස්තියාදු වෙන්න වුනෙත් නෑ.
Hope this helps...!
![]()
![]()
![]()
![]()
![]()
![]()
Me mAchan mage van eka, meka gaththe Wesak maase, meke paint eka machan original japan paint eka, eth machan poddak dan paint eka awul ehen mehen seerila ehema thiyanawa, original awa body sticker eka galawapu paara ehema penawa, mekata aluthen paint ekak gahana eka aparadayakda? nikan cut and polish ekakata dammanam athida?
anika machan meka petrol wahanayak diesel engine ekak thiyana eka hondayida? ehema thiyanawanam keeyak withara yaida?
මචං nissan b11 කාර් එකක් කෑල්ලෙන් කැල්ල ගලවල පොඩි පොඩි ටින්කරින් වැඩ ටිකක් කරලා ෆුල් පේන්ට් කරන්න කියක් විතර යාවිද මචං.
![]()
final finishing
![]()
![]()
![]()
![]()
පොටො ටික ගත්තේ හවස ඒ නිසා ටකක් අදුරුයි
![]()
![]()
![]()
![]()
මවන් මේක කොහෙද තියෙන්නේ ?Ubata one wena face cut ekak
![]()
![]()
![]()

ඉස්සරහනම් මවන් ඹය පොටො එකේ හැටියට නම් මුන ගලවලා හරියට මට්ටම් කරලා ගහන්න ඹනේ![]()
Machan meka goda danna keeyak yaiyda ???
ඕක තියෙන්නේ හෝමාගම විකසිත එකේ බන්. CM35මවන් මේක කොහෙද තියෙන්නේ ?
ඹයා අදුරන තැනකද?
මට ඹනේ ඹය face cut ඒකේ තියෙන light set එකක් ඹකට කියන්නේ (full light )
ඹයාට පුලුවන්නම් මට ඹය ලයිට් සෙට් එක ගන්න කතාකරලා දෙන්න![]()