Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනයක් නැති නිසා එලවන්න ඔට්ටු නෑ හොඳේ..:(
    මමත් ශේප් එකේ පැත්තක් අල්ල්ගෙන ඉන්නං....
    :P
    B310 එකේ ෆොටෝ ටික හම්බ උනා..:yes: අද රෑට මේක අස්සටම ඔබන්නං..:D

    අනිවා දාපං අපි බලාගෙන ඉන්නවා. අපිට ඉතිං යකඩ ගොඩවල් කියන්නේ :love: තමයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මරා ගන්න ඕනි උන් වරෙව්...
    http://www.elakiri.com/forum/showthread.php?p=17687697#post17687697

    2a0n887.gif
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    [FONT=&quot]මේ තියෙන්නෙ මම අර කිව්ව අපේ ගෙදර තිබුන වන්ඩිය"

    ගන්න කලින් අම්මලාට වහනේ පෙන්නුවෙත් ඔය විදිහටම තමයි...:P[/FONT]

    14lsc9x.jpg

    296iqdx.jpg

    [FONT=&quot]මේක හැදුවෙ මගේ හොඳම යාලුවෙක්..:yes: [/FONT][FONT=&quot]මිනිහගෙ තාත්තටත් ගරාජ් එකක් තියෙනවා... මේකත් එතෙන්ට ආපු එකක්..[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot](හැදුව කිව්වට ඉතින් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරපු එක තමයි කලේ ඉතින්..:confused:)[/FONT]

    244b8nq.jpg

    vpero4.jpg

    24djz8z.jpg

    [FONT=&quot]වාහනේ යතුර අතට ගත්තෙ යාලුවගේ තාත්තට වැඳල…[/FONT]
    [FONT=&quot]ඕන ලෙඩක් ආවොත් බය නැතුව කෙලින්ම මෙහාටම අරගෙන එන්න හැබැයි එහෙ මෙහෙ අතුල්ලගෙන එහෙම පැත්ත පලාතෙ අරගෙන එන්න එපා කිව්ව අපෙ අම්ම ඉස්සරහම[/FONT][FONT=&quot]…:baffled:
    කාල වරෙන්කො ඉතින්....:dull:
    [/FONT]

    zwhrm0.jpg

    291cdhy.jpg

    [FONT=&quot]යුරාජ් අයියට වගේ මටත් බොනට් එක උඩ හිටං ඉන්න කන්නාඩි දෙක පට්ටම අව්ල්..:no:[/FONT]
    [FONT=&quot]මම වාහනේ දැක්ක ගමන් ඒක වෙනස් කරල දෙන්න කිව්ව..:([/FONT]
    [FONT=&quot]හැබැයි මගේ යාලුවයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෑන්ගෙ තාත්තයි ඒකට කැමති උනේ නෑ වාහනේ ඔරිජිනල් ගතියට කෙළ වෙනව කියල..:confused:[/FONT]

    [FONT=&quot]මගේ මළ වදෙන් බේරෙන්නම බැරි කමට පස්සේ ඒ දෙකත් මාරු කරල දුන්න..:P[/FONT]

    200coly.jpg

    2w53v2t.jpg

    33ykl0w.jpg

    rtme10.jpg

    rmi3on.jpg

    [FONT=&quot]ඔය පිටි පස්සේ පත්තු වෙන බ්‍රේක් ලයිට් එකත් මගේ නිර්මාණයක්.. :P[/FONT]
    [FONT=&quot]ඕක හයි කරන්න පුදුම කට්ටක් කෑවෙ ඩිකිය අස්සෙ බුදියගෙන..:sorry:[/FONT][FONT=&quot]
    දෙනකොට ගලවන්න හිතාගෙන හිටියත් ගන්න ආපු එකාට ඒකත් ඕනෙමයි කිව්ව...:frown:[/FONT]

    30sx5s1.jpg

    29q07li.jpg

    [FONT=&quot]ඔය තියෙන්නෙ ඇතුළ[/FONT][FONT=&quot]…:yes:[/FONT]

