Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් නම් ගොඩාක් වැඩ ඉවර වේගේන ඒන්නේ මේ දවස් වල වෙන මුකුත් වැඩක් නැති නිසා
    DSC_0277.jpg
     
    දැන් නම් ගොඩාක් වැඩ ඉවර වේගේන ඒන්නේ මේ දවස් වල වෙන මුකුත් වැඩක් නැති නිසා
    DSC_0277.jpg

    කොච්චර විතර දැන් මේකට වියදම් ගියාද මචං?
    (ප්‍රශ්නේ අවුල් වගේ නම් උත්තර අනවශ්‍යයි) :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17768146 said:
    කොච්චර විතර දැන් මේකට වියදම් ගියාද මචං?
    (ප්‍රශ්නේ අවුල් වගේ නම් උත්තර අනවශ්‍යයි) :lol:
    1ක් වගේ මහන්සිය නැතුව:yes::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑප්ටන් Jack Sparrow;17768172 said:
    සුපිරි මචං වැඩේ, තව වැඩ ගොඩක් තියෙනවද?
    ලොකු වැඩ ටික ඉවරයි වහලේට අතගහන්න තියෙනවා
    වෙන වාහන ආවාම ඒව්වා කරනවානේ ඒහේම නැත්තම් ඉක්මනට කරන්න පුලුවන් :D
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    XHf2gRY_QwAhTCJd6EbyT6xpcoH-PO21iW48IKv2eLs=w889-h500-no

    DSC_0662.jpg

    DSC_0663.jpg

    DSC_0664.jpg

    ඒක අව්ලයි දැන් තියෙන්නේ වැන් ඒකට වඩා කිට් ඒක දිලිසෙනවා:lol:

    ශා මචන්.. මේක දැක්කෙ දැන් නෙ.
    නියමයි.
    පාට වෙනස කට් ඇන්ඩ් පොලිශ් පාරකින් ශේප් කරගන්න බැරි වෙයිද මචන් ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    චගු;17768461 said:
    ශා මචන්.. මේක දැක්කෙ දැන් නෙ.
    නියමයි.
    පාට වෙනස කට් ඇන්ඩ් පොලිශ් පාරකින් ශේප් කරගන්න බැරි වෙයිද මචන් ?
    පුලුවන් ටිකක් කල් යනකන් ඉන්න ඹනේ
    ඹකේ නම් අපි කරන්න කලින් කරලා තිබුනා ඒකේ සුදු පාටේ කලු වැඩියෙන් කවලම් වෙච්ච කේස් ඒකක් තියෙන්‍ේන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol::lol:දැන් ඉතින් දකින දකින එක ඒ විදිහට පේන්න ගන්නවා....:rofl::rofl:
    :lol: අනිවා එහෙමයි බං. සයිඩ් එකෙනුයි ඉස්සරහිනුයි බලපංකෝ.

    aniwa thambi gawa tiyena taramak tiyenne dolfine kotuwe gihin balapanko badu adinnne dual al dagena bn aluth 172 walin
    dan tika tika kdhth tiyenawa
    toyota-van-1991-5336149.JPG

    meka balapan amu tambi patai neda:confused:

    බලපංකෝ නිකං තම්බි තොප්පිය දාලා, උඩ රැව්ල ගාලා යටරැව්ල විතරක් වැව්වා වගේනෙ මේකෙ මුන.

    ඔන්නං සංසංදනාත්මකව බලමු :rofl:

    410e9c85-2ceb-4b7f-a05d-73504e37f963_16x9_600x338.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් නම් ගොඩාක් වැඩ ඉවර වේගේන ඒන්නේ මේ දවස් වල වෙන මුකුත් වැඩක් නැති නිසා
    DSC_0277.jpg

    එල මචං මටත් ඕක ඉවර කරනකන් හදිස්සී.
    බලන්න ආසයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ පාට ගති. පොත වෙනස් කරන් ගියහම කරදරේ නැද්ද මචං
    ‍පොතේ තියෙන්නේ gray color ඒකයි ඒක ගහන්න බැලුවේ ඒතකොට ඒකත් අව්ලක් නැනේ:D:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :lol: අනිවා එහෙමයි බං. සයිඩ් එකෙනුයි ඉස්සරහිනුයි බලපංකෝ.
    බලපංකෝ නිකං තම්බි තොප්පිය දාලා, උඩ රැව්ල ගාලා යටරැව්ල විතරක් වැව්වා වගේනෙ මේකෙ මුන.
    ඔන්නං සංසංදනාත්මකව බලමු :rofl:

    මල හත්තිලව්වයි... වහකන සීන් එකක්නෙ ඒක...:lol::lol: අර අයිනේ ඉන්න එකාගෙ මුනත් අමුම අමු ඩොල්ෆින් එකක් වගේමනේ...:rofl::rofl:
    පොරගෙ ඈන්ගල් එකත් හරියටම හරි..:rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ‍පොතේ තියෙන්නේ gray color ඒකයි ඒක ගහන්න බැලුවේ ඒතකොට ඒකත් අව්ලක් නැනේ:D:D

    ආ එහෙනම් ඕක එල මචං. අනිත් එක ඔය වගේ නූලට හදන ශෙල් එකකට හැර ඕක ගහන්නත් බෑ.

    මේ දවස් වල නැගලා යනවා වැඩේ වෙන වැඩක් ආවේ නැ

    :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මල හත්තිලව්වයි... වහකන සීන් එකක්නෙ ඒක...:lol::lol: අර අයිනේ ඉන්න එකාගෙ මුනත් අමුම අමු ඩොල්ෆින් එකක් වගේමනේ...:rofl::rofl:
    පොරගෙ ඈන්ගල් එකත් හරියටම හරි..:rolleyes:
    අනිවා 172 ඒක විතරයි මනුස්ස පාට
    ආ එහෙනම් ඕක එල මචං. අනිත් එක ඔය වගේ නූලට හදන ශෙල් එකකට හැර ඕක ගහන්නත් බෑ.

    :):)
    ඹව් හොදට ඇද පේනවා ඹය පාට වලට
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල හත්තිලව්වයි... වහකන සීන් එකක්නෙ ඒක...:lol::lol: අර අයිනේ ඉන්න එකාගෙ මුනත් අමුම අමු ඩොල්ෆින් එකක් වගේමනේ...:rofl::rofl:
    පොරගෙ ඈන්ගල් එකත් හරියටම හරි..:rolleyes:

    :lol:
    කාලෙන් කාලෙට ජපනා ගහන වාහන බලපංකෝ
    1. ජේආර් මුන
    2. වදුරු මූන
    3. තම්බි මූන
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol:
    කාලෙන් කාලෙට ජපනා ගහන වාහන බලපංකෝ
    1. ජේආර් මුන
    2. වදුරු මූන
    3. තම්බි මූන
    ජපනා මොන විදියට වාහනේ හදලා ඒව්වත් අපේ ඒඋන් නමක් දානවා අනිවාරෙන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජපනා මොන විදියට වාහනේ හදලා ඒව්වත් අපේ ඒඋන් නමක් දානවා අනිවාරෙන්

    ඔව් දන්නවනම් ජපනා වාහනේ හදලා නම ගහන්නෙ නැතුව එවනවා උඹලට කැමති නමක් දාගනිල්ලා කියලා.:lol: