Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ මචන් මේකෙ බොනට් එක ඇඹරිලා වගෙයි තියෙන්නෙ... රබර් එක එඩ්ජස්ට් කරලා බැරි වෙයි වගෙ..
    ගලවලා තට්ටුවක් දැම්මා නම් ගන්න පුලුවන් මචන් ඒ උනාට ඒතකොට තව කොහෙන් හරි ඇද යනවා ගොඩාක් සාර්ථක වෙන්නේ නැ වරඩේ ඉට වඩා ලාබයි තියෙන විදියට තියෙන ඒක
    හදන්න ඹනේම නම් ඉතින් ගලවලා දිගාරින්න පුලුවන් ටිකක් මහන්සි වෙන්න ඹනා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    තියෙන විස්තර අනුව නම් ඉතින් 16 ඒක දැම්මා නම් වැඩේ ගොඩ තමා ඒකත් ගෙන්නලාම බලමු
    මම කලින් දැක්කා උබටත් exam කියලා ඒකේ වැඩ ටික කරගනින් මචන් වෙන මොනවා නැතත්
    exam ඒකට සුභ පැකුම් :D

    ela ela thanks.. mama me final year karanawa Bsc eke.. me tike exams, assignments thama..

    a asse mama speed sensor eka order kara.. araka thawama return kareth na.. denatama 10,000 witara kela una.. retun karoth 5n shape.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගලවලා තට්ටුවක් දැම්මා නම් ගන්න පුලුවන් මචන් ඒ උනාට ඒතකොට තව කොහෙන් හරි ඇද යනවා ගොඩාක් සාර්ථක වෙන්නේ නැ වරඩේ ඉට වඩා ලාබයි තියෙන විදියට තියෙන ඒක
    හදන්න ඹනේම නම් ඉතින් ගලවලා දිගාරින්න පුලුවන් ටිකක් මහන්සි වෙන්න ඹනා

    thanks machan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    eye re order kare.. den,

    Departed USPS Facility
    2015-04-03, 22:20:00, KEARNY, NJ 07099
    Arrived at USPS Origin Facility
    2015-04-03, 21:24:00, KEARNY, NJ 07099
    Picked Up
    2015-04-03, 13:32:00, LIVINGSTON, NJ 07039
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif

    මාර speed නේ මචන් :nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    11.gif

    මාර speed නේ මචන් :nerd:

    oka lankawata awith satiyak yai gedara enna :dull:

    Arrived at USPS Origin Facility
    2015-04-04, 10:57:00, JAMAICA, NY 11430
    Departed USPS Facility
    2015-04-03, 22:20:00, KEARNY, NJ 07099
    Arrived at USPS Origin Facility
    2015-04-03, 21:24:00, KEARNY, NJ 07099
    Picked Up
    2015-04-03, 13:32:00, LIVINGSTON, NJ 07039
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි මචන් බොනට් එක ඇඹරිලා වගෙ තියෙනවා නම් හදන්න ගියාම මොකක්ද අවුල ?

    කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි බන්.. කොතරම් ඇද ඇරියත් ඉවරයක් නැහැ.. 100% ක් හරියටම හදන්න බැහැ .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජපානෙ උන් දැක්කනම් වහ කනවා
    :rolleyes:
    tax නිසානේ බන් දුක් විදින්නේ නැත්තම් අපිත් kdh අරගෙන ;)
    maxxa ban :yes::yes:
    :cool::cool:
    කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි බන්.. කොතරම් ඇද ඇරියත් ඉවරයක් නැහැ.. 100% ක් හරියටම හදන්න බැහැ .
    අනිවාරෙන් කව්රැත් බොනට් වල වැඩ බාරගන්නෙත් නැ හැදුවත් මාසයක් යනකොට ආයේ ඇද ගහලා
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    tax නිසානේ බන් දුක් විදින්නේ නැත්තම් අපිත් kdh අරගෙන ;)
    අම්මො ඔව් මම දැක්කා මෙකෙ ත්‍රඩ් එකක් දාලා තිබ්බා ලක්ශ් 8 කර් එකකට ලක්ශ 24 බදු ගහනවා කියලා
    :dull::sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මො ඔව් මම දැක්කා මෙකෙ ත්‍රඩ් එකක් දාලා තිබ්බා ලක්ශ් 8 කර් එකකට ලක්ශ 24 බදු ගහනවා කියලා
    :dull::sorry:
    ඒක පැත්තකින් බලනකොට ඒකත් හරි බන් නැත්තම් පාරේ යන්න වෙන්නේ නැ හැම ඒකාම කාර් අරගෙන පාරවලා වලට දැම්මාම කොහෙන්ද ඉඩ
    ඒ උ‍නාට ඒක ලොකු ලොකු අයට අදාල නැනේ දුප්පත් මිනිහටම තමා කෙලවෙන්නේ
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    ඒක පැත්තකින් බලනකොට ඒකත් හරි බන් නැත්තම් පාරේ යන්න වෙන්නේ නැ හැම ඒකාම කාර් අරගෙන පාරවලා වලට දැම්මාම කොහෙන්ද ඉඩ
    ඒ උ‍නාට ඒක ලොකු ලොකු අයට අදාල නැනේ දුප්පත් මිනිහටම තමා කෙලවෙන්නේ
    ඇමරිකන් විදිහට කරනම් හරි පරන එක දිලා අලුත් එකක් ගන්නවා අලුත් එකට ඩිස්කවුන්ට් එකක් දෙනවා :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇමරිකන් විදිහට කරනම් හරි පරන එක දිලා අලුත් එකක් ගන්නවා අලුත් එකට ඩිස්කවුන්ට් එකක් දෙනවා :rolleyes:
    මටත් ඹක අනන්තවත් හිතිලා තියෙනවා මචන් ඇයි මෙහේම කරන්න බැරි කියලා :yes::yes:
    ඒතකොට අපිට තමා කෙලවෙන්නේ වැඩ නැතුව :lol::lol:
    garage2.jpg

    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ඹක අනන්තවත් හිතිලා තියෙනවා මචන් ඇයි මෙහේම කරන්න බැරි කියලා :yes::yes:
    ඒතකොට අපිට තමා කෙලවෙන්නේ වැඩ නැතුව :lol::lol:

    එහෙම කරන්නෙ කොහොමද බන්.ඇමරිකන් ඒව උන් පාවිච්චි කරල මෙහෙට පටවනව.අපිත් ඒක කරන්න ගියොත් අපි පාවිච්චි කරපුව කොහේටද පටවන්නේ.