    [FONT=&quot]
    wqztc7.jpg

    [/FONT]

    2rqhba0.jpg

    2j1q0yd.jpg

    ඔරිජිනල් සෙට් එක මෙලෝ රහක් නැති නිසා අරූගෙන් කුණුහරුපත් අහගෙන ලාබෙට චයිනිස් එකක් අටෝ ගත්තා...:baffled:
    ඌ මට ඩෑෂ් බෝඩ් එකට අතවත් තියන්න එපා කිව්ව ඔරිජිනල් ගතිය නැති වෙයි කියලා..:frown:
    එතනදිනං මම ඌ කිව්ව දේ ඇහැව්වේ නෑ...:dull: සෙට් එක හයි කලේනං මම නෙමෙයි..
    :( එච්චර හරියක් තාම බෑ...:confused:

    2lnzmgh.jpg

    2drxkp4.jpg

    somwsn.jpg

    2j2ja7k.jpg

    [FONT=&quot]ආහ්.. ඔය ඉස්සරහ තියෙන කොන්සෝල් බොක්ස් එකට හයි කරල තියෙන රවුං ලයිට් එකත් මගේ සිඟිති ආතල් එකක්..:P
    [/FONT][FONT=&quot]
    හැබැයි ඒකෙන් රෑට පට්ට ලුක් එකක් ආව..:yes:[/FONT]

    [FONT=&quot]වයර් ඇදගත්තේ සෙට් එකට ආව ලයින් එකකින්... :baffled:
    [/FONT][FONT=&quot]මොකද අරූ මට බැන බැන හිටියෙ "තෝ එහෙන් මෙහෙන් වයර් එහෙම කපල ඕක විනාස කරගෙන ඇවිත් තාත්තගෙන් බැනුම අහගන්න එපා" කියලා...:eek:[/FONT]

    6oelwp.jpg

    [FONT=&quot]මම ඕකෙ අපෙ අම්මත් එක්ක යන ගමන් ශේප් එකේ [/FONT][FONT=&quot]100ට එනකන් පාගල තියෙනවා, ගැස්සෙන්නේ පැද්දෙන්නේ, දෙදරන්නේ මුකුත් නැතුව...:P[/FONT]

    [FONT=&quot]දැන්නම් මේක කොහෙද දන්නෙත් නෑ.. බලන්න ආව පළවෙනි එකාම පැය දෙකක් විතර කියවල කියවල[/FONT][FONT=&quot], දවස් තුන හතරක් මට වද දීල දීල අපි කිව්ව ගානට වැඩිය පොඩි ගානක් අඩුවෙන් අරගෙන ගියා...[/FONT]

    [FONT=&quot]බලන්නකෝ මුලින් තිබුන විදිහයි[/FONT][FONT=&quot], ටිකක් වෙනස් කලාට පස්සෙයි කොහොමද කියලා...[/FONT]

    10ws3l3.jpg

    2njx4yo.jpg

    24mgl86.jpg

    bhem8k.jpg

    [FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot] IDG මම ඔයාගෙ ත්‍රෙඩ් එක අස්සට තව ත්‍රෙඩ් එකක්ම දැම්ම හොඳේ...:P[/FONT]
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    [FONT=&quot]ගන්න කලින් අම්මලාට වහනේ පෙන්නුවෙත් ඔය විදිහටම තමයි...:P[/FONT]

    14lsc9x.jpg

    296iqdx.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේක හැදුවෙ මගේ හොඳම යාලුවෙක්..:yes: [/FONT][FONT=&quot]මිනිහගෙ තාත්තටත් ගරාජ් එකක් තියෙනවා... මේකත් එතෙන්ට ආපු එකක්..[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot](හැදුව කිව්වට ඉතින් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරපු එක තමයි කලේ ඉතින්..:confused:)[/FONT]

    244b8nq.jpg

    vpero4.jpg

    24djz8z.jpg

    [FONT=&quot]වාහනේ යතුර අතට ගත්තෙ යාලුවගේ තාත්තට වැඳල…[/FONT]
    [FONT=&quot]ඕන ලෙඩක් ආවොත් බය නැතුව කෙලින්ම මෙහාටම අරගෙන එන්න හැබැයි එහෙ මෙහෙ අතුල්ලගෙන එහෙම පැත්ත පලාතෙ අරගෙන එන්න එපා කිව්ව අපෙ අම්ම ඉස්සරහම[/FONT][FONT=&quot]…:baffled: කාල වරෙන්කො ඉතින්....:dull:

    [/FONT]

    zwhrm0.jpg

    291cdhy.jpg

    [FONT=&quot]යුරාජ් අයියට වගේ මටත් බොනට් එක උඩ හිටං ඉන්න කන්නාඩි දෙක පට්ටම අව්ල්..:no:[/FONT]
    [FONT=&quot]මම වාහනේ දැක්ක ගමන් ඒක වෙනස් කරල දෙන්න කිව්ව..:([/FONT]
    [FONT=&quot]හැබැයි මගේ යාලුවයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෑන්ගෙ තාත්තයි ඒකට කැමති උනේ නෑ වාහනේ ඔරිජිනල් ගතියට කෙළ වෙනව කියල..:confused:[/FONT]
    [FONT=&quot]මගේ මළ වදෙන් බේරෙන්නම බැරි කමට පස්සේ ඒ දෙකත් මාරු කරල දුන්න..:P[/FONT]

    200coly.jpg

    2w53v2t.jpg

    33ykl0w.jpg

    rtme10.jpg

    rmi3on.jpg

    [FONT=&quot]ඔය පිටි පස්සේ පත්තු වෙන බ්‍රේක් ලයිට් එකත් මගේ නිර්මාණයක්.. :P[/FONT]
    [FONT=&quot]ඕක හයි කරන්න පුදුම කට්ටක් කෑවෙ ඩිකිය අස්සෙ බුදියගෙන..:sorry:[/FONT][FONT=&quot]
    දෙනකොට ගලවන්න හිතාගෙන හිටියත් ගන්න ආපු එකාට ඒකත් ඕනෙමයි කිව්ව...:frown:[/FONT]

    30sx5s1.jpg

    29q07li.jpg

    [FONT=&quot]ඔය තියෙන්නෙ ඇතුළ[/FONT][FONT=&quot]…:yes:[/FONT]

    [FONT=&quot]
    wqztc7.jpg

    [/FONT]

    2rqhba0.jpg

    2j1q0yd.jpg

    ඔරිජිනල් සෙට් එක මෙලෝ රහක් නැති නිසා අරූගෙන් කුණුහරුපත් අහගෙන ලාබෙට චයිනිස් එකක් අටෝ ගත්තා...:baffled:
    ඌ මට ඩෑෂ් බෝඩ් එකට අතවත් තියන්න එපා කිව්ව ඔරිජිනල් ගතිය නැති වෙයි කියලා..:frown:
    ඒත් හයි කලේනං මම නෙමෙයි..
    :(

    2lnzmgh.jpg

    2drxkp4.jpg

    somwsn.jpg

    2j2ja7k.jpg

    [FONT=&quot]ආහ්.. ඔය ඉස්සරහ තියෙන කොන්සෝල් බොක්ස් එකට හයි කරල තියෙන රවුං ලයිට් එකත් මගේ සිඟිති ආතල් එකක්..:P
    [/FONT][FONT=&quot]
    හැබැයි ඒකෙන් රෑට පට්ට ලුක් එකක් ආව..:yes:[/FONT]

    [FONT=&quot]වයර් ඇදගත්තේ සෙට් එකට ආව ලයින් එකකින්... :baffled:[/FONT][FONT=&quot]
    මොකද අරූ මට බැන බැන හිටියෙ තෝ එහෙන් මෙහෙන් වයර් එහෙම කපල ඕක විනාස කරගෙන ඇවිත් තාත්තගෙන් බැනුම අහගන්න එපා කියලා...:eek:[/FONT]

