Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඉරිසියාවට කියනවා නෙවේ මචන් කෙනෙක් දියුනු වෙනවාට කැමති
    උ අලුතෙන් ඒන hybrid pajero වලට නිකල් කැලි හයි කරනවා දැක්කාම නවත්තලා ගිහින් අයිතිකාරයාගෙන පිසුසුද කියලා අහන්න හිතෙනවා කරන විනාස දැක්කාම

    මම දැක්කා කේඩීඑච් වලටත් ක්‍රෝම් ප්ලාස්ටික් ජරාවල් එල්ලනවා වටේටම. ලයිට් වලට එහෙම

    මට හරි ආසයි බන් දුමින්දයව රෑක ගිහින් උස්සලා අත පය හතර ගැටගහලා කඩි ගුලක් උඩ සතියක් ඉන්දවල තියන්න:D:D

    චාමරයනම් දැන් ඔතන නෑනේ බන්. කලාතුරකින් ඉන්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18179702 said:
    කිව්වට තරහා වෙන්න එපා මචන්. මේ බස් එක හදනකොටත් මම කිව්ව. මේකේ ස්ටිකර් ගහලා උබල මේකනම් කෑවා. අර නිකල් පොලු හයිකරලත් අවුල්. වමේ කන්නාඩියෙනුත් චීප් ලුක් එකක් එන්නේ

    හෙඩ් ලයිට් දෙකනම් නියමෙනට ගැලපෙනවා. අලුත් රෝසා එකෙත් එන්නේ ඔහොම.
    බස් ඒක උස වැඩි බන් ඒකයි නිකල් සෙට් ඒක ගැහුවේ දැන් ඹය කන්නාඩි නෙවේ තියෙන්නේ නිකල් කන්නාඩි සෙට් ඒකක් දැම්මා ඒකේ පොටො හොයන්න නැ මම ඒකක් අරගෙන දාන්නම්
    ස්ටිකර් නම් අපෙ මලයාගේ කැමැත්ත උට මුකුත් කියන්න ගියේ නැ මමත් ඹනම ‍ටික විකරයි ගහලා තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් එක්ස්පීරියන්ස් තියන ඩිසයිනර් කෙනෙක් කියන්නේ පට්ටම වටිනා සම්පතක්.....උන්ට ගෙවන්නේ හිතාගන්න බැරි ගණන්.......සිද්දිය මාත් දැක්ක

    juke එකටනම් කොයි රටේ උනුත් කැමති නෑ :lol:ඒක නිකන් බ්ලෙන්ඩර් එකේ දාල වගේනේ
    හිරිපොද වැස්සක් වැටෙන වෙලාවක ජප්පෙක් ත්‍රයිලෝක විජය පත්‍ර ආස්වාදය ලබමින් ඇඩ්න්ද එකක්. හෙඩ් ලයිට් තියෙන්න ඕනේ තැන සිග්නල්, සිග්නල් තියෙන තැන පාකින්, පාකින් තියෙන්න ඕනේ තැන හෙඩ් ලයිට්. ඕකේ පස්සේ දොරේ අන්ඩ ඌට අදිද්දි දාන්න අමතක වෙලා පස්සේ වීදුරුවේ කෙලවරට දාලා තියෙන්නේ

    මම ඕක පැදලා නෑ. වමට සිග්නල් දැම්මහම වාහනේ නිව්ටල් වෙනවද දන්නේ නෑ:lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් එක්ස්පීරියන්ස් තියන ඩිසයිනර් කෙනෙක් කියන්නේ පට්ටම වටිනා සම්පතක්.....උන්ට ගෙවන්නේ හිතාගන්න බැරි ගණන්.......සිද්දිය මාත් දැක්ක

    juke එකටනම් කොයි රටේ උනුත් කැමති නෑ :lol:ඒක නිකන් බ්ලෙන්ඩර් එකේ දාල වගේනේ
    බොඩිය නම් ගු තමා ඒ උනාට performance පට්ට බන් upgrade කරලා ඇත්තේ ඒ උනාට ගොඩාක් drag වල දිනනවා

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    බස් ඒක උස වැඩි බන් ඒකයි නිකල් සෙට් ඒක ගැහුවේ දැන් ඹය කන්නාඩි නෙවේ තියෙන්නේ නිකල් කන්නාඩි සෙට් ඒකක් දැම්මා ඒකේ පොටො හොයන්න නැ මම ඒකක් අරගෙන දාන්නම්
    ස්ටිකර් නම් අපෙ මලයාගේ කැමැත්ත උට මුකුත් කියන්න ගියේ නැ මමත් ඹනම ‍ටික විකරයි ගහලා තියෙන්නේ

    :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොඩිය නම් ගු තමා ඒ උනාට performance පට්ට බන් upgrade කරලා ඇත්තේ ඒ උනාට ගොඩාක් drag වල දිනනවා

