කොහොමත් වතුරෙ යන්න හදපුවනෙ බං.. ඒ හැටි හානියක් නෑ. හුලං පාරක් අල්ලල ගත්තම බඩු වැඩ..
වෙසල් වගේ නෙවෙයි![]()
වාහනේ කෑලි සේරම ගෙදර බං. කාමරයක් පිරෙන්න තියනව
![]()

ඔහොම තියලා ගිය එක හොදයි බං![]()






දිරුවට නම් මොකැ චැසි ඒහේම 2ට නැවිලනම් කේස්ඒක තමයි මචං. මම හිතුවේ දිරපු ලඩියක් වුනත් කමක් නෑ කියලා.
ඒක හොදයි මචන් ගලවලා ගියපු ඒක දැන් ඹය ගලවගෙන ගලවගෙන ගියා වගේ නෙවේ හයි කරන්ඩ මතකද ?වාහනේ කෑලි සේරම ගෙදර බං. කාමරයක් පිරෙන්න තියනව
![]()


විකුණනවාද දන්නැ නේ
දිරුවට නම් මොකැ චැසි ඒහේම 2ට නැවිලනම් කේස්
ඒක හොදයි මචන් ගලවලා ගියපු ඒක දැන් ඹය ගලවගෙන ගලවගෙන ගියා වගේ නෙවේ හයි කරන්ඩ මතකද ?
අපේ ගෙදර නම් නිවාඩු කාලෙට වාහනවල බඩු උඩින් පැන පැන යන්නේ සාලේ![]()






ඹව් බන් බස් එක ඒහේම ගැලෙව්වාම ඇවිදගෙන යන ටිකට විතරයි ඉඩ සිට් පුරොලාකෑලි ඉතුරුවෙයි වගේ
එක වාහනේක කෑලි මෙහෙම නම් උඹලගෙ සාලෙ මට මැවිල පේනව![]()
![]()



මේක ගැන නම් අත්දැකිම් නැ මචන්
කොහොමත් ඉටි කොලේ ගැලෙව්වාම එ තියෙන ගම් ඒකෙන්ම අලවලා දාන ඒක තමා කරන්නේ
http://forum.w116.org/auto-torque/silicone-sealants-and-rust/
https://answers.yahoo.com/question/index?qid=20130508040609AAtpoHK
අපේ මෙහේ වාහන ගනන් උනාට ඒ රටවල් වල සාමාන්ය වාහන ගණන් නැඇයි බං මේ වගේ අපරාධ කරන්නේ මිනිස්සු?![]()
විකුණනවාද දන්නැ නේ
මෙහාට free shipping නම් අදම order කරනවා
අනිවාරෙන්ම මචන් නොමල් බිඩින් ඒන ඒකටත් අපේ බුරු අයියලා සිලිකන් දානවා ඒකයි කෙස් ඒක අනිවාරෙන්ම ඇතුලෙන් දිරනවාOya rubber wage silicone eka dala thama car wala ehema godak ma kelawenne.. town ace ekaka windscreen eka wateta leak wela silicone dala uta antimata windscreen eka watetama aluthen ma thahaduwa gahanna una..
HTML:http://forum.w116.org/auto-torque/silicone-sealants-and-rust/HTML:https://answers.yahoo.com/question/index?qid=20130508040609AAtpoHK
පර්මිට් ඒකටද බන් ගෙනාවේ නැත්තම් කඩලාදowa den genna ba.. oita wada hoda aluth baduwak gattaheki laksha 4k deel shipping ekka.. tax nathnam.. mama danna ape neyek prado ekak genawa laksha 20i giye...
Oya rubber wage silicone eka dala thama car wala ehema godak ma kelawenne.. town ace ekaka windscreen eka wateta leak wela silicone dala uta antimata windscreen eka watetama aluthen ma thahaduwa gahanna una..
HTML:http://forum.w116.org/auto-torque/silicone-sealants-and-rust/HTML:https://answers.yahoo.com/question/index?qid=20130508040609AAtpoHK
අනිවාරෙන්ම මචන් නොමල් බිඩින් ඒන ඒකටත් අපේ බුරු අයියලා සිලිකන් දානවා ඒකයි කෙස් ඒක අනිවාරෙන්ම ඇතුලෙන් දිරනවා

පර්මිට් ඒකටද බන් ගෙනාවේ නැත්තම් කඩලාද
ඹව් මචන් පරන අව්රුදුනේ ගෙන්න බැ
ඹව්වා ගෙන්න පුලුවන්නම් මෙහේ වාහන ඹය වගේ ගනන් කියන්නේ නැ

අම්මේ සහතික ඇත්ත මචන් ඒක නම්මෙහෙ ඔය පරණ ෂෙල් වල ඩොල්ෆින් වල ගණන් දන්නවනම් ජපන්නු ඔක්කොම නවත්තල ඒවා ආපහු හදන්න ගන්නවා![]()

