වාහනයක් නැති නිසා එලවන්න ඔට්ටු නෑ හොඳේ..![]()
මමත් ශේප් එකේ පැත්තක් අල්ල්ගෙන ඉන්නං....
B310 එකේ ෆොටෝ ටික හම්බ උනා..අද රෑට මේක අස්සටම ඔබන්නං..
![]()
අනිවා දාපං අපි බලාගෙන ඉන්නවා. අපිට ඉතිං යකඩ ගොඩවල් කියන්නේ
තමයි.වාහනයක් නැති නිසා එලවන්න ඔට්ටු නෑ හොඳේ..![]()
මමත් ශේප් එකේ පැත්තක් අල්ල්ගෙන ඉන්නං....
B310 එකේ ෆොටෝ ටික හම්බ උනා..අද රෑට මේක අස්සටම ඔබන්නං..
![]()
තමයි.ela ela

පට්ට පට පට මරාගමු මරාගමු
[/FONT]
[/FONT][FONT="]මිනිහගෙ තාත්තටත් ගරාජ් එකක් තියෙනවා... මේකත් එතෙන්ට ආපු එකක්..[/FONT][FONT="]
)[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]
[/FONT][FONT="]
[/FONT]
[/FONT]


සෙට් එක හයි කලේනං මම නෙමෙයි..
එච්චර හරියක් තාම බෑ...