    Juke R කියන්නේ බං GTR එකකට Juke බොඩියක් තියල ඉතින් සුපිරි තමයි.........නෝමල් juke එක ගොනා මොඩල්ලු

    Juke R කියන්නේ මම හිතන්නේ production vehicle එකක් නෙවෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Juke R කියන්නේ බං GTR එකකට Juke බොඩියක් තියල ඉතින් සුපිරි තමයි.........නෝමල් juke එක ගොනා මොඩල්ලු

    Juke R කියන්නේ මම හිතන්නේ production vehicle එකක් නෙවෙයි

    ප්‍රඩක්ශන් වෙහිකල් එකක් තමා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Juke R කියන්නේ බං GTR එකකට Juke බොඩියක් තියල ඉතින් සුපිරි තමයි.........නෝමල් juke එක ගොනා මොඩල්ලු

    Juke R කියන්නේ මම හිතන්නේ production vehicle එකක් නෙවෙයි
    අනිවාරෙන්ම ඒක නම් වෙන්න ඇති මචන් nismo ඒකකුත් ඒනවානේ ඒකත් මාර යැමක් යනවා ඹකේ 2015 ඒකක් ආවා ඒකත් ඹය වගේම තමා ලොකු වෙනසක් නැ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179735 said:
    හිරිපොද වැස්සක් වැටෙන වෙලාවක ජප්පෙක් ත්‍රයිලෝක විජය පත්‍ර ආස්වාදය ලබමින් ඇඩ්න්ද එකක්. හෙඩ් ලයිට් තියෙන්න ඕනේ තැන සිග්නල්, සිග්නල් තියෙන තැන පාකින්, පාකින් තියෙන්න ඕනේ තැන හෙඩ් ලයිට්. ඕකේ පස්සේ දොරේ අන්ඩ ඌට අදිද්දි දාන්න අමතක වෙලා පස්සේ වීදුරුවේ කෙලවරට දාලා තියෙන්නේ

    මම ඕක පැදලා නෑ. වමට සිග්නල් දැම්මහම වාහනේ නිව්ටල් වෙනවද දන්නේ නෑ:lol::lol:

    දන්න බුවෙක් ගාව තිබුනා පැදලා බලලා නම් නෑ.........පොඩි එන්ජිමක් මම හිතන්නේ තියෙන්නේ

    රත්තරං;18179744 said:
    ටිකක් අමාරුවෙයි... ගෑනිව ඩීල් කරපන් ඔයිට නම්බුයි:lol::lol:

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    දන්න බුවෙක් ගාව තිබුනා පැදලා බලලා නම් නෑ.........පොඩි එන්ජිමක් මම හිතන්නේ තියෙන්නේ

    :lol::lol::lol:

    1500cc බන්, ඕකට වඩා ටෙරියොස් කොටේ හොදා

    ***මේ වගේ පොන්න වැඩ කරන එකම එකයි මේකේ ඉන්නේ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179747 said:
    ප්‍රඩක්ශන් වෙහිකල් එකක් තමා

    limited production ලු.........21ලු හදන්නේ

    The Juke-R is a limited production run Juke with a Nissan GT-R's VR engine[22] that boasts 545 hp (406 kW). Nissan has recently[when?] announced a total of 21 Juke-Rs will be produced with the 2013 GT-R's running gear and performance stats.

    නෝමල් එක 147kw......juke R කියන්නේ GTR එකම juke බොඩියේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179755 said:
    1500cc බන්, ඕකට වඩා ටෙරියොස් කොටේ හොදා

    ***මේ වගේ පොන්න වැඩ කරන එකම එකයි මේකේ ඉන්නේ

    ටෙරියස් එක නම් පැදලා තියනවා.......මාම ගාව තියනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගන්න ගානට වටිනවාද මචන් ඹක :confused:

    අනේ මන්ද.......පොර ඩොකෙක් අර සේල් එකකට ගිහින් ඉස්සල්ලම හම්බුන වාහනේ අරන් එන ටයිප්

    වාහනේ අවුලක් නම් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගන්න ගානට වටිනවාද මචන් ඹක :confused:

    පර්මිට් එකට 35යි

    ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. පර්මිට් එකට 35කට ගන්න තියෙන ඔරිජිනල් ජපන් එකම වාහනේ

    අව්ල් වලට තියෙන්නේ
    1. පුලින් පවර් මදි
    2. 7යි 8යි තෙල් කරන්නේ

    වෙන කිසිම අව්ලක් නෑ. බ්‍රෑන්ඩ් නිව් නිසා තෙල් ටික ගහන් දුව්න්න තියෙන්නේ. බිල්ඩ් කොලිටි එක සුපිරි