ම්ම් ඹඩර් ඒක දාලා බඩු නැ තාම වහලේ ගහන්න බදවල් නම් ගෙනල්ලා නවලාElaa elaa.. 5 Door 4 Door wennai yannee...
ම්ම් ඹඩර් ඒක දාලා බඩු නැ තාම වහලේ ගහන්න බදවල් නම් ගෙනල්ලා නවලාElaa elaa.. 5 Door 4 Door wennai yannee...
![]()
හැබැයි මෙකේ නම් පෙජ් ඒක තියෙනවා කෙලවෙයිද දන්නැ
මේ අර මග් print කරන ඒකමද මන්දා

මිටර් බොඩ් ඒකේ වැඩේට තාම ගියේ නැ
කලබල නැතුව කොනක ඉදන් බැලුවානම් හරි මචන් හෙමිට කරලා බලලා අපිටත් කියන්නකොade na ban.. eda udin pallen sensor ekata connect karala beluwa.. sensor eken ena signal eka detect wenne na ban unit eken.. sunday balanna one hariyatama..
ම්ම් ඹඩර් ඒක දාලා බඩු නැ තාම වහලේ ගහන්න බදවල් නම් ගෙනල්ලා නවලා

හප්පට...
නවත්තපු තැන හොයා ගන්න බෑ කියහංකො ඉතින්...
Koo mee IDG..??? 
තව ෂෙල් 2ක් සෙට් වෙලා බන් තියෙන්නේ කරගන්න බැ වැඩ වැඩිඅඩේ දොර 5 එක 4ර කරනකොට ෆුට් බෝඩ් එකත් කපලා හදන්න එපැයි නේද.
දැන් නම් උඹලගේ ගෙදර ටොයෝටා හයිඑස් හදන ෆැක්ටරිය වගේ වෙලානේ බං. ඕය ෆොටෝ එකක් ටොයෝටා එකට යැව්වනම් උං බයවෙනවා උං හදපු වාහනයකට සමාන එකක් දැන් ලංකාවේ හදනව කියලා.![]()


ගෙදර ආවා මචො wifi ගත්තා ගෙදට්ටත්Last Thursday eken passe thead eka update une naa.. Api mehe refresh kara kara update hoyanawa..Koo mee IDG..???
![]()

අග ඉදලා මුලට පලෙයන් ඒතකොට හම්බ වෙයිහප්පට...
නවත්තපු තැන හොයා ගන්න බෑ කියහංකො ඉතින්...


ගෙදර ආවා මචො wifi ගත්තා ගෙදට්ටත්
මම අර 3rd mirror ඒකත් බලුවා වටපිටාවේ නම් නැ![]()
මම ටිකක් විපරම් කරලා බලන්නම්කොOw ban eka nam hoyaganna naa.. Mirror eke toyota part no eka hoyaganna widihak tiyenawa da..??