    6oelwp.jpg

    [FONT=&quot]මම ඕකෙ අපෙ අම්මත් එක්ක යන ගමන් ශේප් එකේ [/FONT][FONT=&quot]100ට එනකන් පාගල තියෙනවා, ගැස්සෙන්නේ පැද්දෙන්නේ, දෙදරන්නේ මුකුත් නැතුව...:P[/FONT]

    [FONT=&quot]දැන්නම් මේක කොහෙද දන්නෙත් නෑ.. බලන්න ආව පළවෙනි එකාම පැය දෙකක් විතර කියවල කියවල[/FONT][FONT=&quot], දවස් තුන හතරක් මට වද දීල දීල කිව්ව ගානට වැඩිය පොඩි ගානක් අඩුවෙන් අරගෙන ගියා...[/FONT]

    [FONT=&quot]බලන්නකෝ මුලින් තිබුන විදිහයි[/FONT][FONT=&quot], ටිකක් වෙනස් කලාට පස්සෙයි කොහොමද කියලා...[/FONT]

    10ws3l3.jpg

    2njx4yo.jpg

    24mgl86.jpg

    bhem8k.jpg

    [FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot] IDG මම ඔයාගෙ ත්‍රෙඩ් එක අස්සට තව ත්‍රෙඩ් එකක්ම දැම්ම හොඳේ...:P[/FONT]
    මම මේ දානකන් බලන් හිටියේ
    කව්රු කරත් වාහනේ හදන් ඒක නම් හදලා තියෙනවා මචන් ලස්සනටම මට නම් ම‍ාරම ආසාවක් ඇති උනේ දැකලා
    ඇතුල අලුතෙන් ආපු ඒකක වගේ පරිස්සම් කරලා පැදලා තියෙනවා කව්රු උනත් වාහනේ හොදට තියාගෙන තියෙනවා මචන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම මේ දානකන් බලන් හිටියේ
    කව්රු කරත් වාහනේ හදන් ඒක නම් හදලා තියෙනවා මචන් ලස්සනටම මට නම් ම‍ාරම ආසාවක් ඇති උනේ දැකලා
    ඇතුල අලුතෙන් ආපු ඒකක වගේ පරිස්සම් කරලා පැදලා තියෙනවා කව්රු උනත් වාහනේ හොදට තියාගෙන තියෙනවා මචන්

    ඒකෙ ආයි කියන්න දෙයක් නෑ මචන්.. ඔය වාහෙන සෑහෙන පින් කරපු එකක්.. (දැන් කොහොමද දන්නේ නෑ...) මොකද මුල් අයිතිකාරයෝ කවුරුත්ම වාහනේ කාල තිබ්බේ නෑ.. :yes:
    ඒකයි අර යාලුවයි, මිනිහගේ තාත්තයි මට නීති දාල වාහනේ අතට දුන්නේ...
    :confused:
    මමත් ඒ බයට ඕක සීරෙන්නවත් දුන්නේ නෑ..:baffled:

    ඒත් නවත්තල තිබුනු වෙලාවක පිටි පස්සේ බෆර් එකට මොකෙක් හරි ශොට් එක දීල..:frown: ඒකටත් මමයි අරූගෙන් බැනුම් ඇහැව්වේ...
    :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකෙ ආයි කියන්න දෙයක් නෑ මචන්.. ඔය වාහෙන සෑහෙන පින් කරපු එකක්.. (දැන් කොහොමද දන්නේ නෑ...) මොකද මුල් අයිතිකාරයෝ කවුරුත්ම වාහනේ කාල තිබ්බේ නෑ.. :yes:
    ඒකයි අර යාලුවයි, මිනිහගේ තාත්තයි මට නීති දාල වාහනේ අතට දුන්නේ...
    :confused:
    මමත් ඒ බයට ඕක සීරෙන්නවත් දුන්නේ නෑ..:baffled:

