Van modifications

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං උඹල හොයාගන්නෙම බඩකඩිත්තුනෙ බං. කොහොමද බං ගොඩ දාන්නේ ඔහොම. ඕවගෙ පොත්/ ලයිසන් එහෙම තියෙනවද බං.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං උඹල හොයාගන්නෙම බඩකඩිත්තුනෙ බං. කොහොමද බං ගොඩ දාන්නේ ඔහොම. ඕවගෙ පොත්/ ලයිසන් එහෙම තියෙනවද බං.

    waten diruwata athula hondai machan oya bus eke engine ehema niyamai
    gahapu gaman start kisima awlak na oka pare genaweth ohommamai
    poth clear machan
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මචං උඹෙ පරණ comment එකකට තමයි reply කරන්නෙ...උඹ තවම lite ace එකට head lights හොයාගත්තෙ නැතිනම් කොළඹ එන වෙලාවක දෙල්කඳ spare parts කඩ 2-3 කට ඔලුව දාල බලපන්.අනිවා හම්බ වෙයි.අපේ නෑදෑ වෙන කෙනෙක් ඔය model එකටම ඔය head lights ම ගත්තා දෙල්කඳින් .වැඩිය රස්තියාදු වෙන්න වුනෙත් නෑ.
    Hope this helps...!
    ;) ;) ;) ;) ;)



    Machan mawanalla paththe yanawa nam jayasiri motors balapan

    http://www.jayasirimotors.lk/

    mamath gaththa ethanin
     
    • Like
    Reactions: IDG

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    මචං nissan b11 කාර් එකක් කෑල්ලෙන් කැල්ල ගලවල පොඩි පොඩි ටින්කරින් වැඩ ටිකක් කරලා ෆුල් පේන්ට් කරන්න කියක් විතර යාවිද මචං.

    nissan-b11-151646483.jpg
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මෙචං මමත් ආස වාහනයක් තමයි සෙරීනා 1ක..... අනික ඒක මාර සැප පහසුයි... ඒත් බං ඒකේ ‍ අවුල් වගයක් තියෙනවාලු නේද..... ඒ අවුල් මොනවාද ඒවා හරියටම හදාගන්න බැරිද..... ඒ බජට් 1කේ හැටියට වාහනේ පට්ට වටිනවා........:confused::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    මචං උඹෙ පරණ comment එකකට තමයි reply කරන්නෙ...උඹ තවම lite ace එකට head lights හොයාගත්තෙ නැතිනම් කොළඹ එන වෙලාවක දෙල්කඳ spare parts කඩ 2-3 කට ඔලුව දාල බලපන්.අනිවා හම්බ වෙයි.අපේ නෑදෑ වෙන කෙනෙක් ඔය model එකටම ඔය head lights ම ගත්තා දෙල්කඳින් .වැඩිය රස්තියාදු වෙන්න වුනෙත් නෑ.
    Hope this helps...!
    ;) ;) ;) ;) ;)


    29042012053.jpg


    Me mAchan mage van eka, meka gaththe Wesak maase, meke paint eka machan original japan paint eka, eth machan poddak dan paint eka awul ehen mehen seerila ehema thiyanawa, original awa body sticker eka galawapu paara ehema penawa, mekata aluthen paint ekak gahana eka aparadayakda? nikan cut and polish ekakata dammanam athida?

    anika machan meka petrol wahanayak diesel engine ekak thiyana eka hondayida? ehema thiyanawanam keeyak withara yaida?


    හි හි හි..... මම දන්නවා මේ වාහනේ..... අපේ පුබුදුවා තමයි ස්ටිකර් පාර ගැහුවේ.... අපේ පුංචි මල්ලිගේ වාහනේ....... ඇම් අයි කරෙක්ට්......????
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං nissan b11 කාර් එකක් කෑල්ලෙන් කැල්ල ගලවල පොඩි පොඩි ටින්කරින් වැඩ ටිකක් කරලා ෆුල් පේන්ට් කරන්න කියක් විතර යාවිද මචං.

    nissan-b11-151646483.jpg
    Untitled-1copy3-7_zps877c2247.jpg

    Untitled-1copy2-7_zpse10a9064.jpg
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,453
    113
    final finishing
    IMG_0466_zps25b972ba.jpg

    IMG_0469_zps14c134d0.jpg

    IMG_0470_zps5ea8901f.jpg

    IMG_0471_zps3189d0c7.jpg


    පොටො ටික ගත්තේ හවස ඒ නිසා ටකක් අදුරුයි
    Untitled-1copy6-3_zpsb7892510.jpg

    Untitled-1copy5-5_zps4e5001b4.jpg

    Untitled-1copy4-7_zps8c7b83de.jpg

    Untitled-1copy4-7_zpsbbd5ec46.jpg


    මචං..... මේකේ මැදිං බහිනවා කියන්නේ ඇත්තද?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ubata one wena face cut ekak

    Liteace%20A.jpg
    Liteace%20B.jpg
    Liteace%20C.jpg
    මවන් මේක කොහෙද තියෙන්නේ ?
    ඹයා අදුරන තැනකද?
    ම‍ට ඹනේ ඹය face cut ඒකේ තියෙන light set එකක් ඹකට කියන්නේ (full light )
    ඹයාට පුලුවන්නම් මට ඹය ලයිට් සෙට් එක ගන්න කතාකරලා දෙන්න:D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    slnfqpykaoal.jpg


    Machan meka goda danna keeyak yaiyda ???
    ඉස්සරහනම් මවන් ඹය පොටො එකේ හැටියට නම් මුන ගලවලා හරියට මට්ටම් කරලා ගහන්න ඹ‍නේ
    ඹයා කොහෙද ඉන්නේ ඇවිත් පෙන්නුවොත් හරියටම කියන්නම්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මවන් මේක කොහෙද තියෙන්නේ ?
    ඹයා අදුරන තැනකද?
    ම‍ට ඹනේ ඹය face cut ඒකේ තියෙන light set එකක් ඹකට කියන්නේ (full light )
    ඹයාට පුලුවන්නම් මට ඹය ලයිට් සෙට් එක ගන්න කතාකරලා දෙන්න:D
    ඕක තියෙන්නේ හෝමාගම විකසිත එකේ බන්. CM35
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචං උඹ paint කරද්දි ලෙල්ලටම කැට්ලොයි හූරනවද බොඩි එකේ...? ටින් ටින් බොඩි වෙන්නම???? මගෙත් ලයිට් ඒස් එකක් තියෙන්නේ. උඹ Paint එකට කීයක් ගනන්වද?