Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    bdy%2B%284%29.jpg

    bdy%2B%283%29.jpg

    හෙට අනික් පැත්තට ව‍ැඩේ දෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17438699 said:
    යකෝ දැන්නේ දැක්කේ..මෙහෙ එලටම තහඩු නවන උන් ඉන්නවා නේද...පට්ට බං ..
    ඹව් බන් ඹරිජිනල් ඒකේ විදියටම වැඩේ කරලා දෙනවා ආයේ ගෙදර ගෙනත් නවන්න ඹනේ නැ ගෙනාවා තිබ්බා ගැහුවා
    හැබැයි ඉතින් ගාන ටිකක් සැරයි :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹව් බන් ඹරිජිනල් ඒකේ විදියටම වැඩේ කරලා දෙනවා ආයේ ගෙදර ගෙනත් නවන්න ඹනේ නැ ගෙනාවා තිබ්බා ගැහුවා
    හැබැයි ඉතින් ගාන ටිකක් සැරයි :(

    ගාන සැර උනාට මොකෝ බන් වැඩේ කොලිටියිනේ
    කැට්ලොව් බාල්දි පිටින් වක්කරල බුලට් පෲෆ් කරන්න ඕනෙත් නෑ

    හැබෑටම බන් දැන් ඔය ශෙල් එක හැදුවහම ජපානෙන් ආවා කියල කියන්න තියෙන්නේ ටොයොටා නම විතරද බන්???:P:P

    ඕකට මොන පාටද ගහන්නේ? තද දුබුරුයි ලා දුබුරුයි සුපර් GL එකට ආව පේන්ට් එක ගහපන්.
    P1010179.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් බන් ඹරිජිනල් ඒකේ විදියටම වැඩේ කරලා දෙනවා ආයේ ගෙදර ගෙනත් නවන්න ඹනේ නැ ගෙනාවා තිබ්බා ගැහුවා
    හැබැයි ඉතින් ගාන ටිකක් සැරයි :(

    රත්තරං;17446968 said:
    ගාන සැර උනාට මොකෝ බන් වැඩේ කොලිටියිනේ
    කැට්ලොව් බාල්දි පිටින් වක්කරල බුලට් පෲෆ් කරන්න ඕනෙත් නෑ

    හැබෑටම බන් දැන් ඔය ශෙල් එක හැදුවහම ජපානෙන් ආවා කියල කියන්න තියෙන්නේ ටොයොටා නම විතරද බන්???:P:P

    ඕකට මොන පාටද ගහන්නේ? තද දුබුරුයි ලා දුබුරුයි සුපර් GL එකට ආව පේන්ට් එක ගහපන්.
    P1010179.jpg
    bdy%2B%284%29.jpg

    පට්ටයිනේ මචංලා. :) මෙහෙම හදනව දැක්කම ආසාවෙ බෑ. ගාන ටිකක් වැඩි වුනත් මෙහෙම ඔරිජිනල් වගේ තියනව නම් කොච්චර දෙයක්ද.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17446968 said:
    ගාන සැර උනාට මොකෝ බන් වැඩේ කොලිටියිනේ
    කැට්ලොව් බාල්දි පිටින් වක්කරල බුලට් පෲෆ් කරන්න ඕනෙත් නෑ

    හැබෑටම බන් දැන් ඔය ශෙල් එක හැදුවහම ජපානෙන් ආවා කියල කියන්න තියෙන්නේ ටොයොටා නම විතරද බන්???:P:P

    ඕකට මොන පාටද ගහන්නේ? තද දුබුරුයි ලා දුබුරුයි සුපර් GL එකට ආව පේන්ට් එක ගහපන්.
    P1010179.jpg
    ඹව් මචො අද මල්ලිත් ඒක්කත් කතා උනේ ඹය පාට ගහන්න තමයි
    කණු ටික විතරයි බන් ඉතුරු වෙන්නේ :lol:

    bdy%2B%284%29.jpg

    පට්ටයිනේ මචංලා. :) මෙහෙම හදනව දැක්කම ආසාවෙ බෑ. ගාන ටිකක් වැඩි වුනත් මෙහෙම ඔරිජිනල් වගේ තියනව නම් කොච්චර දෙයක්ද.
    ඹව් බන් වෙලාවක නවක තැනට ගියාම පොටො ටිකක් අරගෙන ඒන්නම් දාන්න :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් මචො අද මල්ලිත් ඒක්කත් කතා උනේ ඹය පාට ගහන්න තමයි
    කණු ටික විතරයි බන් ඉතුරු වෙන්නේ :lol:

