Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
රත්තරං;18226229 said:
number eka dala athi
call ekak deepan

රත්තරං;18226237 said:

දන්නේ නෑ බන්, ක්‍රෑන්ක් වෙන්නේත් නෑ.

බොඩි එක හොදටෝම හොදයි

කුනු කොල්ලෙට ගත්තේ. ඔක්ශන් එක මොකක්ද කියල දන්නවා ඇතිනේ;)..

මේ 120 ගියර් බොක්ස් එකක් තියෙනවා තැනක ඒක 60කට ගෙනත් හයිකරල දෙන්නම් කිව්ව, මම හා කිව්ව. ගාන අවුල්ද?

Machan photos tikak dapan koo balannaa...
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Machan photos tikak dapan koo balannaa...

    ඇන්ජිම අද බානවා. හෙට හෝ අනිද්දා ගරාජ් එකට යනවා. අනිවා දෙන්නම් ඇටි හැලෙන්න පොටෝ:yes::yes::yes:

    140914273148.jpeg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;18226271 said:
    ඇන්ජිම අද බානවා. හෙට හෝ අනිද්දා ගරාජ් එකට යනවා. අනිවා දෙන්නම් ඇටි හැලෙන්න පොටෝ:yes::yes::yes:

    දාපිය දාපිය අපිටත් බලන්න.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18224355 said:
    ඇන්ජිම හිරවෙච්ච 6 cylinder ලෑන්ඩ් කෲසර් එකක් ඔක්ශන් එකකින් ගෙනාවා සීංහලු.....මෝල කුලප්පු වෙන්නේ නැත

    ඇන්ජිම මස් කිරීමේ ඡායාරූප ලගදීම බලාපොරොත්තු වන්න

    එල එල මචං දාපං අපිටත් බලන්න. :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18226271 said:
    ඇන්ජිම අද බානවා. හෙට හෝ අනිද්දා ගරාජ් එකට යනවා. අනිවා දෙන්නම් ඇටි හැලෙන්න පොටෝ:yes::yes::yes:

    140914273148.jpeg

    අඩෝ පට්ට නේ මචන් මේකද ගත්තේ. තරහ නැතුව ගානත් කියපන්කො. කොහොම උනත් උබ රිදී දීලා රත්තරන් අරන්තියෙන්නෙ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අඩෝ පට්ට නේ මචන් මේකද ගත්තේ. තරහ නැතුව ගානත් කියපන්කො. කොහොම උනත් උබ රිදී දීලා රත්තරන් අරන්තියෙන්නෙ.

    මචන් 120ය වික්කේ නෑ. ඒකත් තියෙනවා

    ඔය පොටෝ එක නෙට් එකෙන් ගත්ත එකක්, මගේ එක ඔය වගේම සුදු පාට, හදන්න ඕනේ මචන්, ඔය තත්වේ නෑ

    මේක රනින් කන්ඩිශන් නෑ මචන්, වයිෆ්ගේ තාත්ත ඔක්ශන් එකකින් අරන් දුන්නේ. හුගාක් අඩුව මචෝ හම්බ උනේ;). සෑහෙන්න වියදම් කරන්න තියෙනවා. ඇන්ජිම ගලවලා බලලා බඩු ඩුබායි වල යාලුවෙක්ට කියලා බඩු ටික දාගන්න බැලුවේ. කෲසර්, පැට්‍රෝල් වල පාවිච්චි කරපු බඩුනම් ඉතින් මිඩ්ල් ඊස්ට් තමා මචන්. ඒසී එවැපරේටරේ කන්ඩෙන්සරේ ඉදන් කම්ප්‍රෙශර් එකට යනකන්ම දාන්න වෙයි වගේ. බොඩි එකනම් හොදයි. ෆ්‍රන්ට් ශෙල් එක එහෙම ගෙන්නන්න ඕනේ. පස්සේ සස්පෙන්ශන් හොදයි. ඉස්සරහා හදන්න ඕනේ. ගලවලම බලනවා වියදම. හිමීට හදනවා කියල හිතාන ගත්තේ
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18227340 said:
    මචන් 120ය වික්කේ නෑ. ඒකත් තියෙනවා

    ඔය පොටෝ එක නෙට් එකෙන් ගත්ත එකක්, මගේ එක ඔය වගේම සුදු පාට, හදන්න ඕනේ මචන්, ඔය තත්වේ නෑ

    මේක රනින් කන්ඩිශන් නෑ මචන්, වයිෆ්ගේ තාත්ත ඔක්ශන් එකකින් අරන් දුන්නේ. හුගාක් අඩුව මචෝ හම්බ උනේ;). සෑහෙන්න වියදම් කරන්න තියෙනවා. ඇන්ජිම ගලවලා බලලා බඩු ඩුබායි වල යාලුවෙක්ට කියලා බඩු ටික දාගන්න බැලුවේ. කෲසර්, පැට්‍රෝල් වල පාවිච්චි කරපු බඩුනම් ඉතින් මිඩ්ල් ඊස්ට් තමා මචන්. ඒසී එවැපරේටරේ කන්ඩෙන්සරේ ඉදන් කම්ප්‍රෙශර් එකට යනකන්ම දාන්න වෙයි වගේ. බොඩි එකනම් හොදයි. ෆ්‍රන්ට් ශෙල් එක එහෙම ගෙන්නන්න ඕනේ. පස්සේ සස්පෙන්ශන් හොදයි. ඉස්සරහා හදන්න ඕනේ. ගලවලම බලනවා වියදම. හිමීට හදනවා කියල හිතාන ගත්තේ

    මචන් මම engine ගැන වැඩිය දන්නේ නෑ මම ආසම වහනයක්. ආණ්ඩුවේ පොරකගේ එකක් මගේ ලග තිබුනා අලුත් ආණ්ඩුවේ හුටපට නිසා mp එක මට දුන්නේ නෑ . උබ මේක විකුණනවද? මේකේ එන්ජිම මොඩෙල් නො එකක් එක්ක කියපන් . මගේ ලග land cruiser එන්ජිමක් තියෙනවා.UZJ100W මෙන්න මේකේ

    1897027_802731179776105_7718117980512572979_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    මචන් මම engine ගැන වැඩිය දන්නේ නෑ මම ආසම වහනයක්. ආණ්ඩුවේ පොරකගේ එකක් මගේ ලග තිබුනා අලුත් ආණ්ඩුවේ හුටපට නිසා mp එක මට දුන්නේ නෑ . උබ මේක විකුණනවද? මේකේ එන්ජිම මොඩෙල් නො එකක් එක්ක කියපන් . මගේ ලග land cruiser එන්ජිමක් තියෙනවා.UZJ100W මෙන්න මේකේ

    1897027_802731179776105_7718117980512572979_n.jpg

    ඔන්න දානවා පොටෝ එකක්.. බලලා බය වෙනවා නෙමේ ඕන්
    :lol::lol::lol:

    4477cc six cylinder අමු පැට්‍රෝල්...1FZ-FE ඇන්ජිම :lol::lol:

    IMG_2753.jpg

    ඩීසල් කන්වර්ට් කරන්නේ නෑ. කරන්න අදහසකුත් නෑ. හදලා අරන් පාරේ ඉන්න සේරම කුකුල්ලුන්ට ඩොට් වෙන්න අරිනවා සිංහලු:frown::frown::frown::frown:

    විසෙල් එකක් ඇවිත් ඉස්සර කරයි කියලා තමයි බය:(:(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;18226237 said:

    දන්නේ නෑ බන්, ක්‍රෑන්ක් වෙන්නේත් නෑ.

    බොඩි එක හොදටෝම හොදයි

    කුනු කොල්ලෙට ගත්තේ. ඔක්ශන් එක මොකක්ද කියල දන්නවා ඇතිනේ;)..

    මේ 120 ගියර් බොක්ස් එකක් තියෙනවා තැනක ඒක 60කට ගෙනත් හයිකරල දෙන්නම් කිව්ව, මම හා කිව්ව. ගාන අවුල්ද?

    gaana padu naha....................

    Jaya wevaaaaaaaaaa..............!!! himita hadapan machan...

    4tos up load karapan...... wenama thred ekakin avat kamak naha "Cruiser Restoring" kiyala hari mokak hari... oya vahane hadala iwara wenakan thred eka adan giyaaki....................!!!!

    again jaya wevaaaaaaaa...........!!!!!!!!!!:yes::yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔය ගියර් පෙට්ටිය හදන්න දානවනම් හොඳ වැඩ දන්නා එකෙකුට දාපන්. නැත්තම් උඹේ සල්ලියි කාලෙයි දෙකම ඉවරයක් වෙනවා. මගෙනම් අවවාදය ඕක අලුතෙන් තියපන් කියලයි.. පරණ එක හදවල විකුනපන්..

    ඩීසල් 110 එකක් සෙට් උනා.. හෙට තමයි අවසන් තීරණය ගන්නේ. එත් පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්න. වාහනේ ගන්නේ කෑෂ් වලට. එත් වැලිවේෂන් එකක් දාල බලන්න ඕන කියක් වටිනවද්ද කියල.. ඌ 15.50ක් කියනවා. මම 13.50 ට ඉල්ලුව. පොර 14.50 නැවතිලා ඉන්නව . 14 ට ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් දීපු දහය එපා වාහනේ තියාගන්න කියනව මගේ ගානට නාවොත්.

    ammamapaaa pol aiye duka natuwa kohomada ban ohoma laksha dekakma aduwen illanneee.................. habai maru pora kelinma 14.50 ta kamati welaneee.....

    anyway.. engima, engine mount, shocks, gear box goda nam oya gaanata watinava atha udin............. jaya wevaaaaaaaaaa.............!!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    gaana padu naha....................

    Jaya wevaaaaaaaaaa..............!!! himita hadapan machan...

