Van modifications

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වාහනේ කෑලි සේරම ගෙදර බං. කාමරයක් පිරෙන්න තියනව :yes::yes::yes:

    wv8kde.jpg
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    කොහොමත් වතුරෙ යන්න හදපුවනෙ බං.. ඒ හැටි හානියක් නෑ. හුලං පාරක් අල්ලල ගත්තම බඩු වැඩ..
    වෙසල් වගේ නෙවෙයි :rolleyes::rolleyes:

    සිරා මැෂිම
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔහොම තියලා ගිය එක හොදයි බං :)

    ගෙදර තියාගෙනමයි මෑන් ගැලෙව්වෙ. :yes::yes:
    ඇන ටිකත් වෙනම ටින් වලට දැම්ම. :yes:
    මෑන් කොච්චර පරිස්සමට කරත් එතන ඉන්න ගෝලයො අරුන් මුන් ඕව කිසි ගානකට ගන් නෑ බං. :no::no:
    අන්තිමට හයි කරන්න ගියාම කෑලි මදි වෙනව :angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක තමයි මචං. මම හිතුවේ දිරපු ලඩියක් වුනත් කමක් නෑ කියලා.
    දිරුවට නම් මොකැ චැසි ඒහේම 2ට නැවිලනම් කේස්
    වාහනේ කෑලි සේරම ගෙදර බං. කාමරයක් පිරෙන්න තියනව :yes::yes::yes:

    wv8kde.jpg
    ඒක හොදයි මචන් ගලවලා ගියපු ඒක දැන් ඹය ගලවගෙන ගලවගෙන ගියා වගේ නෙ‍වේ හයි කරන්ඩ මතකද ? ;)
    අපේ ගෙදර නම් නිවාඩු කාලෙට වාහනවල බඩු උඩින් පැන පැන යන්නේ සාලේ :rolleyes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    දිරුවට නම් මොකැ චැසි ඒහේම 2ට නැවිලනම් කේස්

    ඒක හොදයි මචන් ගලවලා ගියපු ඒක දැන් ඹය ගලවගෙන ගලවගෙන ගියා වගේ නෙ‍වේ හයි කරන්ඩ මතකද ? ;)
    අපේ ගෙදර නම් නිවාඩු කාලෙට වාහනවල බඩු උඩින් පැන පැන යන්නේ සාලේ :rolleyes:

    කෑලි ඉතුරුවෙයි වගේ :shocked::shocked:
    එක වාහනේක කෑලි මෙහෙම නම් උඹලගෙ සාලෙ මට මැවිල පේනව :yes::yes: :lol::lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කෑලි ඉතුරුවෙයි වගේ :shocked::shocked:
    එක වාහනේක කෑලි මෙහෙම නම් උඹලගෙ සාලෙ මට මැවිල පේනව :yes::yes: :lol::lol::lol:
    ඹව් බන් බස් එක ඒහේම ගැලෙව්වාම ඇවිදගෙන යන ටිකට විතරයි ඉඩ සිට් පුරොලා
    හැමදාම ඉතින් අම්මාගෙන් බැනුම් තමා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේක ගැන නම් අත්දැකිම් නැ මචන්
    කොහොමත් ඉටි කොලේ ගැලෙව්වාම එ තියෙන ගම් ඒකෙන්ම අලවලා දාන ඒක තමා කරන්නේ

    Oya rubber wage silicone eka dala thama car wala ehema godak ma kelawenne.. town ace ekaka windscreen eka wateta leak wela silicone dala uta antimata windscreen eka watetama aluthen ma thahaduwa gahanna una..

    HTML:
    http://forum.w116.org/auto-torque/silicone-sealants-and-rust/
    HTML:
    https://answers.yahoo.com/question/index?qid=20130508040609AAtpoHK
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇයි බං මේ වගේ අපරාධ කරන්නේ මිනිස්සු? :(:(:(
    අපේ මෙහේ වාහන ගනන් උනාට ඒ රටවල් වල සාමාන්ය වාහන ගණන් නැ
    උන් උපරිම අව් 3 පැදලා අයින් කරනවා
    junk-2.jpg

    carjunkyardscaled.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Oya rubber wage silicone eka dala thama car wala ehema godak ma kelawenne.. town ace ekaka windscreen eka wateta leak wela silicone dala uta antimata windscreen eka watetama aluthen ma thahaduwa gahanna una..

    HTML:
    http://forum.w116.org/auto-torque/silicone-sealants-and-rust/
    HTML:
    https://answers.yahoo.com/question/index?qid=20130508040609AAtpoHK
    අනිවාරෙන්ම මචන් නොමල් බිඩින් ඒන ඒකටත් අපේ බුරු අයියලා සිලිකන් දානවා ඒකයි කෙස් ඒක අනිවාරෙන්ම ඇතුලෙන් දිරනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    owa den genna ba.. oita wada hoda aluth baduwak gattaheki laksha 4k deel shipping ekka.. tax nathnam.. mama danna ape neyek prado ekak genawa laksha 20i giye...
    පර්මිට් ඒකටද බන් ගෙනාවේ නැත්තම් කඩලාද
    ඹව් මචන් පරන අව්රුදුනේ ගෙන්න බැ
    ඹව්වා ගෙන්න පුලුවන්නම් මෙහේ වාහන ඹය වගේ ගනන් කියන්නේ නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Oya rubber wage silicone eka dala thama car wala ehema godak ma kelawenne.. town ace ekaka windscreen eka wateta leak wela silicone dala uta antimata windscreen eka watetama aluthen ma thahaduwa gahanna una..

    HTML:
    http://forum.w116.org/auto-torque/silicone-sealants-and-rust/
    HTML:
    https://answers.yahoo.com/question/index?qid=20130508040609AAtpoHK

    අනිවාරෙන්ම මචන් නොමල් බිඩින් ඒන ඒකටත් අපේ බුරු අයියලා සිලිකන් දානවා ඒකයි කෙස් ඒක අනිවාරෙන්ම ඇතුලෙන් දිරනවා

    ඔව් බං මම අනන්තවත් දැකල තියනවා බීඩින් එක උස්සලා ඇතුලට ඔය ගම් එක දාලා අරිනවා :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පර්මිට් ඒකටද බන් ගෙනාවේ නැත්තම් කඩලාද
    ඹව් මචන් පරන අව්රුදුනේ ගෙන්න බැ
    ඹව්වා ගෙන්න පුලුවන්නම් මෙහේ වාහන ඹය වගේ ගනන් කියන්නේ නැ

    මෙහෙ ඔය පරණ ෂෙල් වල ඩොල්ෆින් වල ගණන් දන්නවනම් ජපන්නු ඔක්කොම නවත්තල ඒවා ආපහු හදන්න ගන්නවා :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙ ඔය පරණ ෂෙල් වල ඩොල්ෆින් වල ගණන් දන්නවනම් ජපන්නු ඔක්කොම නවත්තල ඒවා ආපහු හදන්න ගන්නවා :rofl:
    අම්මේ සහතික ඇත්ත මචන් ඒක නම් :yes::yes: