Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    01_white_color_scheme.__large_preview.jpg


    හැබැයි මෙකේ නම් පෙජ් ඒක තියෙනවා කෙලවෙයිද දන්නැ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ade na ban.. eda udin pallen sensor ekata connect karala beluwa.. sensor eken ena signal eka detect wenne na ban unit eken.. sunday balanna one hariyatama..
    කලබල නැතුව කොනක ඉදන් බැලුවානම් හරි මචන් හෙමිට කරලා බලලා අපිටත් කියන්නකො
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ම්ම් ඹඩර් ඒක දාලා බඩු නැ තාම වහලේ ගහන්න බදවල් නම් ගෙනල්ලා නවලා

    අඩේ දොර 5 එක 4ර කරනකොට ෆුට් බෝඩ් එකත් කපලා හදන්න එපැයි නේද.
    දැන් නම් උඹලගේ ගෙදර ටොයෝටා හයිඑස් හදන ෆැක්ටරිය වගේ වෙලානේ බං. ඕය ෆොටෝ එකක් ටොයෝටා එකට යැව්වනම් උං බයවෙනවා උං හදපු වාහනයකට සමාන එකක් දැන් ලංකාවේ හදනව කියලා.:)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ දොර 5 එක 4ර කරනකොට ෆුට් බෝඩ් එකත් කපලා හදන්න එපැයි නේද.
    දැන් නම් උඹලගේ ගෙදර ටොයෝටා හයිඑස් හදන ෆැක්ටරිය වගේ වෙලානේ බං. ඕය ෆොටෝ එකක් ටොයෝටා එකට යැව්වනම් උං බයවෙනවා උං හදපු වාහනයකට සමාන එකක් දැන් ලංකාවේ හදනව කියලා.:)
    තව ෂෙල් 2ක් සෙට් වෙලා බන් තියෙන්නේ කරගන්න බැ වැඩ වැ‍ඩි :sorry::sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2k ගහපු lancer box වැඩ ඉවර කරේ ඊයේ තමා ඹක්කොම හයි කරලා
    අයිති කරුට නිවාඩු දවස් වල තමා ඒකලස් කිරි‍මේ කටයුතු කරන්නේ


    DSC_0381.jpg


    DSC_0382.jpg


    DSC_0383.jpg


    DSC_0384.jpg


    DSC_0385.jpg


    DSC_0386.jpg


    ඇලොවිල් ටික පොලිෂ් කරන්න ඹනේ දැන් :eek:
     

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ගෙදර ආවා මචො wifi ගත්තා ගෙදට්ටත්
    මම අර 3rd mirror ඒකත් බලුවා වටපිටාවේ නම් නැ :no:

    Ow ban eka nam hoyaganna naa.. Mirror eke toyota part no eka hoyaganna widihak tiyenawa da..??
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow ban eka nam hoyaganna naa.. Mirror eke toyota part no eka hoyaganna widihak tiyenawa da..??
    මම ටිකක් විපරම් කරලා බලන්නම්කො
    prado ඒක තියෙනවානම් ඒකක් අරගෙන හයිකරපන් බන් ගාන අඩු නම්