kathai dakkama.... ape eka dunne 8kata machan eka nam dolphine ekak wage tibuna hondama tatwen tiyenawanam wahane 8k watinawamachoo Indian wahane direne eka naterekaranne widihak nadde bung?poddak kiyapamkoo thx
ape eka dunne 8kata machan eka nam dolphine ekak wage tibuna hondama tatwen tiyenawanam wahane 8k watinawa
godak ewwa wala gedi wage dan tiyena ewwa ewwa itin 4-6 wage tamai
lh20 ehchcrama market na uparima 6k wage tamai
me tiyenne antimata hadapu eka
![]()

Ooonnna api bump ekak damma...අඩේ මම අද අලුත් ත්රෙඩ් එකක් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1649164
man trip ekak awith inne gedara apu gaman lm walata reply dannam sorry guys

lh30 වහලේ නම් ගහගත්ත වැස්ස අස්සේ
![]()
![]()
අප්පේ කියලා වැඩක් නැ මචන් කිසිම වැඩක කරගන්න බැරි උනා පුදුම වැස්සක්එල මචං.
මේ අව්රුද්දේ වැස්සේ ඉතිහාසගත වැස්සක්නේ. එලියෙ වැඩක් කරනව කියන්නේ එපා වෙන වැඩක් තමයි ඉතිං.

අප්පේ කියලා වැඩක් නැ මචන් කිසිම වැඩක කරගන්න බැරි උනා පුදුම වැස්සක්
නත්තල් දවසේ රැ ගන්නම දෙයක් නැ මගේ ජිවිතේට වැස්සමයි ඹය![]()
ඹව් මචන් හිතාගන්න බැරි තැන් වලටත් මේ පාර වතුර දැම්මානේ පව් අසරන මිනිස්සුඔව් එලි වෙනකන් එක දිගට වැස්සනේ. තව දවසක් එහෙම වැස්සනම් රටෙන් බාගයක් අනාතයි.