    ඹව් බන් වෙලාවක නවක තැනට ගියාම පොටො ටිකක් අරගෙන ඒන්නම් දාන්න :)

    එල මචං. ඕක හැදුවට පස්සේ විකුණනව නම් මට විස්තර කියලා පීඑම් එකක් දාපං මචං. ගොඩක් අය හොද හයිඑස් හොයනවනේ. එහෙම වුනොත් මම උඹට බිස්නස් එක සෙට් කරන්නම්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං. ඕක හැදුවට පස්සේ විකුණනව නම් මට විස්තර කියලා පීඑම් එකක් දාපං මචං. ගොඩක් අය හොද හයිඑස් හොයනවනේ. එහෙම වුනොත් මම උඹට බිස්නස් එක සෙට් කරන්නම්.
    අනිවා මචන් මම කියන්නම් :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ
    bdy%2B%282%29.jpg

    bdy%2B%281%29.jpg

    bdy%2B%2811%29.jpg

    bdy%2B%2810%29.jpg

    තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි :frown::frown:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ
    bdy%2B%282%29.jpg

    bdy%2B%281%29.jpg

    bdy%2B%2811%29.jpg

    bdy%2B%2810%29.jpg

    තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි :frown::frown:

    එල මචං දැන් නම් පට්ටයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹව් මචො අද මල්ලිත් ඒක්කත් කතා උනේ ඹය පාට ගහන්න තමයි
    කණු ටික විතරයි බන් ඉතුරු වෙන්නේ :lol:

    ඹව් බන් වෙලාවක නවක තැනට ගියාම පොටො ටිකක් අරගෙන ඒන්නම් දාන්න :)

    මචන් උඩ දුබුරු පාට තව ටිකක් වැඩිපුර ලයිට් කරපන්. අර ඩොල්ෆින් එකට ආවේ අන්න ඒවගේ. දාලා පෙජරෝ කන්නාඩි දාපන්. පීලි දෙකට නිකල් බීඩින් එකක් බස්සපන්.

    1997-toyota-hiace-super-custom-kimited-290k-sale-japan-1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ

    තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි :frown::frown:

    මචන් මෙහෙම බලනකොට සාදාරන මුදලට විකුනන්න ලංකාවේ වෑන් එකක් හදන්න පුලුවන්නේ බන් දහදුරා දේශපාලුවෝ සපෝර්ට් එක එනවනම්. ජපානෙන් ගේනවා 3c ඇන්ජින් ගියර් බොක්ස් එකත් එක්ක. තාම 3c හදනවනේ. ගෙනල්ල බොඩිය ගහනවා
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ
    bdy%2B%282%29.jpg

    bdy%2B%281%29.jpg

    bdy%2B%2811%29.jpg

    bdy%2B%2810%29.jpg

    තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි :frown::frown:

    ekane 5 door rocks. :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17455492 said:
    මචන් උඩ දුබුරු පාට තව ටිකක් වැඩිපුර ලයිට් කරපන්. අර ඩොල්ෆින් එකට ආවේ අන්න ඒවගේ. දාලා පෙජරෝ කන්නාඩි දාපන්. පීලි දෙකට නිකල් බීඩින් එකක් බස්සපන්.

    1997-toyota-hiace-super-custom-kimited-290k-sale-japan-1.jpg
    ඹව් මමත් මේ දවස් ටිකේ පෙජරො කන්නාඩි බැලුවා
    රත්තරං;17455509 said:
    මචන් මෙහෙම බලනකොට සාදාරන මුදලට විකුනන්න ලංකාවේ වෑන් එකක් හදන්න පුලුවන්නේ බන් දහදුරා දේශපාලුවෝ සපෝර්ට් එක එනවනම්. ජපානෙන් ගේනවා 3c ඇන්ජින් ගියර් බොක්ස් එකත් එක්ක. තාම 3c හදනවනේ. ගෙනල්ල බොඩිය ගහනවා
    ඹව් බන් මේ කාලකන්නි ඉන්නකන් පොඩි මිනිහෙක්ට වාහනයක් ගන්න නම් හම්බෙන්නේම නැ ඉතින්
    ටැක්ස් නැත්තම් මේහේ ඒවගේ දෙයක් කරන්න පුලුවන් බන්
    ekane 5 door rocks. :P
    අනිවා ඒත් ඒපේ ඒඋන්ට ඉතින් ඒවා වටින්නේ නැනේ :angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනික් පැත්තත් පලු කරලා දැම්මා :rofl:

    bdy%2B%287%29.jpg

    bdy%2B%286%29.jpg

    bdy%2B%289%29.jpg

    bdy%2B%288%29.jpg

    මේ පැත්තනම් ටිකක් දිරලා ටිකක් කිව්වට ඉතින් ........ :sorry::sorry:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අනික් පැත්තත් පලු කරලා දැම්මා :rofl:

