THANX මචන් PAINT කරපු එකා කෑවා බන් වාහනේ පීලි දෙකේ අවුල් බන් පොර ඉරි ටික ඇද කරලාමේක නම් හොදට කරලා තියෙනවා මචන් හෙද පෙනුමට තයෙනවා මචන්![]()
ඹක තමා කෙස් ඒක කොච්චර හොදට ටින්කරින් වැඩ ටික කරත් පෙන්ටරයා කැවොත් ඹක්කොම ඉවරයිTHANX මචන් PAINT කරපු එකා කෑවා බන් වාහනේ පීලි දෙකේ අවුල් බන් පොර ඉරි ටික ඇද කරලා



දොර කනුවේ උඩත් දිරලා වගේ බන් මට පෙන්නේ ඒතනට වතුර බහින්නේ පිල්ලේන් ඒන ලයින් ඒකේ ඉදලා උබට දොරවල් 2ත් බිමට තියලා කණු 2ත් ගහන්න වෙයි වගේ අර යට අපි අනිත් පැත්තේ විදපු cross bar ඒකටත් වතුර බහිනවා ඇත්තේ ඹය විදියටම කමා මේ උබට පුලුවන්නම් අර මගුලේ කාපට් ඹක්කොම ගලවලා දාපන් සිට් ටික ගලවලා හරි නැත්තම් floor board ඒක බලන් ඉන්දැද්දි දිරන්න පටන් ගනි ඒ කාපට් නැතුව නිකන් තියපන් මචොවෙනදා වගේම වතුර ගලනෝ.....
ඔය උඩින් වතුර වක් කරනකොට..... ඔතනට වතුර පිරිලා පිරිලා..... බ්රේක් පාරක් ගහපු ගමන්.... වතුර ටික ඈතුලේ..... කලින් වගේමනේ තවමත්..... මොකද කරන්නේ මේකට..... ඔය අර බ්ලෝවර් එක ලගින් එන වතුර පාරට අමතරව එන්නේ ඔතන.....![]()
![]()

ඹක විකුනන්නේපා මචන් අලුත් මොඩල් ඒකකට යන්නේ නැත්තම් මරු වාහන ගෙදරකට ඒහෙමමචන් මේක අපේ ගෙදර තියන වාහනේ......ටිකක් පරණයි තමයි.....
ඒත් පොඩි සිද්ධි කිහිපයක් හින්දා මේක විකුණන්නේ නැතුව දිගටම පාවිච්චි කරන්න කියලයි හිතෙන්නේ.......
![]()
මීට අවුරුදු දෙකකට විතර කලින් ඕකට full paint එකක් ගැහුවා.......මම හිතන්නේ ඒ බාස් කාරයා ප්‍රෝඩාවක් කරල තියෙන්නේ.......
මේ පිටිපස්සේ වීදුරුවට පහල......
සයිඩ් දොර වහෙන තැන පීල්ල.......
ඩෑෂ් බෝඩ් එකට පහලින් (ඉස්සරහ වම් පැත්තේ කෙලවර).......
ඔය ටික මම දැකපු ඒවා විතරයි......මස් කරනකොට තව කොච්චර කේස් අහුවෙයිද දන්නේ නෑ........
මචන් මේ කේස් ටික ඔක්කොම හදලා full paint එකක් ගහන්න දල වශයෙන් කීයක් විතර යයිද......
තව දෙයක්......මට පොඩි ආසාවක් තිබුනා මේකට VX kit එකක් ගහන්න...... ඒකට ඉතින් පිටිපස්සේ දොර මාරු කරන්න එපැයි.......දොරක් හම්බුනා හැබැයි ඌ 40ක් කිව්වා.......
දිනූෂයට පොඩ්ඩක් කිව්වම ඌ කිව්වා VX kit එකක් ගැහුවොත් වාහනේ වටිනාකමත් අඩු වෙනවලු......පොඩ්ඩක් මේ ගැනත් කියපන් මචන්........
වෙනදා වගේම වතුර ගලනෝ.....
ඔය උඩින් වතුර වක් කරනකොට..... ඔතනට වතුර පිරිලා පිරිලා..... බ්රේක් පාරක් ගහපු ගමන්.... වතුර ටික ඈතුලේ..... කලින් වගේමනේ තවමත්..... මොකද කරන්නේ මේකට..... ඔය අර බ්ලෝවර් එක ලගින් එන වතුර පාරට අමතරව එන්නේ ඔතන.....![]()
![]()
රත්තරං;17230254 said:මචෝ උබට ආයෙත් කියන්නේ.. ඕක හදන්න යන්න එපා
උබ ඔච්චර හොයපු එකේ මම හිතුවේ නෑ උබ ඕය තත්වේ එකකට කරගහයි කියල. බලපන් කනුවල මුල හැටි. මට ඉතුරු හරිය හිතාගත්තහැකි. කැට්ලොවි සාමාන්‍යයෙන් ටාටා බට්ටෙක්ගේ වගේ ලෝඩ් එකක් ඇති
මචෝ ඕක දීලා දාපන්
ඕක තහඩුවට හූරලා සේරම ටින්කරින් කරලා 150000කටවත් ගොඩ දාන්න බෑ,දැම්මත් ඔරිජිනල් නෙමේ. ඕක ෆුල් පෙන්ට් එකට උබ තව්තිසා දිව්‍යලෝකේ ගරාජ් එකකට දැම්මත් මාස දෙක තුනක් හෝ ඊට වඩා වැඩියෙන් තැපලා ලේ පයින්ට් හත අටක් පුච්ච ගන්න වෙනවා. අපේ IDG කොලුවා උනත් මැජික් කාරයෙක් නෙමේනේ බන්. ඕකට ලාම්පු අල්ලලා පතුරු ගහලා හැදුවත් අව්රුදු 4න් 5න් ආයෙම අල්ලා දෙවි පිහිටයි
පුලුවන්නම් ඕක දීලා ජපන් බට්ටා ලොරියකට වගේ ට්‍රයි කරපන් උබේ වැඩේට
මචන් අඩුම 1994න් වත් උඩ (අව්රුදු 20ක් ) නැතුව වාහන ගන්නවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක් පලදීමක් මචන්
මනුස්සයෙක් උනත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද මචන්
මම මූට කිව්ව බන් මරුටියක් ගනින් කියල මුගේ හදිස්සිය තමයි මුගේ විනාසේ අනේ මන්ද මේ වීඩියෝ එක දැක්කම එපා වෙනවා බලපන්කො හැටි 
එපා වෙලා ඉන්නේ බං මට මේ හුයන්න......
![]()
ඔව් බන් සිරා කථාව...තව හදනවා කියන්නේ මූ එරෙන එකමම මූට කිව්ව බන් මරුටියක් ගනින් කියල මුගේ හදිස්සිය තමයි මුගේ විනාසේ අනේ මන්ද මේ වීඩියෝ එක දැක්කම එපා වෙනවා බලපන්කො හැටි
![]()