[/FONT]
[/FONT]
[/FONT]
[/FONT]මම මේ දානකන් බලන් හිටියේ[FONT="]ගන්න කලින් අම්මලාට වහනේ පෙන්නුවෙත් ඔය විදිහටම තමයි...[/FONT]
![]()
![]()
[FONT="]
[/FONT]
[FONT="]මේක හැදුවෙ මගේ හොඳම යාලුවෙක්..[/FONT][FONT="]මිනිහගෙ තාත්තටත් ගරාජ් එකක් තියෙනවා... මේකත් එතෙන්ට ආපු එකක්..[/FONT][FONT="]
[/FONT][FONT="](හැදුව කිව්වට ඉතින් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරපු එක තමයි කලේ ඉතින්..)[/FONT]
![]()
![]()
![]()
[FONT="]වාහනේ යතුර අතට ගත්තෙ යාලුවගේ තාත්තට වැඳල…[/FONT]
[FONT="]ඕන ලෙඩක් ආවොත් බය නැතුව කෙලින්ම මෙහාටම අරගෙන එන්න හැබැයි එහෙ මෙහෙ අතුල්ලගෙන එහෙම පැත්ත පලාතෙ අරගෙන එන්න එපා කිව්ව අපෙ අම්ම ඉස්සරහම[/FONT][FONT="]…කාල වරෙන්කො ඉතින්....
[/FONT]
![]()
![]()
[FONT="]යුරාජ් අයියට වගේ මටත් බොනට් එක උඩ හිටං ඉන්න කන්නාඩි දෙක පට්ටම අව්ල්..[/FONT]
[FONT="]මම වාහනේ දැක්ක ගමන් ඒක වෙනස් කරල දෙන්න කිව්ව..[/FONT]
[FONT="]හැබැයි මගේ යාලුවයි[/FONT][FONT="], [/FONT][FONT="]මෑන්ගෙ තාත්තයි ඒකට කැමති උනේ නෑ වාහනේ ඔරිජිනල් ගතියට කෙළ වෙනව කියල..[/FONT]
[FONT="]මගේ මළ වදෙන් බේරෙන්නම බැරි කමට පස්සේ ඒ දෙකත් මාරු කරල දුන්න..[/FONT]
![]()
![]()
![]()
![]()
![]()
[FONT="]ඔය පිටි පස්සේ පත්තු වෙන බ්රේක් ලයිට් එකත් මගේ නිර්මාණයක්..[/FONT]
[FONT="]ඕක හයි කරන්න පුදුම කට්ටක් කෑවෙ ඩිකිය අස්සෙ බුදියගෙන..[/FONT][FONT="]
දෙනකොට ගලවන්න හිතාගෙන හිටියත් ගන්න ආපු එකාට ඒකත් ඕනෙමයි කිව්ව...[/FONT]
![]()
![]()
[FONT="]ඔය තියෙන්නෙ ඇතුළ[/FONT][FONT="]…[/FONT]
[FONT="]![]()
[/FONT]
![]()
![]()
ඔරිජිනල් සෙට් එක මෙලෝ රහක් නැති නිසා අරූගෙන් කුණුහරුපත් අහගෙන ලාබෙට චයිනිස් එකක් අටෝ ගත්තා...
ඌ මට ඩෑෂ් බෝඩ් එකට අතවත් තියන්න එපා කිව්ව ඔරිජිනල් ගතිය නැති වෙයි කියලා..
ඒත් හයි කලේනං මම නෙමෙයි..
![]()
![]()
![]()
![]()
[FONT="]ආහ්.. ඔය ඉස්සරහ තියෙන කොන්සෝල් බොක්ස් එකට හයි කරල තියෙන රවුං ලයිට් එකත් මගේ සිඟිති ආතල් එකක්..
[/FONT][FONT="]
හැබැයි ඒකෙන් රෑට පට්ට ලුක් එකක් ආව..[/FONT]
[FONT="]වයර් ඇදගත්තේ සෙට් එකට ආව ලයින් එකකින්...[/FONT][FONT="]
මොකද අරූ මට බැන බැන හිටියෙ තෝ එහෙන් මෙහෙන් වයර් එහෙම කපල ඕක විනාස කරගෙන ඇවිත් තාත්තගෙන් බැනුම අහගන්න එපා කියලා...[/FONT]
![]()
[FONT="]මම ඕකෙ අපෙ අම්මත් එක්ක යන ගමන් ශේප් එකේ [/FONT][FONT="]100ට එනකන් පාගල තියෙනවා, ගැස්සෙන්නේ පැද්දෙන්නේ, දෙදරන්නේ මුකුත් නැතුව...[/FONT]
[FONT="]දැන්නම් මේක කොහෙද දන්නෙත් නෑ.. බලන්න ආව පළවෙනි එකාම පැය දෙකක් විතර කියවල කියවල[/FONT][FONT="], දවස් තුන හතරක් මට වද දීල දීල කිව්ව ගානට වැඩිය පොඩි ගානක් අඩුවෙන් අරගෙන ගියා...[/FONT]
[FONT="]බලන්නකෝ මුලින් තිබුන විදිහයි[/FONT][FONT="], ටිකක් වෙනස් කලාට පස්සෙයි කොහොමද කියලා...[/FONT]
![]()
![]()
![]()
![]()
[FONT="]ඔන්න[/FONT][FONT="] IDG මම ඔයාගෙ ත්රෙඩ් එක අස්සට තව ත්රෙඩ් එකක්ම දැම්ම හොඳේ...[/FONT]
මම මේ දානකන් බලන් හිටියේ
කව්රු කරත් වාහනේ හදන් ඒක නම් හදලා තියෙනවා මචන් ලස්සනටම මට නම් මාරම ආසාවක් ඇති උනේ දැකලා
ඇතුල අලුතෙන් ආපු ඒකක වගේ පරිස්සම් කරලා පැදලා තියෙනවා කව්රු උනත් වාහනේ හොදට තියාගෙන තියෙනවා මචන්



ඒකටත් මමයි අරූගෙන් බැනුම් ඇහැව්වේ...
ඹව් මචන් ඒහෙම තමයි වාහනයක් තියාගන්න ඹනේඒකෙ ආයි කියන්න දෙයක් නෑ මචන්.. ඔය වාහෙන සෑහෙන පින් කරපු එකක්.. (දැන් කොහොමද දන්නේ නෑ...) මොකද මුල් අයිතිකාරයෝ කවුරුත්ම වාහනේ කාල තිබ්බේ නෑ..
ඒකයි අර යාලුවයි, මිනිහගේ තාත්තයි මට නීති දාල වාහනේ අතට දුන්නේ...
මමත් ඒ බයට ඕක සීරෙන්නවත් දුන්නේ නෑ..
ඒත් නවත්තල තිබුනු වෙලාවක පිටි පස්සේ බෆර් එකට මොකෙක් හරි ශොට් එක දීල..ඒකටත් මමයි අරූගෙන් බැනුම් ඇහැව්වේ...
![]()
ඹව් මචන් ඒහෙම තමයි වාහනයක් තියාගන්න ඹනේ
ඒකට අපේ ඒන්ජින් හදන තිලකේ මමාගේ කර් ඒක ඒයාටත් තිබුනා ඹකක් උබ පිලිගනිද දන්නා අපේ රොසා බස් ඒකේ ඒන්ජින් block ඒක ඩිකියේ දාගෙන odean ඒකට අරගෙන ගියානේ බන්
ඒකේ අනුරාධපුරේ කතරගම පවා යනවා බන් කිසිම බයක් නැතුව




