Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න මචන්ලාගේ ප්‍රශ්න වලට උත්තරේ මේ වගේ කපලා බිමටම දාන්න ඹනේ
    p2%2B%281%29.jpg

    මුල ඉදලා ගහන්න ඹනේ
    p2%2B%289%29.jpg

    p2%2B%2811%29.jpg

    p2%2B%2812%29.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර කලින් පොටො ඒකේ දාලා තිබුනේ මම ඒක දැකලා පොටො ටිකක් ගහුවා
    මෙන්න මේ විදියට තමා වහලේ ඒන්නේ
    පෙට්ටියක් වගේ ඇතුලේත් ලයින් ඒකක් යනවා
    1 මේ තියෙන්නේ ඇතුල් පැත්තට අහු වෙන ඒක
    p2%2B%283%29.jpg

    2 ඒකට මෙන්න මේක පැස්සෙනවා මේක ටිකක් අනික්වාට වඩා ගණකම් ඒකට හෙතුන වාහනේ උඩින් අල්ලන බර අල්ලන්නේ මේකට මේ කැල්ල තමා මුලින් පාස්සන්නේ ඉට පස්සේ තමා අනික්වා සෙට් වෙන්නේ ඒහේම උනාම පෙට්ටියක් වගේ සෙට් වෙලා හයියට හිටින්නේ වාහනේ
    p2%2B%284%29.jpg

    3 ඒක උඩට තමා වහලේ ඒන්නේ අර උඩ පොටො ඒකේ තියෙන්නේ මැද සැට් ඒකක් අන්න ඒකට මේකේ යට නම්ම ගානට හෙත්තු වෙනවා
    මම ඹය නිකන් අැල්ලුවේ ඹව්වා ගානට සෙට් වෙනවා

    p2%2B%286%29.jpg

    4 ඒක ඇතුලෙන් නැවිලා තමා පිල්ල ඒන්නේ මම මේ අනිතිමට දාලා තියෙන ඒකේ පිල්ල වෙන ඒකක් ඒ විදියට තමා වහලේ හැදෙන්නේ මම ඹය ඇන්ගිල්ලෙන් අල්ලගෙන ඉන්නේ ඒහෙම ඒකක් තමා
    p2%2B%288%29.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ ෂෙල් එක හදන විදිහ දැක්කම ආසාවේ බෑ මචං. මම මේ වෙලාවේ ලොග් වුනේම මේ ත්‍රෙඩ් එක බලන්න.
    ලාන්සර් එකේ සබ් එක ගැහුවම නම් පට්ටෙට ඇති නේ. බඩා මාමිටත් ගන්න තිබුනේ ලාන්සර් එකක් බං. මූ වැගන් එකක් දැකලා උස්සං ඇවිත්නේ.

    පරණ වැඩෙත් දැන් ඉවර වෙන්න ලගයි නේද මචං. ඒකේ ශේප් එක නම් මරු. ඔක්කොම ඉවර වෙලා එනකොට දැන් ජපානෙන් ගෙනාපු වාහනේ වගේ තියෙයි. ඕකක් අරං ටව්න් එකට ගියානම් පිස්සු කොර තමයි. ඔක්කොම බ්‍රෝකර්ලා ඇවිත් බලයි මෙච්චර හොදට තියන්නේ කොහොමද කියලා. :love:

    අඩේ අර මඩ වෙලා තිබුන දොරත් සුපිරීනේ.

    මෙන්න මේක දැක්කම නම් මාර විදිහට ආස හිතුනා බං :love: ඉස්සල්ලා උඩ දිරලා තිබුන විදිය දැක්කම හොල්මං වෙනවනේ.
    p2%2B%2811%29.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Under coat parak danna kiyala beluwe.. Wurth eka patta ganan ban.. Pinsalen gana eka high pressure gahanakota gelawena seen ekak tibba.. flin coat kiyala ekak tiyenawa eka unu wenawa.. :(

    p2%2B%2811%29.jpg

    panels kapanakota supports /jack tiyanne nedda machan measurements awl yana case walata?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒ ෂෙල් එක හදන විදිහ දැක්කම ආසාවේ බෑ මචං. මම මේ වෙලාවේ ලොග් වුනේම මේ ත්‍රෙඩ් එක බලන්න.
    ලාන්සර් එකේ සබ් එක ගැහුවම නම් පට්ටෙට ඇති නේ. බඩා මාමිටත් ගන්න තිබුනේ ලාන්සර් එකක් බං. මූ වැගන් එකක් දැකලා උස්සං ඇවිත්නේ.
    ඹව් ඹව් දැන් ඒකේ කැලි හෙලවෙනවා බේස් ඒකට අද ඹක්කොම කරලා හයි කරා ඒච්චරම ලොකු ඒකක් නෙවේ කරේ ඒ උනාට කාර් ඒකට හොදටම වැඩි
    පරණ වැඩෙත් දැන් ඉවර වෙන්න ලගයි නේද මචං. ඒකේ ශේප් එක නම් මරු. ඔක්කොම ඉවර වෙලා එනකොට දැන් ජපානෙන් ගෙනාපු වාහනේ වගේ තියෙයි. ඕකක් අරං ටව්න් එකට ගියානම් පිස්සු කොර තමයි. ඔක්කොම බ්‍රෝකර්ලා ඇවිත් බලයි මෙච්චර හොදට තියන්නේ කොහොමද කියලා. :love:
    පිස්සුද බන් ඹන්න වහලේත් නවලම ගෙනාවා 28ත් ඒක්කලාම ඒක කරලා ඉවර උනාම වහලෙත් බිමට බාලා ගහන්න ඹනේ කිව්වා බදන් නුලට තියෙද්දි වහලේ රැලි උනාම ඒහෙම්මම කරපු වැඩේ වැඩක් නැති වෙනවා
    අඩේ අර මඩ වෙලා තිබුන දොරත් සුපිරීනේ.
    ඒකනේ කිව්වේ දැන් ඒක හොදටම තියෙනවා මචන්
    මෙන්න මේක දැක්කම නම් මාර විදිහට ආස හිතුනා බං :love: ඉස්සල්ලා උඩ දිරලා තිබුන විදිය දැක්කම හොල්මං වෙනවනේ.

    අන්තිමට හදලා ඉවර උනාම පොටො ඒකක් හදන්න ඹනා මුල ඒක දාලා
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒ ෂෙල් එක හදන විදිහ දැක්කම ආසාවේ බෑ මචං. මම මේ වෙලාවේ ලොග් වුනේම මේ ත්‍රෙඩ් එක බලන්න.
    ලාන්සර් එකේ සබ් එක ගැහුවම නම් පට්ටෙට ඇති නේ. බඩා මාමිටත් ගන්න තිබුනේ ලාන්සර් එකක් බං. මූ වැගන් එකක් දැකලා උස්සං ඇවිත්නේ.

    පරණ වැඩෙත් දැන් ඉවර වෙන්න ලගයි නේද මචං. ඒකේ ශේප් එක නම් මරු. ඔක්කොම ඉවර වෙලා එනකොට දැන් ජපානෙන් ගෙනාපු වාහනේ වගේ තියෙයි. ඕකක් අරං ටව්න් එකට ගියානම් පිස්සු කොර තමයි. ඔක්කොම බ්‍රෝකර්ලා ඇවිත් බලයි මෙච්චර හොදට තියන්නේ කොහොමද කියලා. :love:

    අඩේ අර මඩ වෙලා තිබුන දොරත් සුපිරීනේ.

    මෙන්න මේක දැක්කම නම් මාර විදිහට ආස හිතුනා බං :love: ඉස්සල්ලා උඩ දිරලා තිබුන විදිය දැක්කම හොල්මං වෙනවනේ.
    p2%2B%2811%29.jpg
    :yes::yes::D:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Under coat parak danna kiyala beluwe.. Wurth eka patta ganan ban.. Pinsalen gana eka high pressure gahanakota gelawena seen ekak tibba.. flin coat kiyala ekak tiyenawa eka unu wenawa.. :(

    p2%2B%2811%29.jpg

    panels kapanakota supports /jack tiyanne nedda machan measurements awl yana case walata?
    ඹව් ඹව් අපේ කාලකන්නි සර්විස් වල අල්ලන්නේ කෙලින්ම භුමිතෙල්නේ මචන් ඹක්කොම ඉවරයි
    බඩාගෙන් පොඩ්ඩක් අහපන් මචන් උගේ කාර් ඒකට නම් බර ගානක් කියලා තිබුනේ නැ
    කොහොමත් අතින් ගානවට වඩා අරුන් ස්ප්රේ කරන ඒක නසා කොලිට් වැඩිද ඒහේම නැත්තම් ගන්න දෙයක් නැද්ද ද‍න්නේ නැ කරපු ඒකක් බලලම කරානම් හරි
    ඹව් මචන් ජැක් ඒහේම ගහන්න ඹනේ වෙලාවල් තියෙනවා පාස්සලා ඉවර උනාම අව්ලක් නැ ගැලෙව්වාට:yes:
     
    • Like
    Reactions: Lakshan-Seram

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    p12%2B%283%29.jpg

    dakkama asawe ba ban :D eka paarak mage athin wadila oya set eka damma 450i mata giye :D mata eka mathak una... 6X7 Crystal lamps 2k daanna kiyapan.. Shell ekata daapu Deka thama thawamath mage Liteace eke thiyenne :D

    images
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machan podi gon idea ekak tiyenawa.. body panel eke podu reli set ekak tiyenawa.. original body tiyenne.. Mekata panel ekak tiyena eka gon harak wedak wei neda?

    attachment.php

    attachment.php

    attachment.php

    Thawa hutapatayak tiyenawa uba dannawada Rust Converter kiyala item ekak tiyenawa? Ubala ithin wikunanna karana nisa gennana eka padu wei :rolleyes:

    RustConverterFAQ_04.jpg
     
    Attachments

    • IMG_3585_copy.jpg
      IMG_3585_copy.jpg
      96.4 KB · Views: 192
    • IMG_3586_copy.jpg
      IMG_3586_copy.jpg
      96 KB · Views: 185
    • IMG_3589_copy.jpg
      IMG_3589_copy.jpg
      89.4 KB · Views: 189

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න සබ් ඒකේ විස්තරේ
    DSC_0262.jpg

    DSC_0263.jpg

    DSC_0270.jpg

    DSC_0275.jpg

    DSC_0285.jpg

    DSC_0286.jpg

    බේස් නම් ඉතින් පොටෝ ඒකට පෙන්නේ නැනේ හෙමිට විඩියො ඒකක් දාන්නම් පස්සේ :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p12%2B%283%29.jpg

    dakkama asawe ba ban :D eka paarak mage athin wadila oya set eka damma 450i mata giye :D mata eka mathak una... 6X7 Crystal lamps 2k daanna kiyapan.. Shell ekata daapu Deka thama thawamath mage Liteace eke thiyenne :D

    images
    ඹව් ඹව් මේ දෙකකුත් ගෙන්න කියන්න ඹනේ
    ඹය දාලා තියෙන ඒව්වානම් ටිකක් ගනන් මචො 2000ක් ද කොහෙද ඹකේ ‍fade ඒහෙම වෙන්නේ නැති හොදම ඒකක්
    ඉස්සරහා කලු shell කැල්ල 1000 යි ඒකත් තායිවාන්
    thanx machan :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මමත් ආවෝ...:P
    "Mr. Tom" කිව්ව වගේ ලොග් උනොත් මේක අස්සට නිකං හරි එබිල බලනවමයි (මුකුත් කියල නොගියට)...:yes:

    ඹන්න අපේ පරන වැඩේත් හිමිට යනවා

    p12%2B%281%29.jpg

    ඹන්න අර මඩ වෙලා තිබුන දොර සුද්ද කරලා හැදුවා
    දැන් කොහොමද සැ‍ට් ටික ඒහෙම?

    හප්පටසිරි අර දොර නේද..?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්තිමට හදලා ඉවර උනාම පොටො ඒකක් හදන්න ඹනා මුල ඒක දාලා

    ඔව් මචං වෑන් එකක් ගොඩ දාන විදිහ දැක්කම මාර ආසවක් ඇති වෙනවා. අන්තිමට හදලා ඉව වුනාම කමෙන්ට් එක්ක රූප ටික පෙළ ගැස්සුවනම් එල තමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඹව් මේ දෙකකුත් ගෙන්න කියන්න ඹනේ
    ඹය දාලා තියෙන ඒව්වානම් ටිකක් ගනන් මචො 2000ක් ද කොහෙද ඹකේ ‍fade ඒහෙම වෙන්නේ නැති හොදම ඒකක්
    ඉස්සරහා කලු shell කැල්ල 1000 යි ඒකත් තායිවාන්
    ඒක 1000ට ලාබයිනේ මචං. අපි අව්රුද්දකට විතර කලින් ෂෙල් එකක ස්ටීරියන් කනුවේ කවරයක් හෙව්වා. අන්තිමට කඩන තැනකින් ගත්තේ 3500 ට.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan podi gon idea ekak tiyenawa.. body panel eke podu reli set ekak tiyenawa.. original body tiyenne.. Mekata panel ekak tiyena eka gon harak wedak wei neda?