රත්තරං;17230540 said:යුරාජ්.. මචන් ඕක ඔහොම දුවලා බිස්නස් එක කරලා තව කීයක් හරි එකතු කරගනින්. ඊට පස්සේ ඇන්කර් පෙට්ටි ටිකකුත් අරන් පලයන් IDG කොලුවා හම්බ වෙන්න, ඌ ගානට පෙට්ටි බස්සලා ඕකට පේන්ට් කෝඩ් එකක් ගහල දෙයි. ඊට පස්සේ පරීස්සමට ගෙදර ගෙනත් අල්ලා දෙවි පිහිටෙන් ඕක හම්බයෙක්ට තල්ලු කරල සල්ලි ටික දාලා ආලුත් එකක් ගනින්, පවකුත් නෑ මොකෝ අල්ලගේ කැමැත්තටනේ වැඩේ උනේ
ෆයිබර් පාරක් එහෙම දාල දාන්න තියෙන්නේ එක්කෝ..
රත්තරං;17230529 said:කිව්ව කිව්ව කිව්ව
ආයේ පාරක් කසාදයක් බැන්ද වගේ නේද මාමේ??
කොහෙද අපිට වඩා හදිසියනේ එක්කන් ගියපු අයට..... ඒකනේ කෙල උනේ......
බයික් එක ගන්න යනකොටත් ගන්න ගියේ ST එකක්.... ගත්තේ පල්සරයක්.....
රත්තරං;17230534 said:කිව්ව.. ආපි කියන ඒවා අහන්නේ නෑ. මොකද අපේ කොන්ඩේ ඉදිලා තියෙන්නේ ජෙල්ගාලනේ![]()
රත්තරං;17230540 said:යුරාජ්.. මචන් ඕක ඔහොම දුවලා බිස්නස් එක කරලා තව කීයක් හරි එකතු කරගනින්. ඊට පස්සේ ඇන්කර් පෙට්ටි ටිකකුත් අරන් පලයන් IDG කොලුවා හම්බ වෙන්න, ඌ ගානට පෙට්ටි බස්සලා ඕකට පේන්ට් කෝඩ් එකක් ගහල දෙයි. ඊට පස්සේ පරීස්සමට ගෙදර ගෙනත් අල්ලා දෙවි පිහිටෙන් ඕක හම්බයෙක්ට තල්ලු කරල සල්ලි ටික දාලා ආලුත් එකක් ගනින්, පවකුත් නෑ මොකෝ අල්ලගේ කැමැත්තටනේ වැඩේ උනේ
ඒ උනාට බං ගන්න එකා අම්ම මෝ නැතුව බනිනවනේ බං ඊට පස්සේ...... මම දැන් අරූගේ සියලු දෙනා මතක් කර කර ඉන්නවා වගේ........ 