ගලවලා තට්ටුවක් දැම්මා නම් ගන්න පුලුවන් මචන් ඒ උනාට ඒතකොට තව කොහෙන් හරි ඇද යනවා ගොඩාක් සාර්ථක වෙන්නේ නැ වරඩේ ඉට වඩා ලාබයි තියෙන විදියට තියෙන ඒකනෑ මචන් මේකෙ බොනට් එක ඇඹරිලා වගෙයි තියෙන්නෙ... රබර් එක එඩ්ජස්ට් කරලා බැරි වෙයි වගෙ..
හදන්න ඹනේම නම් ඉතින් ගලවලා දිගාරින්න පුලුවන් ටිකක් මහන්සි වෙන්න ඹනා