    attachment.php

    attachment.php

    attachment.php

    Thawa hutapatayak tiyenawa uba dannawada Rust Converter kiyala item ekak tiyenawa? Ubala ithin wikunanna karana nisa gennana eka padu wei :rolleyes:

    RustConverterFAQ_04.jpg

    දිරලා නැති නිසා අපරාදේ මචන් කරන්න ඒපා වියදමත් යනවනේ උබට ඹක පෙනුම කචල් වගේ නම් ලාවට ස්ටිකර් ඒකක් ගහපන්
    අපේ අයියලා ගොඩාක් ස්‍ටිකර් ගහන්නේ ඇද වහන්න තමා
    :rofl: ස්ටිකර් ඒකෙන් ඇදේ පෙන්නන්නේ නැ ඇහැට ඒක පාරටම
    ඹව් මචන් ඹක ලංකාවේ නම් මම දන්න තරමින් මේ අවට ගන්න නැ
    මේහේ නම් ඉතින් මෙව්වා තමා
    cup-brush-deburring-grinding-processes-cleaning-26411-3022815.jpg

    මේක දලා ඇල්ලුවාම ආයේ දිරුම් නෙවේ තියෙන ඒකත් කැපිලා යනවා අලුත් යකඩේ මතු වෙන්නම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මමත් ආවෝ...:P
    "Mr. Tom" කිව්ව වගේ ලොග් උනොත් මේක අස්සට නිකං හරි එබිල බලනවමයි (මුකුත් කියල නොගියට)...:yes:
    හප්පටසිරි අර දොර නේද..?
    ඹව් ඹව් ඒක තමා :yes:
    dirachcha bumb :P
    දිරපු ලඩියක් හොයාගෙන වරෙන් හදමු මුල ඉදලා
    ඒක 1000ට ලාබයිනේ මචං. අපි අව්රුද්දකට විතර කලින් ෂෙල් එකක ස්ටීරියන් කනුවේ කවරයක් හෙව්වා. අන්තිමට කඩන තැනකින් ගත්තේ 3500 ට.
    ඹය කැල්ල හොයන්න අමාරුයි මචන් තිබුනත් තියෙන්නේ ඇතුලේ ඇණ කැඩිච්චා
    ඹකේ සිග්නල් හෙඩ්ලයිට් ස්විච් ඒක ලයිට් ඒස් ඒකට හරියටම හරි මම ලයිට්ඒස් ඒකට ස්‍ටියරිං කොලම් ඒක ගෙනාවා ඒකේ ඒක මේකට දානවා
    මුලින්ම පිටුවේ තියෙන shell ඒකටත් dashbord stering wheel colum ඒහෙම ගෙනත් තිබ්බා ඒකේ කැලි ටික තියෙනවා මේකේ මදි පාඩු පුරවන්න :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දිරලා නැති නිසා අපරාදේ මචන් කරන්න ඒපා වියදමත් යනවනේ උබට ඹක පෙනුම කචල් වගේ නම් ලාවට ස්ටිකර් ඒකක් ගහපන්

    ehema awlak na machan.. ara bike eke no plate eka gawa tama case eka.. tiyenne mokek hari waddala hari mokak hari wela.. punchi bump ekak tiyenawa.. stickers gahanne na machan.. caravan body walin 90% ta wada hoda athi :rolleyes: mata nikan asai asai wage tibba.. aluthma panel ekaka lassana balanna.. eth ithin owwa kapala, meheta transport karala owa passala weda karala iwarawenakota tibbata wada badu tiyei ne.. caravan gauge adu nisa set wedi nisa thama keliya.. eth mama asama body eka thama maxxa design eka.

    Ahawal ekakata E25 ekai NV350 ekai gehuwada man danne na.. :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සබ් එක පට්ටයි බේස් දැනෙනවා වගේ :love:
    ඹක ඒච්චර ලොකු නැ බන් පොඩි ගානක් ගියේ වැඩේට කාර් ඒකට නම් ඇති දැම්මාම ඇතුලේ කැලි හිටන් හෙලවෙනවා :baffled: