Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Api nam

    attachment.php
    attachment.php

    :D
    මට මේ ඹකේ නම හොයගන්න බැරුව හිටියේ
    bear ඒකට වඩා ඹක මරු ගානත් ඒ වගේමයි:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මට මේ ඹකේ නම හොයගන්න බැරුව හිටියේ
    bear ඒකට වඩා ඹක මරු ගානත් ඒ වගේමයි:D

    Gana nam tikak serai.. me wage finishing ekak thama awe.. (polish karala awruddai.. me satiye wax karanna beri una.. dust eka tikak tiyenawa.. awlak ma na.. hoda shine ekak tiyenawa..)

    attachment.php
    attachment.php
     
    Attachments

    • IMG_3700.JPG
      IMG_3700.JPG
      84.3 KB · Views: 277
    • IMG_3699.JPG
      IMG_3699.JPG
      84.1 KB · Views: 280

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Gana nam tikak serai.. me wage finishing ekak thama awe.. (polish karala awruddai.. me satiye wax karanna beri una.. dust eka tikak tiyenawa.. awlak ma na.. hoda shine ekak tiyenawa..)

    attachment.php
    attachment.php
    මේ තියෙන්නේ බන් කම්පැනියෙන් ගත්තාට වඩා හොදට
    අනිත් ලොකුම හේතුව තමයි මචන් අව්වට පාට පිච්චෙන්නේ නැ ඹය පෙන්ට් වල :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    C h o p p e Sikkens 1LT keeyada ban?

    Sikkens clear coat HS eke 1L eka ~Rs 2850 (3L giya)
    Sikkens Hardener p35 1L eka ~Rs 3980 (2L giya)
    Sikkens Thinner ~ Mataka na ban (5L giya)
    Sikkens paint ~ Mataka na ban (5L giya)
    Sikkens 2K filler ~ Rs 2650 (2L giya)

    3M rubbing compound ~ Rs 2250 (1 Bottle giya)
    3M liquid wax ~ Rs 1950 (1 Bottle giya)
    99 Wax ~ mataka na ban (1 tin giya)

    (Awruddakata Kalin hebei) :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මේ තියෙන්නේ බන් කම්පැනියෙන් ගත්තාට වඩා හොදට
    අනිත් ලොකුම හේතුව තමයි මචන් අව්වට පාට පිච්චෙන්නේ නැ ඹය පෙන්ට් වල :D

    awruddak nam diwwa thawama awlak na.. painter 5 years guarantee karannam kiwwa me dawas wala onna pora double cab ekak gahanawa.. yanna beri una balanna
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Sikkens clear coat HS eke 1L eka ~Rs 2850 (3L giya)
    Sikkens Hardener p35 1L eka ~Rs 3980 (2L giya)
    Sikkens Thinner ~ Mataka na ban (5L giya)
    Sikkens paint ~ Mataka na ban (5L giya)
    Sikkens 2K filler ~ Rs 2650 (2L giya)

    3M rubbing compound ~ Rs 2250 (1 Bottle giya)
    3M liquid wax ~ Rs 1950 (1 Bottle giya)
    99 Wax ~ mataka na ban (1 tin giya)

    (Awruddakata Kalin hebei) :D
    දැන් නම් ඹය වගේ ඩබල් ගානට ටිකක් විතර අඩුයි
    awruddak nam diwwa thawama awlak na.. painter 5 years guarantee karannam kiwwa me dawas wala onna pora double cab ekak gahanawa.. yanna beri una balanna
    අනිවාරෙනම් මචන් ගැරන්ට් කරන්න පුලුවන් පෙන්ට් ඒක ඒකනේ එච්චර ගගන්
    කැබ් ඒක බලන්න ගියොත් අපිටත් බලන්න පොටො දාපන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් නම් ඹය වගේ ඩබල් ගානට ටිකක් විතර අඩුයි

    අනිවාරෙනම් මචන් ගැරන්ට් කරන්න පුලුවන් පෙන්ට් ඒක ඒකනේ එච්චර ගගන්
    කැබ් ඒක බලන්න ගියොත් අපිටත් බලන්න පොටො දාපන්
    2K ta wada Sikkens paint eka hondai da ban? :eek: ape van eka paint karanna 2k 1LT 5000 da koheda giya...:confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං IDG උඹල වාහන පේන්ට් කරාම ආපහු ඒවගෙ එන ඔරිජිනල් ස්ටිකර් එහෙම කොහොමද ආපහු ගහන්නෙ..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2K ta wada Sikkens paint eka hondai da ban? :eek: ape van eka paint karanna 2k 1LT 5000 da koheda giya...:confused:
    මචන් 2K කියන්නේ පෙන්ට් ටයිප් ඒකක්
    Sikkens br.Beer කියන්නේ brand name ඒක ඒක කම්පැනි වල
    5000 2L බෙරුනානම් ඇති දැන් ඒ ගනන් වලට කරන්න බැ අන්තිමට 2K ගැහුවේ LH30 7ක් ගියා ලිටර් 2ට හැබැයි 7 වගේ නෙවේ වාහනේ පෙනුම :cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචං IDG උඹල වාහන පේන්ට් කරාම ආපහු ඒවගෙ එන ඔරිජිනල් ස්ටිකර් එහෙම කොහොමද ආපහු ගහන්නෙ..
    Touch up nam Sticker eka wahala gahanna puluwan. but full paint ehekata giyoth Sticker eka aaye ganna ba... Darley Road Palayan... oonema Stickers + sub Accessories thiyenawa...:yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං IDG උඹල වාහන පේන්ට් කරාම ආපහු ඒවගෙ එන ඔරිජිනල් ස්ටිකර් එහෙම කොහොමද ආපහු ගහන්නෙ..
    ටේප් කරලා වහාපන් නැත්තම් ඉතින් ඒ වගේ කපනවා ස්ටිකර් කරයෙක්ට කියලා
    ඒ උනාට උබේ ඒකේ තියෙන ඹරිජිනල් ඒවානේ ඒවා හෙමිට ලස්සනට ටේප් කරලා වහලා දාපන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් 2K කියන්නේ පෙන්ට් ටයිප් ඒකක්
    Sikkens br.Beer කියන්නේ brand name ඒක ඒක කම්පැනි වල
    5000 2L බෙරුනානම් ඇති දැන් ඒ ගනන් වලට කරන්න බැ අන්තිමට 2K ගැහුවේ LH30 7ක් ගියා ලිටර් 2ට හැබැයි 7 වගේ නෙවේ වාහනේ පෙනුම :cool:
    ah.. 2k CIC da? mata laawata wage mathakai.. ethakota CIC ekata wada Sikkens hondai da? monawada honda paint brand names? habei ara Caraven eke paint eka gindara wage thiyenawa neda ban? :cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටේප් කරලා වහාපන් නැත්තම් ඉතින් ඒ වගේ කපනවා ස්ටිකර් කරයෙක්ට කියලා
    ඒ උනාට උබේ ඒකේ තියෙන ඹරිජිනල් ඒවානේ ඒවා හෙමිට ලස්සනට ටේප් කරලා වහලා දාපන්

    බඳේ දෙපැත්තෙම ඔය ස්ටිකර් ලයින් එක යන හරියෙ පොඩි පොඩි තැලිච්ච තැන් වගයක් තිබ්බ බං ඒ නිසා ඒව හදල ඉවර වෙද්දි ස්ටිකරේ නෑ.. :lol::lol::lol:
    මේ ඔරිජිනල් එක ගන්න තැනක් නැතිවෙයිද බං :confused::confused:
    ඔය පහලින් තියන ස්ටිකරේ තමයි ඔරිජිනල් එන්නෙ:yes:

    zujaqu.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Touch up nam Sticker eka wahala gahanna puluwan. but full paint ehekata giyoth Sticker eka aaye ganna ba... Darley Road Palayan... oonema Stickers + sub Accessories thiyenawa...:yes:
    අපො දන්න ඒකෙක්ට යන්න කියන්නේ නැ බන් පට්ට ගනන් කියන්නේ
    අනික පොඩ්ඩක් ඒහේ මෙහේ උනොත් උන් ඹක්කොම හයි කරලා බිල අතට දෙනවා මාර කෙස් ඒතන ඉන්නේ
    වැඩිය ඹනේ නැ මම නිකල් මඩ කවර 4 දාන්න ඇහුවාම 4500ක් කිව්වා පස්සේ තාත්තා 2700ට ගෙනල්ලා තිබුනා
    ඹය හෙඩ් ලයිට් වලට අලවන්නේ නිල් පාට ස්ටිකර් ඒක ඒකෙන් අඩියක් 400යි කිව්වා රු700 ebay ඒකෙන් අඩි 5ක් ගෙන්නුවා
    ටින්ටඩ් අඩියක් 120 ඒකත් 3M නෙවේ මම පිටින් ගත්තේ අඩිය 50ට
    අලුත් වාහන අරගෙන යනවා මිනිස්සු සල්ලි පුජා කරලා ඒනවා පව්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනිත් එක අර ලෑන්ඩ් රෝවර් වල එහෙම ඉස්සරහ බොනට් එකේ එන්නෙ ලෑන්ඩ් රෝවර් කියල ගහල නිකං බැජ් එකක් වගේ අකුරු ටික.. මෙන්න මෙහෙම

    261lu21.jpg

    මට ඕන ඔය පහල තියන විදියට Trooper කියන අකුරු ටික ඒ විදියට හදාගන්න..:yes::yes:
    මෙහෙම කරගන්න තැනක් තියෙයිද :confused::confused:

    2pqknx4.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    දැන් නම් ඹය වගේ ඩබල් ගානට ටිකක් විතර අඩුයි

    අනිවාරෙනම් මචන් ගැරන්ට් කරන්න පුලුවන් පෙන්ට් ඒක ඒකනේ එච්චර ගගන්
    කැබ් ඒක බලන්න ගියොත් අපිටත් බලන්න පොටො දාපන්

    dannam mama heta giyoth..

    meka paint karanna nam mara gemak dunna dawas 10 da kohedo giya.. ara black color border tika gahanna ehema.. dorawal galawala aye gahala aye hai karala..

    attachment.php
    attachment.php
    attachment.php
    attachment.php
    attachment.php
     
    Attachments

    • IMG_3702.jpg
      IMG_3702.jpg
      93.5 KB · Views: 146
    • IMG_3704.jpg
      IMG_3704.jpg
      92.4 KB · Views: 149
    • IMG_3706.jpg
      IMG_3706.jpg
      72.8 KB · Views: 152
    • IMG_3711.jpg
      IMG_3711.jpg
      60 KB · Views: 146
    • IMG_3715.jpg
      IMG_3715.jpg
      85.7 KB · Views: 153