Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    DSC_0662.jpg

    Aparade ban FULL Paint eka gahanna thibbe... eka eka than eka eka paata... :D kathai dakkama....
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machoo Indian wahane direne eka naterekaranne widihak nadde bung?poddak kiyapamkoo thx
    ape eka dunne 8kata machan eka nam dolphine ekak wage tibuna hondama tatwen tiyenawanam wahane 8k watinawa
    godak ewwa wala gedi wage dan tiyena ewwa ewwa itin 4-6 wage tamai
    lh20 ehchcrama market na uparima 6k wage tamai
    me tiyenne antimata hadapu eka
    rtUgOYi2DWjpLG6j1NFMXeN8eVv-xzRUJmB31he61lg=w756-h567-no

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%283%29.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ape eka dunne 8kata machan eka nam dolphine ekak wage tibuna hondama tatwen tiyenawanam wahane 8k watinawa
    godak ewwa wala gedi wage dan tiyena ewwa ewwa itin 4-6 wage tamai
    lh20 ehchcrama market na uparima 6k wage tamai
    me tiyenne antimata hadapu eka
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%283%29.jpg

    මේක නම් පට්ටයි මචෝ :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    man trip ekak awith inne gedara apu gaman lm walata reply dannam sorry guys

    කියපං කියපං ඉතිං අපිටත් දැනගන්න ට්‍රිප් එකේ විස්තර. ෆොටෝ ටික නම් දැක්කා එල තමයි. :)
     
    • Like
    Reactions: thilihare

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    lh30 වහලේ නම් ගහගත්ත වැස්ස අස්සේ
    DSC_0297.jpg

    DSC_0298.jpg

    DSC_0299.jpg

    අපේ අම්මා ඒකක් බැ බන් වැස්ස නිසා ගැරජ් ඒකෙත් රෙදි වනලා :no:
    DSC_0300.jpg

    DSC_0301.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    lh30 වහලේ නම් ගහගත්ත වැස්ස අස්සේ
    DSC_0297.jpg

    DSC_0301.jpg

    එල මචං.
    මේ අව්රුද්දේ වැස්සේ ඉතිහාසගත වැස්සක්නේ. එලියෙ වැඩක් කරනව කියන්නේ එපා වෙන වැඩක් තමයි ඉතිං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල මචං.
    මේ අව්රුද්දේ වැස්සේ ඉතිහාසගත වැස්සක්නේ. එලියෙ වැඩක් කරනව කියන්නේ එපා වෙන වැඩක් තමයි ඉතිං.
    අප්පේ කියලා වැඩක් නැ මචන් කිසිම වැඩක කරගන්න බැරි උනා පුදුම වැස්සක්
    නත්තල් දවසේ රැ ගන්නම දෙයක් නැ මගේ ජිවිතේට වැස්සමයි ඹය :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පේ කියලා වැඩක් නැ මචන් කිසිම වැඩක කරගන්න බැරි උනා පුදුම වැස්සක්
    නත්තල් දවසේ රැ ගන්නම දෙයක් නැ මගේ ජිවිතේට වැස්සමයි ඹය :no:

    ඔව් එලි වෙනකන් එක දිගට වැස්සනේ. තව දවසක් එහෙම වැස්සනම් රටෙන් බාගයක් අනාතයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් එලි වෙනකන් එක දිගට වැස්සනේ. තව දවසක් එහෙම වැස්සනම් රටෙන් බාගයක් අනාතයි.
    ඹව් මචන් හිතාගන්න බැරි තැන් වලටත් මේ පාර වතුර දැම්මානේ පව් අසරන මිනිස්සු