Van modifications

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අප්පේ වාහන ගන්නකොට අපි හොයල බලනව මදි කියලා හිතෙනව මේව ඇහුවම.

    අනිවාර්යෙන්ම මචන්. අපි වාහන ගන්නකොට හොයනවා බලනවා හොඳටෝම මදියි.. අහිංසක මිනිස්සු හරියට අමාරුවේ වැටෙනවා කපටි නරින්ට අහු වෙලා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවාර්යෙන්ම මචන්. අපි වාහන ගන්නකොට හොයනවා බලනවා හොඳටෝම මදියි.. අහිංසක මිනිස්සු හරියට අමාරුවේ වැටෙනවා කපටි නරින්ට අහු වෙලා..

    ලංකාවේ ඉන්නේ මාර අන්ඩයෝ බං. ලෝකේ වෙන රට වල නම් මෙහෙම ගේම් දෙන්නේ නැතුව ඇති. අර බඩා වුනත් ගත්තු වාහනේ තාම දීගන්න බැරුව ඉන්නේ. පව් ඌ. කොල්ලෙක් (ඉස්සර) මහන්සිවෙලා හම්බුකරන සල්ලිනේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඕවට අහුවෙන කොල්ලෝ ඇති තරම් ඉන්නවා මචං. මේ එලකිරියෙම එකෙක් අහුවෙයිද කියලා දන්නෙ නෑ.

    ඒ හින්ද තමයි මම මේ වාහනේ සම්භන්ධ පලවෙනි පොස්ට් එක එඩිට් කරේ මචන්. මමත් බලපු ගමන් ලිව්වා වාහනේ වටිනවා කියල. එත් පස්සේ තමයි ටිකක් search කරලා බැලුවේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ හින්ද තමයි මම මේ වාහනේ සම්භන්ධ පලවෙනි පොස්ට් එක එඩිට් කරේ මචන්. මමත් බලපු ගමන් ලිව්වා වාහනේ වටිනවා කියල. එත් පස්සේ තමයි ටිකක් search කරලා බැලුවේ.

    රූපේ දැකපු ගමන් හිතාගන්න බෑ තමයි මචං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නැහැ බන් වාහනේ CID එකෙන් අත්අඩංගුවට ගත්ත.. සෙල් කාරය ඒ වෙනුවට ඒ ජාතියේම වාහනයක් දුන්න එදාම.. මට උන වාහන සම්භන්ධ අකරතැබ්බ ලියන්න මේකේ පිටු මදි වෙනවා.. දාන්නද ත්‍රෙඩ් එකක් වාහන අකරතැබ්බ කියල.

    දාමුද එකක්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    උන් කපටි කමට තමා ඉස්සරහා විතරක් පොටො ඒක දාලා තියෙන්නේ ඹක 8කට දෙන්න අමාරුයි මචන් 5-6 උපරිම වෙයි රට හරකෙක් සෙට් උනොත් උ ගොඩ

    ඒත් මට පේන්නේ ඕක හදන්න දරුනුවට වියදම් කරල තියෙනවා. බදේ සැට් එක මැකුවනම් කැට්ලොව් පාරක් ඇදලා මරු. හැබැයි ඉතින් යෑම මී හරකා වගේ තමා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17795679 said:
    ඔෆිස් එකේ වැඩ මචන්.. කාලෙකට මෙහෙම තමා

    :( ආයි පුලුවන් වෙච්ච ගමන් හොද චැට් එක්ක දාමු මචං. උඹ නැතුව මේ වාහන ත්‍රෙඩ් පාලුයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැහැ බන් වාහනේ CID එකෙන් අත්අඩංගුවට ගත්ත.. සෙල් කාරය ඒ වෙනුවට ඒ ජාතියේම වාහනයක් දුන්න එදාම.. මට උන වාහන සම්භන්ධ අකරතැබ්බ ලියන්න මේකේ පිටු මදි වෙනවා.. දාන්නද ත්‍රෙඩ් එකක් වාහන අකරතැබ්බ කියල.
    අනිවාරෙන්ම දාපන් මචන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p11%2B%281%29.jpg

    p11%2B%282%29.jpg

    dash board ඒක ගලවලා දැම්මා
    p11%2B%284%29.jpg

    p11%2B%283%29.jpg

    p11%2B%285%29.jpg

    p11%2B%286%29.jpg

    p11%2B%287%29.jpg