අපේ මල්ලිත් ඹය වැඩක් කරා මචන් නොමල් blue led අරගෙන දාලා පොටො තිබුනොත් මම දාන්නම්![]()
Needles set ekath swap kara machan.. wena brand ekakin
Fuel balapan 
අපේ මල්ලිත් ඹය වැඩක් කරා මචන් නොමල් blue led අරගෙන දාලා පොටො තිබුනොත් මම දාන්නම්![]()
Needles set ekath swap kara machan.. wena brand ekakin
Fuel balapan 
මීටර් පැනල් එකක් ම උස්සං ආවා. හවසට හයි කරන්න ඕනේ. සුදන්ත එකෙං LED බල්බ් දාලා ම හයිකරන්න බැලුවේඅපේ මල්ලිත් ඹය වැඩක් කරා මචන් නොමල් blue led අරගෙන දාලා පොටො තිබුනොත් මම දාන්නම්![]()
අම්මේ හම්බුනා හම්බුනා මට ලාවට මතකයක් තිබිලා බැලුවේNeedles set ekath swap kara machan.. wena brand ekakin
Fuel balapan
![]()

always fullමේක නම් සුපිරි මචන්.......මටත් එකක් හදල දෙන්න බැරිද.........පරන පොටො ඒකක්
![]()

අලුතෙන් ඒකක් හදලා දෙන්නම් ඹක බස් කාරයො ගෙදරට ඇවිත් ඉල්ලුවා බර ගණන් වලට දෙන්නේ නම් නැ ඹක හැදුවේ මල්ලි 8-9 වසරෙදිමේක නම් සුපිරි මචන්.......මටත් එකක් හදල දෙන්න බැරිද.........![]()

මේක හැදුවේ තාත්තා මට අව් 3දි මට සෙල්ලම් කරන්නඅඩේ මේ උඹද හැදුවේ. පට්ටයිනේ බං.

8-9 වසරෙදි හදපු එක මෙහෙම නම් දැන් සුපිරියටම හදයිනේ.......අලුතෙන් ඒකක් හදලා දෙන්නම් ඹක බස් කාරයො ගෙදරට ඇවිත් ඉල්ලුවා බර ගණන් වලට දෙන්නේ නම් නැ ඹක හැදුවේ මල්ලි 8-9 වසරෙදි![]()

දැන් උතමා තාත්තටත් උපදෙස් දෙන්නෙ වෙලාවකට වාහන වල color,tinted,alloy wheel ඒහෙම තොරන්නේ ඒකා තමා8-9 වසරෙදි හදපු එක මෙහෙම නම් දැන් සුපිරියටම හදයිනේ.......![]()
e gana harima mada ganakne bn taw tikak dammoth axio belta yanna puluwanmachan 25ka ganna puluwan car monawada?
brand new used dekama?
අලුතෙන් ඒකක් හදලා දෙන්නම් ඹක බස් කාරයො ගෙදරට ඇවිත් ඉල්ලුවා බර ගණන් වලට දෙන්නේ නම් නැ ඹක හැදුවේ මල්ලි 8-9 වසරෙදි
මේක හැදුවේ තාත්තා මට අව් 3දි මට සෙල්ලම් කරන්න
![]()
මේ බස් ඒක අපේ පව්ලේ හැම ගෙදරකම තිබුනා නත්තල් දවසට මාරු කර කර දැන් ඒ ඹක්කොම ලොකුයි මෙතනත් ඉන්නවා මෙම්බර්ස්ලා
මේ තියෙන්නේ මම හදපුවා
![]()
![]()
![]()
මෙතන ඩෙකර් ඒකයි පරන ලේලන්ඩ් ඒකයි ඇරෙන්න ඹක්කොම මම හැදුවේ
![]()
මේවා හැදුවේ මල්ලි

නියම වැඩක් මචන්......චැසියේ ඉඳන් පාස්සනවට වැඩිය මුල ඉඳන් අටවන එක ලේසි වෙයි......දැන් උතමා තාත්තටත් උපදෙස් දෙන්නෙ වෙලාවකට වාහන වල color,tinted,alloy wheel ඒහෙම තොරන්නේ ඒකා තමා
දැන් යකඩයක් අල්ලන්න දෙන්න බන් අම්මා පාඩම් වැඩ ටික කරන්නැතුව ඒවා කරයි කයලා
අම්මා නිසා තමා මල්ලි මමයි හොදට exam ගොඩ දැම්මේ
ඉස්සර නිවාඩු කාලේ ඒනකන් ඉන්නේ වාහනයක් හදන්න බලාගෙන දැන් තියෙන වැඩත් ඒකක්ලා ඒවා කරන්න බැ මචන් අපි දෙන්නාගෙම ආසාවක් තියෙනවා හැප්පුන බයික් ඒකක ඇන්ජිමක් අරගෙන bug ඒකක් හදන්න ඒත් no time රස්සාවක් කරලා ටිකක් ශේප් උනාම හදන්න ඉන්නේ



ස්පීඩෝ මිටරේ කැඩිලානිව්ටල් කරලා රේස් කරනවා හිටු කියලා.


Tom කියපු කතාව වෙන්නත් පුලුවන්
කොනක ඉදලා හදන්න ඹනේ බන් හිමිටනියම වැඩක් මචන්......චැසියේ ඉඳන් පාස්සනවට වැඩිය මුල ඉඳන් අටවන එක ලේසි වෙයි......
ඔහොම අටවපු එකක්ද කියන්න දන්නේ නෑ මෙලෝ රහක් නැති ගැජට් එකක් යක්කල තියනවා......ඒක නම් දැන් start වෙන්නෙත් නැද්ද කොහෙද......![]()