Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒතකොට වලවල් වල වැටුනේ නැනේ උඩින්නේ ගියේ
    ඹව් කට්ටිය ඉන්නකොට නම් බබා වගෙ යනවා අපි ට්‍රිප් ඒහේම යනකොට අව්ලක් නැ
    මේ ලැප් ඒකට මොකො උනේ:confused:
    ග්‍රැෆික් චිප් එකේ අවුලක්..
    පස්සේ සීන් එක කියන්නං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ග්‍රැෆික් චිප් එකේ අවුලක්..
    පස්සේ සීන් එක කියන්නං
    11.gif
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඒතකොට වලවල් වල වැටුනේ නැනේ උඩින්නේ ගියේ
    ඹව් කට්ටිය ඉන්නකොට නම් බබා වගෙ යනවා අපි ට්‍රිප් ඒහේම යනකොට අව්ලක් නැ
    මේ ලැප් ඒකට මොකො උනේ:confused:

    ඔව් මචන්.. කාපට් එකෙයි ටිකක් බරක් වැටෙනකොට දැනෙනවා අඩුයි..
    ගෙදරම පහසුකම් තියෙන එකෙ ඔය දුන්න ගලවලා දාලා කොයිල් ස්ප්‍රින් එකක් හයි කර ගනින්කො.
    .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    එතකොට ගරජ් එක වහලා ඉතියොපියවට සොමාලියාවට කර් වැන් එක්ස්පොර්ට් කරන්න පුලුවන් :rolleyes:

    ඉතියොපියවට සොමාලියාවට :P

    පිස්සු... අප්‍රිකාවට බස්සන්නේ ගල්ෆ් වල බඩු. සිලින්ඩර් 6යේ බඩු හිටන් යකඩ බරට බාන්නේ. උන් වදුරෝ අල්ලන්න යන්නෙත් 1990-2000ලෑන්ඩ් කෲසර් / පෙජරෝ වල. අපේ රටේ 1985 පලාත්සභා පෙජරෝ අරන් තාම කතරගම දේවාලේ යනවා ඉසුවරන්ස් දාන්න

    somalia-forces-483.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    රත්තරං;18154779 said:
    පිස්සු... අප්‍රිකාවට බස්සන්නේ ගල්ෆ් වල බඩු. සිලින්ඩර් 6යේ බඩු හිටන් යකඩ බරට බාන්නේ. උන් වදුරෝ අල්ලන්න යන්නෙත් 1990-2000ලෑන්ඩ් කෲසර් / පෙජරෝ වල. අපේ රටේ 1985 පලාත්සභා පෙජරෝ අරන් තාම කතරගම දේවාලේ යනවා ඉසුවරන්ස් දාන්න

    somalia-forces-483.jpg

    :dull:අම්මට හුඩු
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අරූගේ ටූපර් එක ගැන ආරංචියක් නැද්ද මචංලා.

    තව දවස් දෙකකින් විතර වැඩ සේරම ඉවරයි.. වින්ඩ්ස්ක්‍රීන් එකයි අනිත් වීදුරු ටිකයි හයිකරගන්න යනව හෙට. ඔක්කොම ඉවර උනාමම දාන්නම් ඔක්කොම ෆොටෝස්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18154779 said:
    පිස්සු... අප්‍රිකාවට බස්සන්නේ ගල්ෆ් වල බඩු. සිලින්ඩර් 6යේ බඩු හිටන් යකඩ බරට බාන්නේ. උන් වදුරෝ අල්ලන්න යන්නෙත් 1990-2000ලෑන්ඩ් කෲසර් / පෙජරෝ වල. අපේ රටේ 1985 පලාත්සභා පෙජරෝ අරන් තාම කතරගම දේවාලේ යනවා ඉසුවරන්ස් දාන්න

    somalia-forces-483.jpg
    අඩෝ සිරාවට?:shocked:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    රත්තරං;18149240 said:
    කොයි ලෝකෙද බන් 65 වෑන් තියෙන්නේ? :confused::confused:

    65 van thiyenoooo
    ape van eka thama 65 mulin register une 65 :D
    eka dan loku ammala gawa......
    original pic digital ekak nam naha upload karanna
    menna meeka

    Toyota_Liteace_Wagon_003.JPG

    thawa oya wage register una van 2k withara thiyenawa :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    65 van thiyenoooo
    ape van eka thama 65 mulin register une 65 :D
    eka dan loku ammala gawa......
    original pic digital ekak nam naha upload karanna
    menna meeka