එහෙනම් සෙනසුරාදා විතර ලස්සන ස්ටාට් පේජ් ඉමේජ් එකක් හදලා, රූල්ස් ටිකක් දාලා වාහන ගැන ඇරගන්න එකක් පටන් ගමුද ?



මොකද කියන්නේ වාහන ගැන වලි යන්නම ත්රෙඩ් එකක් දාමුද? මහේෂ් හොදයි වැඩේ පටන් ගන්න.
![]()
වාහන ගැන වලි කෙසේ වෙතත් නැතත් එකෙක් දෙන්නෙක් ලිඳේ ඔබන එකනං කරයි, ආයි ගොඩ එන්න බැරි වෙන්නම...
ඒහේම ඒකක් නැ බන් වරෙන් සෙනසුරාදා වෙනකන් ඉවසන්න බැරුව vtech දැම්මා ඒකක්එල එල..
මමත් ඕකට ඇවිත් ප්රේක්ෂකයෙක් විදිහට ඉන්නවා...
මම තාම එලකිරිය ඇතුළේ මරා ගන්න තරං ලොකු උනා මදි...![]()
ඒහේම ඒකක් නැ බන් වරෙන් සෙනසුරාදා වෙනකන් ඉවසන්න බැරුව vtech දැම්මා ඒකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1653775
දැන් ඉතින් හරිනේ...
[FONT="]මේ තියෙන්නෙ මම අර කිව්ව අපේ ගෙදර තිබුන වන්ඩිය"
![]()
[/FONT]
එල මල්ලි මේකනම් නියමෙට තිබිලනේ. විකිණුවේ අපරාදෙ බං. මේතරම් ඇතුල හොදට තියන එකක් මමනම් දැකලා නෑ.
![]()


ඔව් ඔව්.. හැමෝම ඔය කතාවමයි කිව්වේ...
ඒත් අපි අලුතෙන් ගේ හදාගෙන එද්දි ඕක දගන්න තැනක් හදන්නවත් වෙලා තිබුනේ නෑ..
තව ෆයිනෑන්ෂල් සීන් වගයකුත් තිබුන නිසයි හදිස්සියෙම දීල දැම්මේ...![]()
දුන්නෙ නම් අපරාදේ. ආයි ඔය වගේ එකක් නම් හොයා ගන්න වෙන්නෙ නෑ. ඒත් ඉතිං සමහර වාහන වලට අපි කොච්චර ආස වුනත් කාලය ගතවෙනකොට ඒවා දෙන්න වෙනවනේ.
දුන්නෙ නම් අපරාදේ. ආයි ඔය වගේ එකක් නම් හොයා ගන්න වෙන්නෙ නෑ. ඒත් ඉතිං සමහර වාහන වලට අපි කොච්චර ආස වුනත් කාලය ගතවෙනකොට ඒවා දෙන්න වෙනවනේ.
![]()


ඒකනං ඇත්ත.. සෙට් කරපු යාලුවත් කිව්වේ ඕකම තමයි.. අපි ආයි වාහනයක් හොයමු මචං.. ඒත් ඔය වගේ හොඳම එකක්නං හොයා ගන්න බැරි වෙයි කියල...
ටිකක් රිදුනා...![]()
ඒත් ඉතිං තාත්තා බිස්නස් එකට වාහන ගත්තු නිසා ඒක නොදී බැරි වුනා.