අප්පේ වාහන ගන්නකොට අපි හොයල බලනව මදි කියලා හිතෙනව මේව ඇහුවම.
අනිවාර්යෙන්ම මචන්. අපි වාහන ගන්නකොට හොයනවා බලනවා හොඳටෝම මදියි.. අහිංසක මිනිස්සු හරියට අමාරුවේ වැටෙනවා කපටි නරින්ට අහු වෙලා..
අප්පේ වාහන ගන්නකොට අපි හොයල බලනව මදි කියලා හිතෙනව මේව ඇහුවම.
අනිවාර්යෙන්ම මචන්. අපි වාහන ගන්නකොට හොයනවා බලනවා හොඳටෝම මදියි.. අහිංසක මිනිස්සු හරියට අමාරුවේ වැටෙනවා කපටි නරින්ට අහු වෙලා..
ඕවට අහුවෙන කොල්ලෝ ඇති තරම් ඉන්නවා මචං. මේ එලකිරියෙම එකෙක් අහුවෙයිද කියලා දන්නෙ නෑ.
ඒ හින්ද තමයි මම මේ වාහනේ සම්භන්ධ පලවෙනි පොස්ට් එක එඩිට් කරේ මචන්. මමත් බලපු ගමන් ලිව්වා වාහනේ වටිනවා කියල. එත් පස්සේ තමයි ටිකක් search කරලා බැලුවේ.
නැහැ බන් වාහනේ CID එකෙන් අත්අඩංගුවට ගත්ත.. සෙල් කාරය ඒ වෙනුවට ඒ ජාතියේම වාහනයක් දුන්න එදාම.. මට උන වාහන සම්භන්ධ අකරතැබ්බ ලියන්න මේකේ පිටු මදි වෙනවා.. දාන්නද ත්රෙඩ් එකක් වාහන අකරතැබ්බ කියල.
උන් කපටි කමට තමා ඉස්සරහා විතරක් පොටො ඒක දාලා තියෙන්නේ ඹක 8කට දෙන්න අමාරුයි මචන් 5-6 උපරිම වෙයි රට හරකෙක් සෙට් උනොත් උ ගොඩ
හිටහන් මේ කොටාගෙන යනවා එල බාල්දියක්..
හිටහන් මේ කොටාගෙන යනවා එල බාල්දියක්..
අහනව ප්රශ්න වැලක් දැන් මූව චැට් එකට අල්ලගන්න හරිම අමාරුයි අෆ්ෆා![]()
රත්තරං;17795679 said:ඔෆිස් එකේ වැඩ මචන්.. කාලෙකට මෙහෙම තමා
ආයි පුලුවන් වෙච්ච ගමන් හොද චැට් එක්ක දාමු මචං. උඹ නැතුව මේ වාහන ත්රෙඩ් පාලුයි. ආයි පුලුවන් වෙච්ච ගමන් හොද චැට් එක්ක දාමු මචං. උඹ නැතුව මේ වාහන ත්රෙඩ් පාලුයි.
අනිවාරෙන්ම දාපන් මචන් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවකනැහැ බන් වාහනේ CID එකෙන් අත්අඩංගුවට ගත්ත.. සෙල් කාරය ඒ වෙනුවට ඒ ජාතියේම වාහනයක් දුන්න එදාම.. මට උන වාහන සම්භන්ධ අකරතැබ්බ ලියන්න මේකේ පිටු මදි වෙනවා.. දාන්නද ත්රෙඩ් එකක් වාහන අකරතැබ්බ කියල.


කොටලා ඉවර උනාම ලින්ක් ඒක මේකෙත් දාපන්හිටහන් මේ කොටාගෙන යනවා එල බාල්දියක්..

කොටලා ඉවර උනාම ලින්ක් ඒක මේකෙත් දාපන්![]()
thanx මචන් මේක පස්සේ කියවන කෙනෙක්ට වටිකනා ඒකයි මම කිව්වේ

