LN 106
wahane balanne natuwa kiyanna amarui machan
75k wage
Machan mata umbe Contact No eka evapanko.
wahane balanne natuwa kiyanna amarui machan
75k wage

Machan mata umbe Contact No eka evapanko.

ඹව් බන් ඹරිජිනල් ඒකේ විදියටම වැඩේ කරලා දෙනවා ආයේ ගෙදර ගෙනත් නවන්න ඹනේ නැ ගෙනාවා තිබ්බා ගැහුවාජන්තු අයියා;17438699 said:යකෝ දැන්නේ දැක්කේ..මෙහෙ එලටම තහඩු නවන උන් ඉන්නවා නේද...පට්ට බං ..

ඹව් බන් ඹරිජිනල් ඒකේ විදියටම වැඩේ කරලා දෙනවා ආයේ ගෙදර ගෙනත් නවන්න ඹනේ නැ ගෙනාවා තිබ්බා ගැහුවා
හැබැයි ඉතින් ගාන ටිකක් සැරයි![]()

ඹව් බන් ඹරිජිනල් ඒකේ විදියටම වැඩේ කරලා දෙනවා ආයේ ගෙදර ගෙනත් නවන්න ඹනේ නැ ගෙනාවා තිබ්බා ගැහුවා
හැබැයි ඉතින් ගාන ටිකක් සැරයි![]()
රත්තරං;17446968 said:ගාන සැර උනාට මොකෝ බන් වැඩේ කොලිටියිනේ
කැට්ලොව් බාල්දි පිටින් වක්කරල බුලට් පෲෆ් කරන්න ඕනෙත් නෑ
හැබෑටම බන් දැන් ඔය ශෙල් එක හැදුවහම ජපානෙන් ආවා කියල කියන්න තියෙන්නේ ටොයොටා නම විතරද බන්???
ඕකට මොන පාටද ගහන්නේ? තද දුබුරුයි ලා දුබුරුයි සුපර් GL එකට ආව පේන්ට් එක ගහපන්.![]()
මෙහෙම හදනව දැක්කම ආසාවෙ බෑ. ගාන ටිකක් වැඩි වුනත් මෙහෙම ඔරිජිනල් වගේ තියනව නම් කොච්චර දෙයක්ද. ඹව් මචො අද මල්ලිත් ඒක්කත් කතා උනේ ඹය පාට ගහන්න තමයිරත්තරං;17446968 said:ගාන සැර උනාට මොකෝ බන් වැඩේ කොලිටියිනේ
කැට්ලොව් බාල්දි පිටින් වක්කරල බුලට් පෲෆ් කරන්න ඕනෙත් නෑ
හැබෑටම බන් දැන් ඔය ශෙල් එක හැදුවහම ජපානෙන් ආවා කියල කියන්න තියෙන්නේ ටොයොටා නම විතරද බන්???
ඕකට මොන පාටද ගහන්නේ? තද දුබුරුයි ලා දුබුරුයි සුපර් GL එකට ආව පේන්ට් එක ගහපන්.![]()

ඹව් බන් වෙලාවක නවක තැනට ගියාම පොටො ටිකක් අරගෙන ඒන්නම් දාන්න![]()
පට්ටයිනේ මචංලා.මෙහෙම හදනව දැක්කම ආසාවෙ බෑ. ගාන ටිකක් වැඩි වුනත් මෙහෙම ඔරිජිනල් වගේ තියනව නම් කොච්චර දෙයක්ද.

ඹව් මචො අද මල්ලිත් ඒක්කත් කතා උනේ ඹය පාට ගහන්න තමයි
කණු ටික විතරයි බන් ඉතුරු වෙන්නේ
ඹව් බන් වෙලාවක නවක තැනට ගියාම පොටො ටිකක් අරගෙන ඒන්නම් දාන්න![]()
අනිවා මචන් මම කියන්නම්එල මචං. ඕක හැදුවට පස්සේ විකුණනව නම් මට විස්තර කියලා පීඑම් එකක් දාපං මචං. ගොඩක් අය හොද හයිඑස් හොයනවනේ. එහෙම වුනොත් මම උඹට බිස්නස් එක සෙට් කරන්නම්.

අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ
![]()
![]()
![]()
![]()
තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි
ඹව් මචො අද මල්ලිත් ඒක්කත් කතා උනේ ඹය පාට ගහන්න තමයි
කණු ටික විතරයි බන් ඉතුරු වෙන්නේ
ඹව් බන් වෙලාවක නවක තැනට ගියාම පොටො ටිකක් අරගෙන ඒන්නම් දාන්න![]()
අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ
තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි
අනික් පැත්ත් හදලා ඉවරයි ගලවලා තියන්න විතරයි තියෙන්නේ
![]()
![]()
![]()
![]()
තහඩුවක් ඒන්නේ අඩි 8යිද කොහෙද ඉතින් ඉතුරු කැල්ල පාස්සන්න වෙනවාම තමයි

ඹව් මමත් මේ දවස් ටිකේ පෙජරො කන්නාඩි බැලුවාරත්තරං;17455492 said:මචන් උඩ දුබුරු පාට තව ටිකක් වැඩිපුර ලයිට් කරපන්. අර ඩොල්ෆින් එකට ආවේ අන්න ඒවගේ. දාලා පෙජරෝ කන්නාඩි දාපන්. පීලි දෙකට නිකල් බීඩින් එකක් බස්සපන්.
![]()
ඹව් බන් මේ කාලකන්නි ඉන්නකන් පොඩි මිනිහෙක්ට වාහනයක් ගන්න නම් හම්බෙන්නේම නැ ඉතින්රත්තරං;17455509 said:මචන් මෙහෙම බලනකොට සාදාරන මුදලට විකුනන්න ලංකාවේ වෑන් එකක් හදන්න පුලුවන්නේ බන් දහදුරා දේශපාලුවෝ සපෝර්ට් එක එනවනම්. ජපානෙන් ගේනවා 3c ඇන්ජින් ගියර් බොක්ස් එකත් එක්ක. තාම 3c හදනවනේ. ගෙනල්ල බොඩිය ගහනවා
අනිවා ඒත් ඒපේ ඒඋන්ට ඉතින් ඒවා වටින්නේ නැනේekane 5 door rocks.![]()

අනික් පැත්තත් පලු කරලා දැම්මා
මේ පැත්තනම් ටිකක් දිරලා ටිකක් කිව්වට ඉතින් ........
අනික් පැත්තත් පලු කරලා දැම්මා
![]()
මේ පැත්තනම් ටිකක් දිරලා ටිකක් කිව්වට ඉතින් ........
ඔය වෑන් එක පිං කරල තියනව ඇති උඹටම ලැබෙන්න. 
රත්තරං;17455509 said:මචන් මෙහෙම බලනකොට සාදාරන මුදලට විකුනන්න ලංකාවේ වෑන් එකක් හදන්න පුලුවන්නේ බන් දහදුරා දේශපාලුවෝ සපෝර්ට් එක එනවනම්. ජපානෙන් ගේනවා 3c ඇන්ජින් ගියර් බොක්ස් එකත් එක්ක. තාම 3c හදනවනේ. ගෙනල්ල බොඩිය ගහනවා
කොහෙද ඉතිං අපේ කාලකන්නි දේශපාලුවෝ. කව්රුහරි එකෙක් ලංකාවේ වාහනයක් හදන්න ගත්තොත් ඌට පුලුවන් තරම් වල කපයි. අන්තිමට කොහොම හරි ඌලව්වා චීන හෝ කොරියන් හුචක්කුවක දොරවල් ටික විතරක් හයි කරලා ලංකාවෙ එකක් වගේ එලියට දම්මවයි.
එතකොටනේ කාලකන්නි දේශපාලුවන්ගේ සාක්කු පිරෙන්නේ.ඔව් මචං මෙච්චර වෑන් හදන උන් ජපානෙවත් නැතුව ඇති.කොහෙද ඉතිං අපේ කාලකන්නි දේශපාලුවෝ. කව්රුහරි එකෙක් ලංකාවේ වාහනයක් හදන්න ගත්තොත් ඌට පුලුවන් තරම් වල කපයි. අන්තිමට කොහොම හරි ඌලව්වා චීන හෝ කොරියන් හුචක්කුවක දොරවල් ටික විතරක් හයි කරලා ලංකාවෙ එකක් වගේ එලියට දම්මවයි.
එතකොටනේ කාලකන්නි දේශපාලුවන්ගේ සාක්කු පිරෙන්නේ.