ග්‍රැෆික් චිප් එකේ අවුලක්..ඒතකොට වලවල් වල වැටුනේ නැනේ උඩින්නේ ගියේ
ඹව් කට්ටිය ඉන්නකොට නම් බබා වගෙ යනවා අපි ට්‍රිප් ඒහේම යනකොට අව්ලක් නැ
මේ ලැප් ඒකට මොකො උනේ![]()
පස්සේ සීන් එක කියන්නං
ග්‍රැෆික් චිප් එකේ අවුලක්..ඒතකොට වලවල් වල වැටුනේ නැනේ උඩින්නේ ගියේ
ඹව් කට්ටිය ඉන්නකොට නම් බබා වගෙ යනවා අපි ට්‍රිප් ඒහේම යනකොට අව්ලක් නැ
මේ ලැප් ඒකට මොකො උනේ![]()
yaluwane
8-12 laks athara ganna puluwan car ekak kiyanwada
max gana thama 12 ita wada nam be
starlet ekak tiyanwa 1994 300-XXXX 4door full option, auto 11.90 k kiyanwa paduda
indian ewa epa
ඒතකොට වලවල් වල වැටුනේ නැනේ උඩින්නේ ගියේ
ඹව් කට්ටිය ඉන්නකොට නම් බබා වගෙ යනවා අපි ට්‍රිප් ඒහේම යනකොට අව්ලක් නැ
මේ ලැප් ඒකට මොකො උනේ![]()
එතකොට ගරජ් එක වහලා ඉතියොපියවට සොමාලියාවට කර් වැන් එක්ස්පොර්ට් කරන්න පුලුවන්
ඉතියොපියවට සොමාලියාවට
රත්තරං;18154779 said:පිස්සු... අප්‍රිකාවට බස්සන්නේ ගල්ෆ් වල බඩු. සිලින්ඩර් 6යේ බඩු හිටන් යකඩ බරට බාන්නේ. උන් වදුරෝ අල්ලන්න යන්නෙත් 1990-2000ලෑන්ඩ් කෲසර් / පෙජරෝ වල. අපේ රටේ 1985 පලාත්සභා පෙජරෝ අරන් තාම කතරගම දේවාලේ යනවා ඉසුවරන්ස් දාන්න
![]()
අම්මට හුඩුඅරූගේ ටූපර් එක ගැන ආරංචියක් නැද්ද මචංලා.
අඩෝ සිරාවට?රත්තරං;18154779 said:පිස්සු... අප්‍රිකාවට බස්සන්නේ ගල්ෆ් වල බඩු. සිලින්ඩර් 6යේ බඩු හිටන් යකඩ බරට බාන්නේ. උන් වදුරෝ අල්ලන්න යන්නෙත් 1990-2000ලෑන්ඩ් කෲසර් / පෙජරෝ වල. අපේ රටේ 1985 පලාත්සභා පෙජරෝ අරන් තාම කතරගම දේවාලේ යනවා ඉසුවරන්ස් දාන්න
![]()

රත්තරං;18149240 said:කොයි ලෝකෙද බන් 65 වෑන් තියෙන්නේ?![]()

අඩෝ සිරාවට?![]()
65 van thiyenoooo
ape van eka thama 65 mulin register une 65![]()
eka dan loku ammala gawa......
original pic digital ekak nam naha upload karanna
menna meeka
![]()
thawa oya wage register una van 2k withara thiyenawa
තව දවස් දෙකකින් විතර වැඩ සේරම ඉවරයි.. වින්ඩ්ස්ක්‍රීන් එකයි අනිත් වීදුරු ටිකයි හයිකරගන්න යනව හෙට. ඔක්කොම ඉවර උනාමම දාන්නම් ඔක්කොම ෆොටෝස්
ඒකතමයි මම බැලුවේ අව්රුද්දට කලින් වැඩේ ඉවර කරගන්නේ නැද්ද කියලා. රත්තරං;18155868 said:ලංකාවේ කෘතීම වාහන මිලක්නේ බන් තියෙන්නේ . හුගක් රටවල 2000න් පහල අව් රුදු වල වාහන 1%ක් වත් පාරවල් වල නෑ
උඹ එහෙම ඕව බලන්න එපා බඩ දගලයි සති ගානකට.
මට හුලුමහත් මහා භාරතය ගැනම ආවේ මාර පිලිකුලක් බං.එල එලඒකතමයි මම බැලුවේ අව්රුද්දට කලින් වැඩේ ඉවර කරගන්නේ නැද්ද කියලා.
ලඟට වෙලා ඉන්න විදියක් නෑනෙ බං. නැත්තං මෙලහකට ඉවර වෙලා.. මුන් අතගානව වැඩ..
ඒත් ඉතිං හොදට වැඩේ කරලනම් සතුටු වෙන්න පුලුවන්. 
තව දවස් දෙකකින් විතර වැඩ සේරම ඉවරයි.. වින්ඩ්ස්ක්‍රීන් එකයි අනිත් වීදුරු ටිකයි හයිකරගන්න යනව හෙට. ඔක්කොම ඉවර උනාමම දාන්නම් ඔක්කොම ෆොටෝස්

අපේ ඒකට 80% වඩා 2000 න් පහල. ඊට හපං ඉන්දියන්, චීන හුචක්කු ටික. මම ලගදී යාලුවෙක්ගේ ඩිමෝ බට්ට එකක් බැලුවා නිකමට වගේ![]()
උඹ එහෙම ඕව බලන්න එපා බඩ දගලයි සති ගානකට.
මට හුලුමහත් මහා භාරතය ගැනම ආවේ මාර පිලිකුලක් බං.

මේ මාමිලා මේ කාර් එක ගැන මොකද හිතන්නේ (මේක කිව්වේ model එක)
![]()

මේ මාමිලා මේ කාර් එක ගැන මොකද හිතන්නේ (මේක කිව්වේ model එක)
![]()