Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ මල්ලිත් ඹය වැඩක් කරා මචන් නොමල් blue led අරගෙන දාලා පොටො තිබුනොත් මම දාන්නම්:)
    මීටර් පැනල් එකක් ම උස්සං ආවා. හවසට හයි කරන්න ඕනේ. සුදන්ත එකෙං LED බල්බ් දාලා ම හයිකරන්න බැලුවේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරන පොටො ඒකක්
    fil206.jpg

    fil181.jpg

    fil179.jpg
    fil208.jpg

    fil501idr.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ මගේ ඉස්සර project ඒකක් ගෙදර defender ඒක තිබුන කාලේ අම්ම බාල්දිය දැම්මා ඉස්කොලේ වැඩ කරන්නේ නැ කියලා ඒහෙම්මම නැවතුනා බන්:no::no:
    fil11054idr.jpg

    fil174.jpg

    fil11059idr.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක නම් සුපිරි මචන්.......මටත් එකක් හදල දෙන්න බැරිද.........:rofl:
    අලුතෙන් ඒකක් හදලා දෙන්නම් ඹක බස් කාරයො ගෙදරට ඇවිත් ඉල්ලුවා බර ගණන් වලට දෙන්නේ නම් නැ ඹක හැදුවේ මල්ලි 8-9 වසරෙදි:rolleyes:
    අඩේ මේ උඹද හැදුවේ. පට්ටයිනේ බං‍.
    මේක හැදුවේ තාත්තා මට අව් 3දි මට සෙල්ලම් කරන්න
    fil189.jpg

    මේ බස් ඒක අපේ පව්ලේ හැම ගෙදරකම තිබුනා නත්තල් දවසට මාරු කර කර දැන් ඒ ඹක්කොම ලොකුයි මෙතනත් ඉන්නවා මෙම්බර්ස්ලා:D

    මේ තියෙන්නේ මම හදපුවා
    fil201idr.jpg

    fil196idr.jpg

    fil208idr.jpg

    මෙතන ඩෙකර් ඒකයි පරන ලේලන්ඩ් ඒකයි ඇරෙන්න ඹක්කොම මම හැදුවේ
    fil493idr.jpg

    මේවා හැදුවේ මල්ලි
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුතෙන් ඒකක් හදලා දෙන්නම් ඹක බස් කාරයො ගෙදරට ඇවිත් ඉල්ලුවා බර ගණන් වලට දෙන්නේ නම් නැ ඹක හැදුවේ මල්ලි 8-9 වසරෙදි:rolleyes:
    8-9 වසරෙදි හදපු එක මෙහෙම නම් දැන් සුපිරි‍යටම හද‍යිනේ.......:cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    8-9 වසරෙදි හදපු එක මෙහෙම නම් දැන් සුපිරි‍යටම හද‍යිනේ.......:cool:
    දැන් උතමා තාත්තටත් උපදෙස් දෙන්නෙ වෙලාවකට වාහන වල color,tinted,alloy wheel ඒහෙම තොරන්නේ ඒකා තමා
    දැන් යකඩයක් අල්ලන්න දෙන්න බන් අම්මා පාඩම් වැඩ ටික කරන්නැතුව ඒවා කරයි කයලා
    අම්මා නිසා තමා මල්ලි මමයි හොදට exam ගොඩ දැම්මේ
    ඉස්සර නිවාඩු කාලේ ඒනකන් ඉන්නේ වාහනයක් හදන්න බලාගෙන දැන් තියෙන වැඩත් ඒකක්ලා ඒවා කරන්න බැ මචන් අපි දෙන්නාගෙම ආසාවක් තියෙනවා හැප්පුන බයික් ඒකක ඇන්ජිමක් අරගෙන bug ඒකක් හදන්න ඒත් no time රස්සාවක් කරලා ටිකක් ශේප් උනාම හදන්න ඉන්නේ
    49.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුතෙන් ඒකක් හදලා දෙන්නම් ඹක බස් කාරයො ගෙදරට ඇවිත් ඉල්ලුවා බර ගණන් වලට දෙන්නේ නම් නැ ඹක හැදුවේ මල්ලි 8-9 වසරෙදි:rolleyes:

    මේක හැදුවේ තාත්තා මට අව් 3දි මට සෙල්ලම් කරන්න
    fil189.jpg

    මේ බස් ඒක අපේ පව්ලේ හැම ගෙදරකම තිබුනා නත්තල් දවසට මාරු කර කර දැන් ඒ ඹක්කොම ලොකුයි මෙතනත් ඉන්නවා මෙම්බර්ස්ලා:D

    මේ තියෙන්නේ මම හදපුවා
    fil201idr.jpg

    fil196idr.jpg

    fil208idr.jpg

    මෙතන ඩෙකර් ඒකයි පරන ලේලන්ඩ් ඒකයි ඇරෙන්න ඹක්කොම මම හැදුවේ
    fil493idr.jpg

    මේවා හැදුවේ මල්ලි

    නියමයි මචං. මාර ගති :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් උතමා තාත්තටත් උපදෙස් දෙන්නෙ වෙලාවකට වාහන වල color,tinted,alloy wheel ඒහෙම තොරන්නේ ඒකා තමා
    දැන් යකඩයක් අල්ලන්න දෙන්න බන් අම්මා පාඩම් වැඩ ටික කරන්නැතුව ඒවා කරයි කයලා
    අම්මා නිසා තමා මල්ලි මමයි හොදට exam ගොඩ දැම්මේ
    ඉස්සර නිවාඩු කාලේ ඒනකන් ඉන්නේ වාහනයක් හදන්න බලාගෙන දැන් තියෙන වැඩත් ඒකක්ලා ඒවා කරන්න බැ මචන් අපි දෙන්නාගෙම ආසාවක් තියෙනවා හැප්පුන බයික් ඒකක ඇන්ජිමක් අරගෙන bug ඒකක් හදන්න ඒත් no time රස්සාවක් කරලා ටිකක් ශේප් උනාම හදන්න ඉන්නේ
    නි‍යම වැඩක් මචන්......චැසි‍යේ ඉඳන් පාස්සනවට වැඩි‍ය මුල ඉඳන් අටවන එක ලේසි වෙ‍යි......:cool::lol:

    ඔහොම අටවපු එකක්ද කි‍යන්න දන්නේ නෑ මෙලෝ රහක් නැති ගැජට් එකක් ‍යක්කල ති‍යනවා......ඒක නම් දැන් start වෙන්නෙත් නැද්ද කොහෙද......:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නි‍යම වැඩක් මචන්......චැසි‍යේ ඉඳන් පාස්සනවට වැඩි‍ය මුල ඉඳන් අටවන එක ලේසි වෙ‍යි......:cool::lol:

    ඔහොම අටවපු එකක්ද කි‍යන්න දන්නේ නෑ මෙලෝ රහක් නැති ගැජට් එකක් ‍යක්කල ති‍යනවා......ඒක නම් දැන් start වෙන්නෙත් නැද්ද කොහෙද......:rofl:
    කොනක ඉදලා හදන්න ඹනේ බන් හිමිට
    මේකත් කාලා
    http://ikman.lk/en/volkswagen-beetle-1962-for-sale-kurunegala-2#