    මේ පැත්තනම් ටිකක් දිරලා ටිකක් කිව්වට ඉතින් ........ :sorry::sorry:

    උඩින් හැදුවට බෑ නේද බන්. මේ වගේ පලුව ගලවලම හදන්න ඕනේ

    හැදුවට පස්සේ ඇතුල් පැත්තේ පලුව දිරයිනේ බන්? එකත් සෑහෙන්න මලකඩ අල්ලලනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනික් පැත්තත් පලු කරලා දැම්මා :rofl:

    bdy%2B%288%29.jpg

    මේ පැත්තනම් ටිකක් දිරලා ටිකක් කිව්වට ඉතින් ........ :sorry::sorry:

    උඹ නිසාම හදනවා මචං. වෙන එකෙක් නම් ඕක උඩින් වහනවා. :D ඔය වෑන් එක පිං කරල තියනව ඇති උඹටම ලැබෙන්න. :D
    අඩේ හදන්න ගියහම පිස්සු හැදෙනවනෙ බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17455509 said:
    මචන් මෙහෙම බලනකොට සාදාරන මුදලට විකුනන්න ලංකාවේ වෑන් එකක් හදන්න පුලුවන්නේ බන් දහදුරා දේශපාලුවෝ සපෝර්ට් එක එනවනම්. ජපානෙන් ගේනවා 3c ඇන්ජින් ගියර් බොක්ස් එකත් එක්ක. තාම 3c හදනවනේ. ගෙනල්ල බොඩිය ගහනවා

    ඔව් මචං මෙච්චර වෑන් හදන උන් ජපානෙවත් නැතුව ඇති. :D කොහෙද ඉතිං අපේ කාලකන්නි දේශපාලුවෝ. කව්රුහරි එකෙක් ලංකාවේ වාහනයක් හදන්න ගත්තොත් ඌට පුලුවන් තරම් වල කපයි. අන්තිමට කොහොම හරි ඌලව්වා චීන හෝ කොරියන් හුචක්කුවක දොරවල් ටික විතරක් හයි කරලා ලංකාවෙ එකක් වගේ එලියට දම්මවයි. :angry: එතකොටනේ කාලකන්නි දේශපාලුවන්ගේ සාක්කු පිරෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් මචං මෙච්චර වෑන් හදන උන් ජපානෙවත් නැතුව ඇති. :D කොහෙද ඉතිං අපේ කාලකන්නි දේශපාලුවෝ. කව්රුහරි එකෙක් ලංකාවේ වාහනයක් හදන්න ගත්තොත් ඌට පුලුවන් තරම් වල කපයි. අන්තිමට කොහොම හරි ඌලව්වා චීන හෝ කොරියන් හුචක්කුවක දොරවල් ටික විතරක් හයි කරලා ලංකාවෙ එකක් වගේ එලියට දම්මවයි. :angry: එතකොටනේ කාලකන්නි දේශපාලුවන්ගේ සාක්කු පිරෙන්නේ.

    හදන්න පටන් ගත්ත එකා බෝංකුවක් අස්සේ ඉදල හම්බවෙයි ටික දවසකින්

    බයවෙන්න එපා පුටා. අපි පාකිස්තාන් ස්තරම්ම ගැල්වනයිස් පයිප්ප නමල වේගා කාර් එක හදන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වෑන් කන්නානෙනි,

    Y60 නිසාන් පැට්ටෝල් යන්තරයක් අමනුස්ස පාට රැකෙන සේ හයිරූෆ් ෆ්ලැට් රූෆ් බවට පත්කල හැකිද? දැනගැනීම පිනිස අහන්නේ

    654348d1153163160-nissan-patrol-safari-fan-club-93_safari_9x5_pakwheels-com-.jpg

    0000005136_4.jpg