ඉරිසියාවට කියනවා නෙවේ මචන් කෙනෙක් දියුනු වෙනවාට කැමති
උ අලුතෙන් ඒන hybrid pajero වලට නිකල් කැලි හයි කරනවා දැක්කාම නවත්තලා ගිහින් අයිතිකාරයාගෙන පිසුසුද කියලා අහන්න හිතෙනවා කරන විනාස දැක්කාම


බස් ඒක උස වැඩි බන් ඒකයි නිකල් සෙට් ඒක ගැහුවේ දැන් ඹය කන්නාඩි නෙවේ තියෙන්නේ නිකල් කන්නාඩි සෙට් ඒකක් දැම්මා ඒකේ පොටො හොයන්න නැ මම ඒකක් අරගෙන දාන්නම්රත්තරං;18179702 said:කිව්වට තරහා වෙන්න එපා මචන්. මේ බස් එක හදනකොටත් මම කිව්ව. මේකේ ස්ටිකර් ගහලා උබල මේකනම් කෑවා. අර නිකල් පොලු හයිකරලත් අවුල්. වමේ කන්නාඩියෙනුත් චීප් ලුක් එකක් එන්නේ
හෙඩ් ලයිට් දෙකනම් නියමෙනට ගැලපෙනවා. අලුත් රෝසා එකෙත් එන්නේ ඔහොම.
හිරිපොද වැස්සක් වැටෙන වෙලාවක ජප්පෙක් ත්රයිලෝක විජය පත්ර ආස්වාදය ලබමින් ඇඩ්න්ද එකක්. හෙඩ් ලයිට් තියෙන්න ඕනේ තැන සිග්නල්, සිග්නල් තියෙන තැන පාකින්, පාකින් තියෙන්න ඕනේ තැන හෙඩ් ලයිට්. ඕකේ පස්සේ දොරේ අන්ඩ ඌට අදිද්දි දාන්න අමතක වෙලා පස්සේ වීදුරුවේ කෙලවරට දාලා තියෙන්නේඔව් එක්ස්පීරියන්ස් තියන ඩිසයිනර් කෙනෙක් කියන්නේ පට්ටම වටිනා සම්පතක්.....උන්ට ගෙවන්නේ හිතාගන්න බැරි ගණන්.......සිද්දිය මාත් දැක්ක
juke එකටනම් කොයි රටේ උනුත් කැමති නෑඒක නිකන් බ්ලෙන්ඩර් එකේ දාල වගේනේ


බොඩිය නම් ගු තමා ඒ උනාට performance පට්ට බන් upgrade කරලා ඇත්තේ ඒ උනාට ගොඩාක් drag වල දිනනවාඔව් එක්ස්පීරියන්ස් තියන ඩිසයිනර් කෙනෙක් කියන්නේ පට්ටම වටිනා සම්පතක්.....උන්ට ගෙවන්නේ හිතාගන්න බැරි ගණන්.......සිද්දිය මාත් දැක්ක
juke එකටනම් කොයි රටේ උනුත් කැමති නෑඒක නිකන් බ්ලෙන්ඩර් එකේ දාල වගේනේ
බස් ඒක උස වැඩි බන් ඒකයි නිකල් සෙට් ඒක ගැහුවේ දැන් ඹය කන්නාඩි නෙවේ තියෙන්නේ නිකල් කන්නාඩි සෙට් ඒකක් දැම්මා ඒකේ පොටො හොයන්න නැ මම ඒකක් අරගෙන දාන්නම්
ස්ටිකර් නම් අපෙ මලයාගේ කැමැත්ත උට මුකුත් කියන්න ගියේ නැ මමත් ඹනම ටික විකරයි ගහලා තියෙන්නේ



modify your van for love making:
http://www.nudemv.com/index.php?order=relevancy&query=van


බොඩිය නම් ගු තමා ඒ උනාට performance පට්ට බන් upgrade කරලා ඇත්තේ ඒ උනාට ගොඩාක් drag වල දිනනවා
Juke R කියන්නේ බං GTR එකකට Juke බොඩියක් තියල ඉතින් සුපිරි තමයි.........නෝමල් juke එක ගොනා මොඩල්ලු
Juke R කියන්නේ මම හිතන්නේ production vehicle එකක් නෙවෙයි
අනිවාරෙන්ම ඒක නම් වෙන්න ඇති මචන් nismo ඒකකුත් ඒනවානේ ඒකත් මාර යැමක් යනවා ඹකේ 2015 ඒකක් ආවා ඒකත් ඹය වගේම තමා ලොකු වෙනසක් නැJuke R කියන්නේ බං GTR එකකට Juke බොඩියක් තියල ඉතින් සුපිරි තමයි.........නෝමල් juke එක ගොනා මොඩල්ලු
Juke R කියන්නේ මම හිතන්නේ production vehicle එකක් නෙවෙයි
රත්තරං;18179735 said:හිරිපොද වැස්සක් වැටෙන වෙලාවක ජප්පෙක් ත්රයිලෝක විජය පත්ර ආස්වාදය ලබමින් ඇඩ්න්ද එකක්. හෙඩ් ලයිට් තියෙන්න ඕනේ තැන සිග්නල්, සිග්නල් තියෙන තැන පාකින්, පාකින් තියෙන්න ඕනේ තැන හෙඩ් ලයිට්. ඕකේ පස්සේ දොරේ අන්ඩ ඌට අදිද්දි දාන්න අමතක වෙලා පස්සේ වීදුරුවේ කෙලවරට දාලා තියෙන්නේ
මම ඕක පැදලා නෑ. වමට සිග්නල් දැම්මහම වාහනේ නිව්ටල් වෙනවද දන්නේ නෑ![]()
රත්තරං;18179744 said:ටිකක් අමාරුවෙයි... ගෑනිව ඩීල් කරපන් ඔයිට නම්බුයි![]()



දන්න බුවෙක් ගාව තිබුනා පැදලා බලලා නම් නෑ.........පොඩි එන්ජිමක් මම හිතන්නේ තියෙන්නේ
![]()
රත්තරං;18179747 said:ප්රඩක්ශන් වෙහිකල් එකක් තමා
The Juke-R is a limited production run Juke with a Nissan GT-R's VR engine[22] that boasts 545 hp (406 kW). Nissan has recently[when?] announced a total of 21 Juke-Rs will be produced with the 2013 GT-R's running gear and performance stats.
දන්න බුවෙක් ගාව තිබුනා පැදලා බලලා නම් නෑ.........පොඩි එන්ජිමක් මම හිතන්නේ තියෙන්නේ
![]()
රත්තරං;18179755 said:1500cc බන්, ඕකට වඩා ටෙරියොස් කොටේ හොදා
***මේ වගේ පොන්න වැඩ කරන එකම එකයි මේකේ ඉන්නේ
ගන්න ගානට වටිනවාද මචන් ඹකටෙරියස් එක නම් පැදලා තියනවා.......මාම ගාව තියනවා

ගන්න ගානට වටිනවාද මචන් ඹක![]()
ගන්න ගානට වටිනවාද මචන් ඹක![]()