    ඒත් නවත්තල තිබුනු වෙලාවක පිටි පස්සේ බෆර් එකට මොකෙක් හරි ශොට් එක දීල..:frown: ඒකටත් මමයි අරූගෙන් බැනුම් ඇහැව්වේ...
    :(
    ඹව් මචන් ඒහෙම තමයි වාහනයක් තියාගන්න ඹනේ
    ඒකට අපේ ඒන්ජින් හදන තිලකේ මමාගේ කර් ඒක ඒයාටත් තිබුනා ඹකක් උබ පිලිගනිද දන්නා අපේ රොසා බස් ඒකේ ඒන්ජින් block ඒක ඩිකියේ දාගෙන odean ඒකට අරගෙන ගියානේ බන්
    ඒකේ අනු‍රාධපුරේ කතරගම පවා යනවා බන් කිසිම බයක් නැතුව
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඹව් මචන් ඒහෙම තමයි වාහනයක් තියාගන්න ඹනේ
    ඒකට අපේ ඒන්ජින් හදන තිලකේ මමාගේ කර් ඒක ඒයාටත් තිබුනා ඹකක් උබ පිලිගනිද දන්නා අපේ රොසා බස් ඒකේ ඒන්ජින් block ඒක ඩිකියේ දාගෙන odean ඒකට අරගෙන ගියානේ බන්
    ඒකේ අනු‍රාධපුරේ කතරගම පවා යනවා බන් කිසිම බයක් නැතුව

    ඔය වාහනේ ගැන මොන විදිහෙ ලොකු සීන් එකක් කිව්වත් පිළි ගන්න වෙනව බං..:cool:

    ම අර කිව්ව යාලුව එක්ක යද්දි ඌ මට නිතරම බනිනව මෙච්චර හොඳට අදින වාහනේ, යන ගමන් ෆස්ට් එකට දාන්න එපා බූරුවෝ කිය කිය..:lol:

    තුන් දෙනෙක් ඇතුලෙ ඉන්නකොට නවත්තල තියලත් සෙකන්ඩ් එකේ අදින්න පුලුවන් ඒ.සී ත් දාගෙනම..:)

    අනික හෙන හයියත් එක්ක... ලේසියෙන් විසි වෙන්නෙත් නෑ..
    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙනම් සෙනසුරාදා විතර ලස්සන ස්ටාට් පේජ් ඉමේජ් එකක් හදලා, රූල්ස් ටිකක් දාලා වාහන ගැන ඇරගන්න එකක් පටන් ගමුද ?

    එල එල..:yes:
    මමත් ඕකට ඇවිත් ප්‍රේක්ෂකයෙක් විදිහට ඉන්නවා...:P
    මම තාම එලකිරිය ඇතුළේ මරා ගන්න තරං ලොකු උනා මදි...
    :rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොකද කියන්නේ වාහන ගැන වලි යන්නම ත්‍රෙඩ් එකක් දාමුද? මහේෂ් හොදයි වැඩේ පටන් ගන්න.
    banner_zpsd6df7d37.png

    :rofl:වාහන ගැන වලි කෙසේ වෙතත් නැතත් එකෙක් දෙන්නෙක් ලිඳේ ඔබන එකනං කරයි, ආයි ගොඩ එන්න බැරි වෙන්නම...:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එල එල..:yes:
    මමත් ඕකට ඇවිත් ප්‍රේක්ෂකයෙක් විදිහට ඉන්නවා...:P
    මම තාම එලකිරිය ඇතුළේ මරා ගන්න තරං ලොකු උනා මදි...
    :rofl:
    ඒහේම ඒකක් නැ බන් වරෙන් සෙනසුරාදා වෙනකන් ඉවසන්න බැරුව vtech දැම්මා ඒකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1653775
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    • Like
    Reactions: IDG