    4tos up load karapan...... wenama thred ekakin avat kamak naha "Cruiser Restoring" kiyala hari mokak hari... oya vahane hadala iwara wenakan thred eka adan giyaaki....................!!!!

    again jaya wevaaaaaaaa...........!!!!!!!!!!:yes::yes::yes::yes:

    120 මම පදින එක බන්. ඒකේ ගියර් බොක්ස් එක සංවාසයේ යෙදුනා. ඒක හදාගන්න ඕනේ ඔක්කොටම කලින්

    කෲසර් එකනම් හැදිල්ලක් බන් තියෙන්නේ. මාස ගානක් යයිද දන්නේ නෑ. :( බඩු ටික ඩුබායි වල බුවෙක් දාලා දෙන්නම් කිව්වා. මෙහෙ ගන්න කඩපුවා නෑ, තිබ්බත් පට්ට ගනන් බන්

    උබ ත්‍රෙඩ් දාන එක ගැන කතාකරනවා, අර මීගමුවේ බුවා වැඩක් කලොත් හතර අතේ පොටෝ දානවා. පාරේ යනකොට අල්ලා දෙයියෝ ගල් ගහයිද කියලයි මම මේ කල්පනා කලේ:lol::lol::lol:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18227608 said:
    ඔන්න දානවා පොටෝ එකක්.. බලලා බය වෙනවා නෙමේ ඕන්
    :lol::lol::lol:

    4477cc six cylinder අමු පැට්‍රෝල්...1FZ-FE ඇන්ජිම :lol::lol:

    ඩීසල් කන්වර්ට් කරන්නේ නෑ. කරන්න අදහසකුත් නෑ. හදලා අරන් පාරේ ඉන්න සේරම කුකුල්ලුන්ට ඩොට් වෙන්න අරිනවා සිංහලු:frown::frown::frown::frown:

    විසෙල් එකක් ඇවිත් ඉස්සර කරයි කියලා තමයි බය:(:(

    ඇඩෙනව සිඞහලු.. :shocked: :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18227707 said:

    මම යන පාරවල් වල එන්න එපා.. උබ විසෙල් එකේ එද්දි ශෙඩ් වල පෙට්‍රෝල් නැති උනොත් අපි නෑ:lol::lol:

    no-fuel.jpeg

    මගේ සෝස පාට විසෙල් එක ඕකෙ හුලගට විසි වුනොත් ඔන්න උඹේ ඉන්ෂූවරන්ස් එකෙන් තමයි හදාගන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මගේ සෝස පාට විසෙල් එක ඕකෙ හුලගට විසි වුනොත් ඔන්න උඹේ ඉන්ෂූවරන්ස් එකෙන් තමයි හදාගන්නේ.

    ගෑනිගේ කාර් එකට ඇරෙන්න ජීවිතේට වාහනේකට ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ...ඒකටත් දැම්මේ පාරේ යන උන් පව් නිසා:lol::lol:

    කොච්චර උනත් ක්ශනික මෝචනේ හැදිලා උස්සන් ආවට හිතට බයයි සිංහලු... හත් අව්රුද්දක් යයිද දන්නේ නෑ ගොඩදාන්න:eek::eek::eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18227748 said:
    ගෑනිගේ කාර් එකට ඇරෙන්න ජීවිතේට වාහනේකට ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ...ඒකටත් දැම්මේ පාරේ යන උන් පව් නිසා:lol::lol:

    කොච්චර උනත් ක්ශනික මෝචනේ හැදිලා උස්සන් ආවට හිතට බයයි සිංහලු... හත් අව්රුද්දක් යයිද දන්නේ නෑ ගොඩදාන්න:eek::eek::eek:

    නෑ නෑ මචං ඕක ගොඩදාගන්න පුලුවන.
    මාත් ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ බං. සෙලිංකෝ එකේ මගේ යාලුවෙක් වැඩ කරනවා. ඌ අඩන්නෙ නැති එක විතරයි ෆුල් ඉන්ශුවරන්ස් දාපං කියලා. ඌ කියපු කාලෙ ඉදල මම ගත්තු වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දැම්මනම් මේ වෙද්දී හිතා ගනිංකෝ.
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18226237 said:

    දන්නේ නෑ බන්, ක්‍රෑන්ක් වෙන්නේත් නෑ.

    බොඩි එක හොදටෝම හොදයි

    කුනු කොල්ලෙට ගත්තේ. ඔක්ශන් එක මොකක්ද කියල දන්නවා ඇතිනේ;)..

    මේ 120 ගියර් බොක්ස් එකක් තියෙනවා තැනක ඒක 60කට ගෙනත් හයිකරල දෙන්නම් කිව්ව, මම හා කිව්ව. ගාන අවුල්ද?
    :D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නෑ නෑ මචං ඕක ගොඩදාගන්න පුලුවන.
    මාත් ෆුල් ඉන්ශුවරන්ස් දාලා නෑ බං. සෙලිංකෝ එකේ මගේ යාලුවෙක් වැඩ කරනවා. ඌ අඩන්නෙ නැති එක විතරයි ෆුල් ඉන්ශුවරන්ස් දාපං කියලා. ඌ කියපු කාලෙ ඉදල මම ගත්තු වාහන වලට ෆුල් ඉන්ශුවරන්ස් දැම්මනම් මේ වෙද්දී හිතා ගනිංකෝ.

    balamukoo moko wenne kiyala

    issella 120 hadana inna one. aniddata eka dennam kiwwa