Thanks machan sup ekata.
mama beluve wd21 4-door parana version eka (1990 vage). mage podi asavak tiyanava kale ringanna okath aran. oka mehe paraval valata hari yana vahanayak da? parts ehema lankave ganna thiyanavada? keyakata vageda oka yanne dan?
mama balapu vidiyata 2-door ekak thama 1988 mulin ave. eth mehe thiyanava 1988 4-door evath. ane manda ban.
මචං දන්න කියන එකෙක්ගෙ එකක් තියනව 99 නම්බරයක් ..
26ක් කියනව හැබැයි 2 Door ඕන නම් කියහන් නම්බරේ පීඑම් කරන්නම්..
රත්තරං;18212625 said:කැලේ රින්ගන්න ඕකෙන් බෑ. ගනින් නිසාන් පැට්‍රෝල් Y60ක්.
කෑලි අව්ලක් නෑ. D21 කෑලි සේරම සෙට් වෙනවා
මචං කැරවෑන් එන්ජිම නේද මේකෙ 2.7 එකට එන්නෙ. TD27 එක