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]මේ තියෙන්නෙ මම අර කිව්ව අපේ ගෙදර තිබුන වන්ඩිය"

    6oelwp.jpg

    [/FONT]

    එල මල්ලි මේකනම් නියමෙට තිබිලනේ. විකිණුවේ අපරාදෙ බං. මේතරම් ඇතුල හොදට තියන එකක් මමනම් දැකලා නෑ.
    banner_zpsd6df7d37.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එල මල්ලි මේකනම් නියමෙට තිබිලනේ. විකිණුවේ අපරාදෙ බං. මේතරම් ඇතුල හොදට තියන එකක් මමනම් දැකලා නෑ.
    banner_zpsd6df7d37.png

    ඔව් ඔව්.. හැමෝම ඔය කතාවමයි කිව්වේ...:dull:
    ඒත් අපි අලුතෙන් ගේ හදාගෙන එද්දි ඕක දගන්න තැනක් හදන්නවත් වෙලා තිබුනේ නෑ..
    තව ෆයිනෑන්ෂල් සීන් වගයකුත් තිබුන නිසයි හදිස්සියෙම දීල දැම්මේ...:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව්.. හැමෝම ඔය කතාවමයි කිව්වේ...:dull:
    ඒත් අපි අලුතෙන් ගේ හදාගෙන එද්දි ඕක දගන්න තැනක් හදන්නවත් වෙලා තිබුනේ නෑ..
    තව ෆයිනෑන්ෂල් සීන් වගයකුත් තිබුන නිසයි හදිස්සියෙම දීල දැම්මේ...:(

    :baffled: දුන්නෙ නම් අපරාදේ. ආයි ඔය වගේ එකක් නම් හොයා ගන්න වෙන්නෙ නෑ. ඒත් ඉතිං සමහර වාහන වලට අපි කොච්චර ආස වුනත් කාලය ගතවෙනකොට ඒවා දෙන්න වෙනවනේ.
    banner_zpsd6df7d37.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :baffled: දුන්නෙ නම් අපරාදේ. ආයි ඔය වගේ එකක් නම් හොයා ගන්න වෙන්නෙ නෑ. ඒත් ඉතිං සමහර වාහන වලට අපි කොච්චර ආස වුනත් කාලය ගතවෙනකොට ඒවා දෙන්න වෙනවනේ.
    banner_zpsd6df7d37.png

    ඒකනං ඇත්ත.. සෙට් කරපු යාලුවත් කිව්වේ ඕකම තමයි.. අපි ආයි වාහනයක් හොයමු මචං.. ඒත් ඔය වගේ හොඳම එකක්නං හොයා ගන්න බැරි වෙයි කියල...:no:

    ටිකක් රිදුනා...
    :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකනං ඇත්ත.. සෙට් කරපු යාලුවත් කිව්වේ ඕකම තමයි.. අපි ආයි වාහනයක් හොයමු මචං.. ඒත් ඔය වගේ හොඳම එකක්නං හොයා ගන්න බැරි වෙයි කියල...:no:

    ටිකක් රිදුනා...
    :(

    එහෙම වුනහම රිදෙනවා තමයි බං. අපිට එක සැරයක් ලයිට්ඒස් එකක් දීලා එහෙම රිදුනා :baffled: ඒත් ඉතිං තාත්තා බිස්නස් එකට වාහන ගත්තු නිසා ඒක නොදී බැරි වුනා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක පැත්තට පේන්ට් ඒක ගහල බැලුවා රැලි තියෙනවාද තියෙනවද කියලා

    KooIR30NHYVlzfU2y9TmZoET5KGetgGko8AdYZZ6SRM=w889-h500-no

    h0-wgv1k3afKb3aOZ9QJiQhFz7ti23YLYnpPBXOJmuQ=w319-h567-no

    ඹන්න කට්ටියගේ ඉල්ලිමත් ඒක්කලා ඹරිජිනල් ලයින් ඒක තියලා හැදුවා :yes:

    p6%2B%281%29.jpg