දැන් නම් ගොඩාක් වැඩ ඉවර වේගේන ඒන්නේ මේ දවස් වල වෙන මුකුත් වැඩක් නැති නිසා
![]()
1ක් වගේ මහන්සිය නැතුවකෑප්ටන් Jack Sparrow;17768146 said:කොච්චර විතර දැන් මේකට වියදම් ගියාද මචං?
(ප්රශ්නේ අවුල් වගේ නම් උත්තර අනවශ්යයි)


ලොකු වැඩ ටික ඉවරයි වහලේට අතගහන්න තියෙනවාකෑප්ටන් Jack Sparrow;17768172 said:සුපිරි මචං වැඩේ, තව වැඩ ගොඩක් තියෙනවද?

![]()
![]()
![]()
![]()
ඒක අව්ලයි දැන් තියෙන්නේ වැන් ඒකට වඩා කිට් ඒක දිලිසෙනවා
පුලුවන් ටිකක් කල් යනකන් ඉන්න ඹනේචගු;17768461 said:ශා මචන්.. මේක දැක්කෙ දැන් නෙ.
නියමයි.
පාට වෙනස කට් ඇන්ඩ් පොලිශ් පාරකින් ශේප් කරගන්න බැරි වෙයිද මචන් ?
දැන් ඉතින් දකින දකින එක ඒ විදිහට පේන්න ගන්නවා....
![]()
අනිවා එහෙමයි බං. සයිඩ් එකෙනුයි ඉස්සරහිනුයි බලපංකෝ.aniwa thambi gawa tiyena taramak tiyenne dolfine kotuwe gihin balapanko badu adinnne dual al dagena bn aluth 172 walin
dan tika tika kdhth tiyenawa
![]()
meka balapan amu tambi patai neda![]()

දැන් නම් ගොඩාක් වැඩ ඉවර වේගේන ඒන්නේ මේ දවස් වල වෙන මුකුත් වැඩක් නැති නිසා
![]()
shell ඒකට මේ පාට ගහන්නත් අදහසක් තියේ
![]()
පොතේ තියෙන්නේ gray color ඒකයි ඒක ගහන්න බැලුවේ ඒතකොට ඒකත් අව්ලක් නැනේමේ පාට ගති. පොත වෙනස් කරන් ගියහම කරදරේ නැද්ද මචං


මේ දවස් වල නැගලා යනවා වැඩේ වෙන වැඩක් ආවේ නැඑල මචං මටත් ඕක ඉවර කරනකන් හදිස්සී.
බලන්න ආසයි.
අනිවා එහෙමයි බං. සයිඩ් එකෙනුයි ඉස්සරහිනුයි බලපංකෝ.
බලපංකෝ නිකං තම්බි තොප්පිය දාලා, උඩ රැව්ල ගාලා යටරැව්ල විතරක් වැව්වා වගේනෙ මේකෙ මුන.
ඔන්නං සංසංදනාත්මකව බලමු![]()

අර අයිනේ ඉන්න එකාගෙ මුනත් අමුම අමු ඩොල්ෆින් එකක් වගේමනේ...


පොතේ තියෙන්නේ gray color ඒකයි ඒක ගහන්න බැලුවේ ඒතකොට ඒකත් අව්ලක් නැනේ![]()
මේ දවස් වල නැගලා යනවා වැඩේ වෙන වැඩක් ආවේ නැ


අනිවා 172 ඒක විතරයි මනුස්ස පාටමල හත්තිලව්වයි... වහකන සීන් එකක්නෙ ඒක...අර අයිනේ ඉන්න එකාගෙ මුනත් අමුම අමු ඩොල්ෆින් එකක් වගේමනේ...
පොරගෙ ඈන්ගල් එකත් හරියටම හරි..![]()
ඹව් හොදට ඇද පේනවා ඹය පාට වලටආ එහෙනම් ඕක එල මචං. අනිත් එක ඔය වගේ නූලට හදන ශෙල් එකකට හැර ඕක ගහන්නත් බෑ.
![]()
මල හත්තිලව්වයි... වහකන සීන් එකක්නෙ ඒක...අර අයිනේ ඉන්න එකාගෙ මුනත් අමුම අමු ඩොල්ෆින් එකක් වගේමනේ...
පොරගෙ ඈන්ගල් එකත් හරියටම හරි..![]()
ජපනා මොන විදියට වාහනේ හදලා ඒව්වත් අපේ ඒඋන් නමක් දානවා අනිවාරෙන්![]()
කාලෙන් කාලෙට ජපනා ගහන වාහන බලපංකෝ
- ජේආර් මුන
- වදුරු මූන
- තම්බි මූන
ජපනා මොන විදියට වාහනේ හදලා ඒව්වත් අපේ ඒඋන් නමක් දානවා අනිවාරෙන්