    Toyota_Liteace_Wagon_003.JPG

    thawa oya wage register una van 2k withara thiyenawa :)

    ඕක 1988-1991 CM30G එක. ඕක ආවේ වෑන් එකක් විදිහට නෙමේ වැගන් එකක් විදිහට. ඒ නිසා වෙන්න පුලුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව දවස් දෙකකින් විතර වැඩ සේරම ඉවරයි.. වින්ඩ්ස්ක්‍රීන් එකයි අනිත් වීදුරු ටිකයි හයිකරගන්න යනව හෙට. ඔක්කොම ඉවර උනාමම දාන්නම් ඔක්කොම ෆොටෝස්

    එල එල :) ඒකතමයි මම බැලුවේ අව්රුද්දට කලින් වැඩේ ඉවර කරගන්නේ නැද්ද කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18155868 said:
    ලංකාවේ කෘතීම වාහන මිලක්නේ බන් තියෙන්නේ . හුගක් රටවල 2000න් පහල අව් රුදු වල වාහන 1%ක් වත් පාරවල් වල නෑ

    අපේ ඒකට 80% වඩා 2000 න් පහල. ඊට හපං ඉන්දියන්, චීන හුචක්කු ටික. මම ලගදී යාලුවෙක්ගේ ඩිමෝ බට්ට එකක් බැලුවා නිකමට වගේ :growl: :nerd: උඹ එහෙම ඕව බලන්න එපා බඩ දගලයි සති ගානකට. :baffled: මට හුලුමහත් මහා භාරතය ගැනම ආවේ මාර පිලිකුලක් බං.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල එල :) ඒකතමයි මම බැලුවේ අව්රුද්දට කලින් වැඩේ ඉවර කරගන්නේ නැද්ද කියලා.

    ලඟට වෙලා ඉන්න විදියක් නෑනෙ බං. නැත්තං මෙලහකට ඉවර වෙලා.. මුන් අතගානව වැඩ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලඟට වෙලා ඉන්න විදියක් නෑනෙ බං. නැත්තං මෙලහකට ඉවර වෙලා.. මුන් අතගානව වැඩ..

    ඔව් මචං ලග හිටියේ නැත්තම් ඉතිං එහෙම තමයි බං. :dull: ඒත් ඉතිං හොදට වැඩේ කරලනම් සතුටු වෙන්න පුලුවන්. :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මාමිලා මේ කාර් එක ගැන මොකද හිතන්නේ (මේක කිව්වේ model එක)

    640px-1983_Toyota_Tercel_AL20_%281%29.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තව දවස් දෙකකින් විතර වැඩ සේරම ඉවරයි.. වින්ඩ්ස්ක්‍රීන් එකයි අනිත් වීදුරු ටිකයි හයිකරගන්න යනව හෙට. ඔක්කොම ඉවර උනාමම දාන්නම් ඔක්කොම ෆොටෝස්

    දාපන් දාපන් ආසවෙන් ඉන්නේ බලන්න:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අපේ ඒකට 80% වඩා 2000 න් පහල. ඊට හපං ඉන්දියන්, චීන හුචක්කු ටික. මම ලගදී යාලුවෙක්ගේ ඩිමෝ බට්ට එකක් බැලුවා නිකමට වගේ :growl: :nerd: උඹ එහෙම ඕව බලන්න එපා බඩ දගලයි සති ගානකට. :baffled: මට හුලුමහත් මහා භාරතය ගැනම ආවේ මාර පිලිකුලක් බං.

    යාලුවෙක් එක්ක ඇල්ටො එකක මාතලේ ගියා සිංහලු... මට මාවනැල්ලෙන් බැහැලා බස් එකේ කොලබ ඇවිත් ජිප් එක ගෙනියන්න හිතුනා. එහෙම කලානම් ඒත් ඌට කලින් මාතලේ යන්න තිබ්බා:lol::lol::lol::lol:

    මම ඌට කිව්වා ඒක විකුනලා "කාර් එකක්" එකක් (AE100) ගනින් කියලා:lol::lol::lol:

    අර හෝර්ලික්ස් එලයිට් (හෝර්ලික්ස්ද වීවාද මයිලෝද මන්ද කොහොම හරි නෙස්ටමෝල්ට් නෙමේ ) එකත් එහෙමමයි වයිෆගේ නංගියේ යාලුවෙක් එකක් අරන්..මරු ඕයි. විල්බැරැක්කෙකට ජෙනරේටර් ඇන්ජිමක් තියල වගේ:lol::lol::lol:
     
    Last edited: